සිංහල කඩ

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    Boys. මට ගෙදරට light fittings වගයක් ගන්න ඕනේ . වත්තල , කඳන , ජා ඇළ, කඩවත අවට සිංහල කඩ ටිකක් කියපල්ලකෝ . කොටුවේ ගනන් අඩුයි. එත් ඔක්කොම හම්බ කඩ.
     

    _A_I_I_

    Member
    Feb 22, 2014
    8
    3
    3
    Aruna Electricals 81 1st Cross St, Colombo 11

    dekapu widihata kade sinhala kenekge. tamil kattiya weda karanava. Ganath adui wholesale price denava wedi pura gaththoth
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කරන්ට් බඩු ගන්න සිංහල කඩ 10ක් වගේ තියෙනවා කරන්ට් බදු විකුණන් පාර බිස්නස් කරන්න දන්නා කඩ ඒ කස්ටර්මර් සේරිවිස් හොදයි සිංහලුන්ට ගැනත් අඩු කරනවා හම්බ කඩවල් වලින් ඩිසයින් ගණන් ඇහලා සින්හල කඩ වලට පලයන්

    දෙමළ කඩත් තියෙනවා %30ක් වගේ
     
    • Like
    Reactions: ranatheman

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,524
    17,531
    113
    Auckland
    ගෝටා යනවත් එක්කම මේ වගෙ ත්‍රෙඩ් වැටෙන එකත් නතර උනා නේද සිංහලු :lol: