සිංහල කතා කරන දිල්ලියේ වෙලෙන්දෝ
Honey Bunch Well-known member Nov 24, 2018 17,316 26,846 113 Kandy Feb 15, 2025 #1 Reactions: Nidarshana_k
Nidarshana_k Well-known member Feb 19, 2022 29,763 1 51,645 113 ප*යාගල sorry.com Feb 15, 2025 #2 කඩෙ කෙල්ලො දෙන්න්න ලස්සනයි
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,328 30,105 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Feb 15, 2025 #3 පලවෙනි පාර දිල්ලි යද්දී මටත් නිකන් පිස්සු වගේ. ව්ජය ස්ටෝස් වගේ නමක් සිංහලෙන් ලියල තිබුන කඩයකට ගියා, පවුළේ අයට සාරි අරන් කඩෙන් එලියට එන්න හදද්දී තමයි දන්නේ උන් සිංහළ නෙමෙයි කියල Reactions: Nidarshana_k
පලවෙනි පාර දිල්ලි යද්දී මටත් නිකන් පිස්සු වගේ. ව්ජය ස්ටෝස් වගේ නමක් සිංහලෙන් ලියල තිබුන කඩයකට ගියා, පවුළේ අයට සාරි අරන් කඩෙන් එලියට එන්න හදද්දී තමයි දන්නේ උන් සිංහළ නෙමෙයි කියල
Absolute Zero Well-known member Mar 31, 2015 13,388 1 17,142 113 −273.15°C Feb 15, 2025 #4 Nidarshana_k said: කඩෙ කෙල්ලො දෙන්න්න ලස්සනයි Click to expand... මොන තරම් අසහනයක් ද තියෙන්නේ? ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි. බෙහෙත් බොන්නත් වෙයි. Reactions: Any.key and Nidarshana_k
Nidarshana_k said: කඩෙ කෙල්ලො දෙන්න්න ලස්සනයි Click to expand... මොන තරම් අසහනයක් ද තියෙන්නේ? ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි. බෙහෙත් බොන්නත් වෙයි.
Nidarshana_k Well-known member Feb 19, 2022 29,763 1 51,645 113 ප*යාගල sorry.com Feb 15, 2025 #5 Absolute Zero said: මොන තරම් අසහනයක් ද තියෙන්නේ? ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි. බෙහෙත් බොන්නත් වෙයි. Click to expand... Reactions: Absolute Zero and redux
Absolute Zero said: මොන තරම් අසහනයක් ද තියෙන්නේ? ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි. බෙහෙත් බොන්නත් වෙයි. Click to expand...
CorD SaC Well-known member Feb 4, 2015 15,777 28,155 113 Feb 16, 2025 #7 Nidarshana_k said: කඩෙ කෙල්ලො දෙන්න්න ලස්සනයි Click to expand... ත්‍රෙඩ් එක දැම්ම එකා ගියානම් හිටගෙන දිව දායි Reactions: Absolute Zero and Nidarshana_k
Nidarshana_k said: කඩෙ කෙල්ලො දෙන්න්න ලස්සනයි Click to expand... ත්‍රෙඩ් එක දැම්ම එකා ගියානම් හිටගෙන දිව දායි
K Kasun0 Active member Apr 15, 2011 435 210 43 35 Feb 16, 2025 #8 Math giya shop ekakata, nama abhaya wastra bandara. Lankawe pilgrimsla nitharana yana street ekak main street kiyanne. E hinda unta purudui. Passe dakke video eke pennanne same shop kiyala. Mama giye 2015
Math giya shop ekakata, nama abhaya wastra bandara. Lankawe pilgrimsla nitharana yana street ekak main street kiyanne. E hinda unta purudui. Passe dakke video eke pennanne same shop kiyala. Mama giye 2015
netnet Well-known member Oct 6, 2016 9,661 8,394 113 Feb 16, 2025 #9 Reactions: Any.key, Absolute Zero and Heshan Daminda
olu bakka Well-known member Aug 18, 2011 22,814 23,502 113 Feb 16, 2025 #10 වීඩියෝ එක කරන එකාට කන් ඇහෙන්නෙත් නෑ මේකෙ උන්ට කන් ඇහෙන්නෙත් නෑ. ඌ කියන්නෙ ඌ ගම්පහ අත්තනගල්ලෙ කියල. ඔය ලංකාවෙ උන් යකෝ.
වීඩියෝ එක කරන එකාට කන් ඇහෙන්නෙත් නෑ මේකෙ උන්ට කන් ඇහෙන්නෙත් නෑ. ඌ කියන්නෙ ඌ ගම්පහ අත්තනගල්ලෙ කියල. ඔය ලංකාවෙ උන් යකෝ.