සිංහල කතා කරන දිල්ලියේ වෙලෙන්දෝ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පලවෙනි පාර දිල්ලි යද්දී මටත් නිකන් පිස්සු වගේ. ව්ජය ස්ටෝස් වගේ නමක් සිංහලෙන් ලියල තිබුන කඩයකට ගියා, පවුළේ අයට සාරි අරන් කඩෙන් එලියට එන්න හදද්දී තමයි දන්නේ උන් සිංහළ නෙමෙයි කියල😑
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,764
    1
    51,645
    113
    ප*යාගල
    sorry.com
    මොන තරම් අසහනයක් ද තියෙන්නේ?
    ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි.
    බෙහෙත් බොන්නත් වෙයි.
    317855253-510496571113288-9151761681179984790-n.jpg
     

    Kasun0

    Active member
  • Apr 15, 2011
    435
    210
    43
    35
    Math giya shop ekakata, nama abhaya wastra bandara. Lankawe pilgrimsla nitharana yana street ekak main street kiyanne. E hinda unta purudui.
    Passe dakke video eke pennanne same shop kiyala. Mama giye 2015
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    වීඩියෝ එක කරන එකාට කන් ඇහෙන්නෙත් නෑ මේකෙ උන්ට කන් ඇහෙන්නෙත් නෑ.
    ඌ කියන්නෙ ඌ ගම්පහ අත්තනගල්ලෙ කියල.
    ඔය ලංකාවෙ උන් යකෝ.