අද කෙල්ලෙක් එක්ක කතා කළා බං..
මේ ගෙවල් ළඟ එකෙක්..
ඒකිට සිංහල හොඳට පුළුවන්.
ඒත් සිංහල සමහර වචන කියන්න අකමැති කියලා එකී ඉංග්‍රීසියෙන් කතාව.
මම දෙතුන් සැරයක් කිව්වා සිංහලෙන් කතා කරමු කියලා.
වචනයක් දෙකක් කතා කරලා ආපහු ඉංගිරිසි.
මම ඔන්න ඔහේ සිංහලෙන්ම කතා කලා බං.
ඉංග්‍රීසියෙන් කතා කරන එක විරකමක් ද...

එදයින් පස්සෙ උන් මට හැලිච්ච කඩ්ඩ දාගෙන ආවෙ නෑ විහින් පොශ් වෙන්න ගිහින් හමන්නගන්න එපා කියන්නෙ ඕකනෙ