සිංහල ක්‍රිකට් !!!!!!!!!!!!!

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    සිංහල ක්‍රිකට් !!!!!!!!!!!!!

    පාලිත පෙරේරා මහතා හඳුන්වා දුන් නියම සිංහල ක්‍රිකට් විස්තර විචාරය පාලිත, ඈපාසිංහ පරපුරෙන් පසු ඉදිරියට ගෙන යාමට හැකි විස්තර විචාරකයෙක් හෝ විචාරකයන් බිහිවී තිබේද? එසේ නම් ඒ කවුද? එසේ වී නොමැති නම් එයට හේතුව කුමක්ද?

    කොච්චර world famous cricketers ලා බිහි වුවත් කන් දෙක වසා ගෙන සවන් දිය යුතු රංජිත් ප්‍රනාන්දු වැනි අය හැර නියම ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන් ලංකාවෙන් බිහි නොවීමේ රහස කුමක්ද?

    ඔබේ අදහස මෙම ත්‍රෙඩ් එකේ නිදහසේ පවසන්න.
     

    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    to next RUSSEL ARNOLD

    Russel-Arnold_1862127.jpg