සිංහල කී බෝඩ් ඇප්ස් 7 ක්
ඉස්සර ෆෝන් එකේ ගනුදෙනු ඔක්කොම ඉංගිරිසියෙන් තිබ්බට බ්‍රෝ දැන් මේ වෙනකොට ගොඩක් වැඩ අපිට සිංහලෙන්ම කරගන්න පුළුවන් තත්ත්වයට පත්වෙලා. ඒ ඒ මෙහෙයුම් පද්ධති ලෝකලයිස් වෙලා හරි පුදුම විදියට. ඉස්සර සිංහලෙන් ටයිප් කරනවා කිව්වම ඒ වැඩේ වෙනම Project එකක් වෙන ගාණට හරි අමාරු වැඩක් වෙලානේ තිබ්බේ. ඒ වුනත් දැන්නම් අපිට කිසිම අමාරුවක් නැතිව සිංහල ටයිප් කරන්න වෙනම ඇප්ස් දාන්න විතරක් නෙවෙයි, android සහ iOS වල පෙරනිමියෙන්ම වගේ සිංහලට සහයත් ලැබෙනවා.
එන්න එන්න ලෝකලයිස් වෙන නිසා අපි කල්පනා කළා ඔය ඇප් මාකට් වල තියෙන සිංහල කීබෝඩ් වර්ග ගැන පොඩි විස්තර ටිකක් ඔයාලට කියන්න. Google android සහ Apple app markets වලින් දීලා තියෙන මේ කීබෝඩ් ඇප්ස් ගැන විස්තර බොහොමයක් කියල තියන නිසා අමතක කරන්නේ නැතුව අන්තිම වෙනකල් කියවන්න හරිද?
1. Helakuru
Best Keyboard Apps
Source – sinhlafonts.com, socialwire.scroll.in
භාෂා ලංකා සමාගමේ නිර්මාණයක් වෙන හෙලකුරු මේ වෙනකොට බොහොම සුලභ සහ හැම ස්මාර්ට් ෆෝන් එකක ම තියෙන ඇප් එකක් බවට පත් වෙලා. කොටින්ම අපි පවා අලුතින් ෆෝන් එකක් ගත්ත ගමන් ඉන්ස්ටෝල් කරන මුල් ඇප්ස් පහ අතරේ හෙලකුරු අනිවා තියෙනවා.
දැනට පවතින හැම ඇප් එකකටම වගේ සහය දක්වන මේ හෙලකුරු කීබෝර්ඩ් එක දැන් android සහ apple මෙහෙයුම් පද්ධති 2ට ම සහය දක්වනවා. ඒ වගේ ම ෆොනෙටික් (සිංග්ලිෂ් ) විතරක් නෙවෙයි විජේසේකර කී බෝඩ් එක හුරු අයටත් ලෙහෙසියෙන්ම ටයිප් කරන්න පුළුවන් මේ ඇප් එකෙන්.
Android – මෙතනින්
Apple – මෙතනින්
මිල – නොමිලයේ
2. Sinhala Keyboard for iOS
Best Keyboard Apps
Source – 48apps.com, apple.com
ඒ.එල්. ප්‍රනාන්දු විසින් නිර්මාණය කරන ලද මේ කී බෝඩ් එක සිංහල පාවිච්චි කරන අයට තිබුනත් ඔබට නොමිලයේ ලබා ගන්න ට හැකියාවක් නම් නැහැ. කලින් කී බෝඩ් එක වගේ ම සිංග්ලිෂ් සහ විජේසේකර යතුරු පුවරුවටත් සහය දක්වන නිසා මිලදී ගත්තා ට ගැටළුවක් නැතත් ඒ සඳහා පුංචි මිලක් ගෙවන්නට නම් වෙනවා
Apple – මෙතනින්
මිල –
3. Sinhala Keyboard – Sinhala Yathuru Puwaruwa
Best Keyboard Apps
Source – 148apps.com, play.google.com
රාජීව් ප්‍රසාද් විසින් නිර්මාණය කරපු මේ කීබෝර්ඩ් එකත් apple සහ android පරිශීලකයින් දෙපාර්ශවයම භාවිතා කරන එකක් වෙනවා. අයිෆෝන් සහ අයි පෑඩ් උපාංග වර්ග දෙක සඳහාත් සියලු ම android උපාංග සඳහාත් නිර්මාණය කර ඇති මේ යතුරු පුවරුවේ යතුරු මත පෙරනිමියෙන්ම සිංහල අකුරු ඇති නිසා ඔබට පහසුවෙන්ම යතුරු ලියනය කරන්නට හැකියාව තිබෙනවා.
Android – මෙතනින්
Apple – මෙතනින්
මිල – නොමිලයේ
අනිවා Amazing Tech Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි
email address
Subscribe
4. I Singlish
Best Keyboard Apps
Source – apple.com
අයි සිංග්ලිෂ් කියන්නේ අපි කතා කරපු කීබෝඩ් වගේ එකක් නෙවෙයි. මෙහි සිංහල යතුරු පුවරුවක් නැහැ. නමුත් සත්‍ය වශයෙන්ම මේක සිංග්ලිෂ් යුනිකෝඩ් කොන්වර්ටරයක් කිව්වොත් තමා වඩාත් නිවැරදියි. මෙහිදී අපි සිංග්ලිෂ් විදියට ටයිප් කරන වචන පෙන්නුම් කරන්නේ සිංහල අකුරු ලෙසින්. අපිට කැමති තැනකට ඒවා paste කරගැනීමේ පහසුකම තිබෙන නිසා සමහර පරිශීලකයින් අතරේ මේ යෙදුම තවමත් ජනප්‍රිය බව නම් කියන්න ම ඕනේ.
Apple – මෙතනින්
මිල – නොමිලයේ
5. Sinhala Keyboard
Best Keyboard Apps
Source – play.google.com
Glenn Valley ආයතනය විසින් කේතගත කරන ලද මේ යෙදුම android පරිශීලකයින්ට පමණක් භාවිත කල හැකි ලෙසයි නිපදවා තිබෙන්නේ. සාමාන්‍ය ෆොනෙටික් යතුරු පුවරුව වගේම විජේසේකර සහය ද ලැබෙන නිසා දෙවර්ගයේ ම පරිශීලකයින්ට පහසුවෙන් භාවිතා කරන්නට පුළුවන්.
වෙනත් යතුරු පුවරු වල නොමැති විශේෂාංග ලෙස කීබෝඩ් එකේ මතුපිට වර්ණය වෙනස් කිරීම, අකුරු වර්ගය තේරීම, අකුරු වර්ණය වෙනස් කිරීම වගේ සුවිශේෂී අංග මෙයට ඇතුලත් කර තිබෙන බවත් අනිවා කියන්නටම උවමනායි.
Android – මෙතනින්
මිල – නොමිලයේ
6. Sinhala Keyboard by Fancy font for you
Best Keyboard Apps
Source – play.google.com
ඔබේ සිංහල භාවිතාවට android ලෝකය තුලදී පාවිච්චියට ගන්නට හැකි තවත් එක යතුරු පුවරුවක් වන්නේ Fancy Font For U කණ්ඩායම විසින් වැඩි දියුණු කරන ලද සිංහල යතුරු පුවරුවයි. මෙයට කලින් අපි මතක් කල යතුරු පුවරුව සේම මෙහිත් විවිධ අකුරු වර්ග සහ විවිධ තේමා වලින් සමන්විත key pad layout එකක් පවතිනවා. ඔබට පහසුවෙන්ම මේ යෙදුමත් ඔබේ android උපාංගයේ ස්ථාපනය කරගන්නට පුළුවන් .
Android – මෙතනින්
මිල – නොමිලයේ
7. Gboard – Google keyboard
Best Keyboard Apps
Source – yibada.com
Google android මෙහෙයුම් පද්ධතිය සමඟ පෙරනිමියෙන්ම පැමිණෙන නමුත් උවමනා නම් iOS වලටත් දාගන්නට හැකි Gboard නමින් හඳුන්වන මේ යතුරු පුවරුව අන් සියල්ලටම වඩා වැදගත් වෙන්නේ විශේෂ හේතු කිහිපයක් නිසයි. ඒ තමයි අපට කැමති භාෂාවක් මෙහි ස්ථාපනය කරගන්නට ඇති හැකියාව. ඒ වගේම පහසුවෙන් ම ඉහත අපි කියපු හෙලකුරු යතුරු පුවරුව වගේම භාෂා දෙක (සිංහල සහ ඉංග්‍රීසි ) අතර බොහොම පහසුවෙන් හුවමාරු වෙන්නට ඇති හැකියාව නිසා භාවිත කරන්නාට ගෙන දෙන්නේ හරිම පහසුවක්.
ඉහත කියපු සුවිශේෂී ලක්ෂණ වලට අමතර Glide typing සහ Voice typing, Google instant search, emoji වැනි පහසුකම් ද මේ මගින් සපයන බව කියන්න ම ඕනේ. සිංහල හැරුණු කොට භාෂා 120 කට අධික ප්‍රමාණයක් භාවිතා කිරීමේ හැකියාව පවතින බවත් අමතක කරන්න නම් එපා.
Android – මෙතනින්
Apple – මෙතනින්
මිල – නොමිලයේ
Uputa ganeemaki

කොහෙන්ද ඉස්සුවෙ?