
good idea ...
Really i am on the way 


ඔබටත් ගොඩක් ස්තූතියි. මම මේවා ඉදිරියටත් දාන්නම්යාලුවනේ මමත් පොඩිවට කියල ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන දැන් ඒකට ඕනේ කරන දේවල් සුදානම් කරමින් ඉන්නේ. ඊයේ leaflet ටිකක් print කරගෙන අවා. මේ වගේ වෙලාවක මේ thread ඒක දැක්කම ගොඩක් ලොකු ගැම්මක් හිතට අවා. අපි වගේ අයට කරන උදවුවක් විදිහට ව්‍යාපාර කරගෙන යන්න ඕනේ දැනුම, අත්දැකීම් වගේ දේවල් පුළුවන් නම් share කරන්න. ඒක අපි වගේ අලුතින් දෙයක් පටන් ගන්න අයට කරන ගොඩක් වටිනා දෙයක්. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා. බොහොම ස්තුති.
Yes ..good idea ...
Really i am on the way
සල්ලි තියෙනවා කියන්නේ තමන්ට ඔනේ තරම් කන්න බොන්න , යාන වාහන තියෙන එකට නෙවේ .... අනුන්ටත් ලෝබ නැතිව වියදම් කරන්න පුලුවන් තරමට සල්ලි තියෙන එකට ... අඩුතරමේ.. මන් ගියපු පාසලට , ගමේ පන්සලට ,,,, තමන්ගේ නෑයෙක්ටවත් ගේමක් නැතිව වියදම් කරන්ට පුලුවන් ඩයල් එකක් වෙන්ට මට ඕනේ ....


දැන් හැම එකාම සිංහල ජාතියේ ඔලුවට අත හෝදන්න එන නිසා අපි ශක්තිමත් වෙන්න ඕනේ. අපිට බලය තියෙනකන් කවදාවත් ජාතියට වත් ආගමට වත් කරදරයක් වෙන්නේ නෑ.ස්තුතියි මචෝ..