සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

fox

Member
Feb 7, 2008
3,111
33
0
කරුනා සුවද....

කරුනා සුවද තවරාලු හද පියුමෙ...
මවගෙ සෙනෙහසයි උල්පත සැනසිමෙ...
දුවලා ඇවිත් පෙරලෙස මා එක පිම්මෙ..
අම්මා කියන්නෙ... කාටද අද අම්මෙ... කාටද මම අම්මෙ...

ලෙ කිරි කරලා මට පොවලා
මා හැදු වැඩු අම්මෙ...
පුංචි කාලෙ දන ගාගෙන යනකොට
නැගිටින්නට අත දුන් අම්මෙ...
හොදින් නරක දෙ වෙන් කරලා
ඔවදන් දුන් අම්මෙ...
මතු සංසාරෙදි ඔබෙම පුතු වි
උපදින්නට පතනෙමි අම්මෙ...

කරුනා සුවද තවරාලු.....

බඩ ගිනි විලා හැඩු විටදි
මට බත් කැව් අම්මෙ...
පාසල් යවලා උගන්වලා මට
මා ලොකු මිනිසෙකු කෙරු අම්මෙ..
ආදරයෙන් මට අඩගහලා
පුතා කියු අම්මෙ...
ඔබ මතු බුදු වි දම් දෙසන විට
මමත් නිවන් දකිනෙමි අම්මෙ...

නිහාල් නෙල්සන් මහතා...
 

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කරුනා සුවද....

    කරුනා සුවද තවරාලු හද පියුමෙ...
    මවගෙ සෙනෙහසයි උල්පත සැනසිමෙ...
    දුවලා ඇවිත් පෙරලෙස මා එක පිම්මෙ..
    අම්මා කියන්නෙ... කාටද අද අම්මෙ... කාටද මම අම්මෙ...
    ado maxxa song eka machan math asama ekak elakiri:yes::yes:
     

    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    රතු හැට්ටෙ

    රතු හැට්ටෙ පලල් මදි දෙතන පෙනෙන්නට

    තිසරුන් ආසයි මුහුන බලන්නට
    උස්සලා තන පට තද කරපන්...
    රන... තිසරු පනි බැදපන්...

    රතු හැට්ටෙ පලල් මදි...


    සෙලෙ පලන් උබෙ කලව පෙනෙන්නට

    සුලිය වගෙ නාබිය පෙන්නන්නට
    ගස්සල පස්ස ටිකාක් හඩපන්
    ඉග සෙලෙ තදින් බැදපන්...

    සෙලෙ පලන් උබෙ කලව...


    පා රත්තු ලදෙ නුබෙ මුහුන පෙනෙන්නට

    නිල දෙබැම දිගු දැස පෙනෙන්නට
    උස්සල කෙස්ස තදින් බදපන්
    රන් තොඩු කනෙ දමපන්...

    පා රත්තු ලදෙ...


    රතු හැට්ටෙ පලල් මදි.....


    රොඩ්නි වර්නකුල මහතා....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    R
    11.gif
    E
    11.gif
    P
    11.gif
    +
     
    • Like
    Reactions: fox
    Oct 9, 2008
    65
    3
    0
    දෙතොල් තෙලිතුඩෙන් රස හැඟුම් තවරලා
    කොපුල් තල දිගේ හෙමින් අතුරලා
    මෙ ලයට තුරුලු වී හිතේ ඉඩ අරන්
    පෙම් සිතුවමක්‌ මැවු සුපෙම් සිත්තරී
    නුවන් කැල්මකින් නුරා වර්න දී
    ජීවිතේ කලා අසපුවක්‌ කෙරූ සොඳුරී.......

    රෑ දවසේ නොමැකී
    ලා සඳ සේ සැප දී
    රෑ මියෙනා මොහොතේ
    ආයේ හිරු සේ ඇවිදින්
    නුවන් කැල්මකින් නුරා වර්න දී
    ජීවිතේ කලා අසපුවක්‌ කෙරූ සොඳුරී.........

    පාලු යහන් පෙරලා
    සෝ සුසුමන් පලවා
    මා යනෙනා කොතැනේ
    හුස්‌මක්‌ සේ ඇවිදින්
    නුවන් කැල්මකින් නුරා වර්න දී
    ජීවිතේ කලා අසපුවක්‌ කෙරූ සොඳුරී.......:love::love::love:
    ගායනය: සුරේන්ද්‍ර පෙරේරා
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මිල්ටන් මල්ලවාරච්චි - සිහිනෙන් ඔබ මට

    සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම්
    අවදි නොවී ඉන්නම්
    කිසිදා ඔබේ අත නොලැබේ නම්
    හැමදා තනි වෙන්නම්

    ආසිරි ගී මැද පෝරුව මත හිඳ
    මහපටැඟිලි බැඳ අතපැන් වත්කර
    ඔබ කැඳවා යන්නම්
    නැති නම් තනි වෙන්නම්//

    සිහිනෙන් ඔබ මට..

    ජීවනේ ගමනේ බාධක දුක සැප
    එකසේ පිලිගෙන හිනැ‍හෙනු මැන ඔබ
    තනියට ලඟ ඉන්නම්
    නැතිනම් තනි වෙන්නම්//

    සිහිනෙන් ඔබ මට..


    Milton Mallawarachchi-Sihinen Oba Mata.mp3
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දෙතොල් තෙලිතුඩෙන් රස හැඟුම් තවරලා
    කොපුල් තල දිගේ හෙමින් අතුරලා
    මෙ ලයට තුරුලු වී හිතේ ඉඩ අරන්
    පෙම් සිතුව:love::love::love:
    ගායනය: සුරේන්ද්‍ර පෙරේරා
    nice one thanks digtama danna
     

    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    කන්ද ලන්ද
    රොහන බැද්දගේ මහතා

    කන්ද... ලන්ද... ගගු ලැල්ලෙ පෙනා තෙක් මානේ...
    මන බැන්ද... වින්ද... සුව පහසෙ වාසෙ ගම්මානේ...

    කන්ද... ලන්ද... ගගු ලැල්ලෙ පෙනා තෙක් මානේ...
    මන බැන්ද... වින්ද... සුව පහසෙ වාසෙ ගම්මානේ...

    වෙල් යායේ දොල පාරේ නිල් වන් ජලාසේ
    ගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවෙ

    වෙල් යායේ දොල පාරේ නිල් වන් ජලාසේ
    ගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවෙ

    ඒ මව්න් තුරුල්ලෙ සුරූපී යොව්න් ලාලනී...
    සංකේත වූ වාසනාවේ... ගම්මානේ....

    කන්ද... ලන්ද... ගගු ලැල්ලෙ පෙනා තෙක් මානේ...
    මන බැන්ද... වින්ද... සුව පහසෙ වාසෙ ගම්මානේ...

    ඇල් හේනේ රුක් සෙවනේ ගෙපැලේ විහාරේ
    පුජාවේ බෙර නාදේ ගැමි ගිත රාවේ...

    ඇල් හේනේ රුක් සෙවනේ ගෙපැලේ විහාරේ
    පුජාවේ බෙර නාදේ ගැමි ගිත රාවේ...

    මා පුංචි කාලේ ලැබු ආදරේ සුන්දරත්වේ...
    යයි දෝ නවොදෙන් මැකීලා... ගම්මනේ...

    කන්ද... ලන්ද... ගගු ලැල්ලෙ පෙනා තෙක් මානේ...
    මන බැන්ද... වින්ද... සුව පහසෙ වාසෙ ගම්මානේ...
     
    Oct 9, 2008
    65
    3
    0
    ඔබ මගේ වෙලා.:love::love:.. මගෙ ලඟට වෙලා..
    නිවාඩු පාඩුවේ කියන්න,ආදරේ කියා..
    ආදරේ කියා.... සඳමඩල වෙලා...
    තරු ලඟට වෙලා..
    කියා... දෙන්න ආදරේ කියා...
    කියා... දෙන්න ආදරේ කියා...

    මල්.. පිහාටුවක්‌ නෙලලා, නිල්...වරල සරසලා..
    හිත පුරාම, ආදරේ අරන්..
    කියා දෙන්න ජීවිතේ තරම්... කියා දෙන්න
    ජීවිතේ තරම්....
    තුනු විලම මලින් සරසා, මල් විලම කලඹලා..
    ඔබ එනවද ජීවිතේ අරන්..,කියා දෙන්න ආදරේ තරම්..
    කියා දෙන්න ආදරේ තරම්..:love::love::love:
     

    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    මහා වැස්සක
    පණ්ඩිත් අමරදේව

    මහා වැස්සක පෙර ණිමිති පෙනෙනවා...
    කව්ලුව අතරින් හිරි කඩ එනවා...
    මල් පැනි වඩියක උනුසුම ලබනට
    යන්නට ඔනෑ කඩමංඩිය වෙත

    කබාය ඉරිලා ඊට කමක් නැත
    කව්රු බලන්නද කව්රු දකින්නද
    මා දැන් මහළු වියේ.... මා දැන් මහළු වියේ

    පාරට බස්සම නොවැ සීතල වැඩි තනිකම ඊට වැඩී...
    හිරි පොද වැස්සෙ එකම කුඩය යට
    තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ
    මමත් ඔහොම ගිය හැටි මතක‍යි.... මට හොද හැටි මතකයි

    මී විතකින් ගත උනුසුම් වූ වද සිත උනුසුම් වේදෝ...
    එපා එපා මී විත මගෙ දෙතොලට
    එපා එපා මී විත මගෙ දෙතොලට
    ආපසු මගෙ කුටියට යනවා... මා අපසු යනවා

    කබාය ඉරිලා ඊට කමක් නැත
    කව්රු බලන්නද කව්රු දකින්නද
    මා දැන් මහළු වියේ.... මා දැන් මහළු වියේ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මහා වැස්සක
    පණ්ඩිත් අමරදේව

    මහා වැස්සක පෙර ණිමිති පෙනෙනවා...
    කව්ලුව අතරින් හිරි කඩ එනවා...
    මල් පැනි වඩියක උනුසුම ලබනට
    යන්නට ඔනෑ කඩමංඩිය

    elamakiri machan