සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    වෙසක් ගී පදවැල්

    පොය සදේ සද කිරනින් ලොවේ අදුර දුරු වේවා
    හදේ නැගෙන සිල් සුවදින් භවේ දුගද වැනසේවා
    ..............................................


    සසර මහා කතර මැදින් අමා ගගුල බිහිවේවා

    අමා ගගේ ගං වතුරින් සසර කතර සරු වේවා
    ඒ කතරේ සොම්නස් මල් පොකුරු පොකුරු පිබිදේවා
    පිබිදෙන මල් පොකුරු වලින් සාම සුවද විහිදේවා

    පොය සදේ...............................



    සතර වටින් නැගෙන මහා රණ ගි හඩ නැසේවා

    ඒ රණ ගී හඩ පරදා සාම ගීත පැතිරේවා
    කරුනා මෙත් සලිල ගලා ලෝ දහමින් නෑවේවා
    දැවෙන තැවෙන හැම හදවත් ඒ සලිලෙන් සැනසේවා
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සයුර මා විය අහස ඔබ විය
    දෙනෙත රැවටූ ක්ශිතිජයක් විය
    කී කතාවේ අරුත වැටහින
    අහස සමුදුර එකතු වී යැයි................

    දිනෙක............:sorry::sorry: :(
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මරු කතරේ මිනිස් පුරේ කොතැනක වේවා
    මෙතේ බුදුන් පාමුල මා නෙලුමක් වේවා
    .......................................

    හිමිදිරියේ මද්දහනෙ සවසක වේවා
    හිමි බුදුවන මොහොතක මා බොමැඩ වේවා...//

    මරු කතරේ.................................

    බන අසනා එය වඩනා මොහොතක වෙවා
    නිවන දකින්නට ඔබ ලග මා නෙත් පිය වේවා...//

    මිල්ටන් මල්ලවාඅරච්චි
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    බුදුන්ගේ උතුම් ධර්මේ නොතෙරීද නාමේ
    බැදිලා වෙලී ප්‍රේමේ විනාසේ උනාවේ
    ...............................///


    මලේහී වසා බඹරා උරා රොන් ගනිවී
    රොනින් මිදි ගිය දා මැරි මල් තැලේවී
    මෙසේ වේය පාපේ සොබාදර්ම නයායේ
    බැදීලා වෙලී ........................

    .....................................
    අස්තීර වේ ජීවේ සොබාවේ විලාසේ
    ස්තීර නෑ ලොකේ ලගාවේ විනාසේ
    සොයාලා බැලුවෝතින් පෙනේ එය මනා සේ
    බැදිලා වෙලී...........................

    .........................................

    මොහිදින් බෙග්
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තන්හා ආශා ඔලොගු කරේ ලා
    මග තොට නොබලා වගතුග නොසොයා
    එලිය දකින්නද මේ යන්නේ ඒ.............
    සැපත සොයන්නද මේ යන්නේ
    කතරේ.............. ගිනිගත් වැලි තලයේ
    ...............................

    උතුරන ගංගා නියගය ආදා
    වියලී යනවා ගහකොල මැලවී...//
    මල් හට ගන්නා වසන්තයම නෑ
    හැමදා............අප යන මේ ගමනේ

    තන්හා ආශා...................

    අදුරේන් ගැලවී ගැලවී සොයන්නෝ
    සැමදා අදුරෙ අදුර දකින්නෝ...//
    දිවියේ සාරය මෙපමනි ඇත්තේ
    අදුරේ............අප හැම වලමත් වී

    තන්හා ආශා....................

    සැපත විනෝදය උපත කදුල වේ
    විපත පියා වේ මේ ලොව සැපතේ...//
    පිය පුතු දෙදෙනා එකටයි ඉන්නේ
    කිසිදා..............නැත උන් වෙන් වන්නේ

    තන්හා ආශා....................

    පන්ඩිත් අමරදේව
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මියුරු කල්පනා - වික්ටර් රත්නායක

    මියුරු කල්පනා, නෙතක දැල්වුනා,
    අමයුරු රස, හසකැන් මැද,
    සිතක් හිනැහුනා...
    වරෙක නැලවුනා, වරෙක ලතැවුනා,
    නුපුරුදු ගිනි, දහසක් මැද,
    සිතක් මැලවුනා...
    මියුරු කල්පනා...

    හිමගිර මට වැලි අහුරකි,
    මහ සමුදුර දිය රැල්ලකි... //
    කටු අකුලෙන්, මල් පුබුදමි,
    ඔබ සැනසේ නම්...

    මියුරු කල්පනා...

    පිනි බිඳකින් මුතු අමුණමි,
    දිණිසුරුගෙන් සීතල දෙමි //
    කඩුතුඩු මත, සැතපෙන්නෙමි,
    ඔබ සැනසේ නම්...

    මියුරු කල්පනා...​

    link
    http://www.mediafire.com/?nmnnztmzt0r
     

    pathum119

    Member
    Jul 2, 2010
    179
    13
    0
    ලොවෙත් නැත.
    පෙර දිනයක මා පෙම් කල යුවතිය සිය පුතු නලවනවා

    මගේම ගීයක් නැළවෙන ස්වරයෙන්‍ ඈතින් මතු වෙනවා.

    නුරාව වෙනුවට ඉදුනිල් දෙනුවන දයාව වැහෙනවා //

    සිනා සුනෙමි මම අවිහිංසක ඇය කෝල බැලුම් හෙලුවා.


    හිරුට සදුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා //

    නෙත් අදහන්නට බැරි ලෙස රෑසිරි කෙමෙන් මැකී යනවා.


    එදා වගේ තවමත් වැට අද්දර නාමල් පුදිනවා //

    නොකා නොබී දුක් වින්ද අතීතය යලි මට සිහිවෙනවා.

    පෙර දිනයක...


    ගායනය:- පණ්ඩිත් අමරදේව
    මේක මගේ ජීවිතයට ගොඩක් සම්බන්ධ සින්දුවක්. :(


     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පෙර දිනයක මා පෙම් කල යුවතිය සිය පුතු නලවනවා

    මගේම ගීයක් නැළවෙන ස්වරයෙන්‍ ඈතින් මතු වෙනවා.

    නුරාව වෙනුවට ඉදුනිල් දෙනුවන දයාව වැහෙනවා //

    සිනා සුනෙමි මම අවිහිංසක ඇය කෝල බැලුම් හෙලුවා.


    හිරුට සදුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා //

    නෙත් අදහන්නට බැරි ලෙස රෑසිරි කෙමෙන් මැකී යනවා.


    එදා වගේ තවමත් වැට අද්දර නාමල් පුදිනවා //

    නොකා නොබී දුක් වින්ද අතීතය යලි මට සිහිවෙනවා.

    පෙර දිනයක...


    ගායනය:- පණ්ඩිත් අමරදේව

    duka tama machan
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔබ දෙපා දොවා බැතියෙන්
    මා පිදූ පැතුම් පියුමන්
    පෙති තලා දමා මලසුනේ හෙලා
    මට තබා ගොසින් කදුලැල්
    ............................//

    පුජාසනය අදුරුයි
    විමනේ පහන නිවිලා
    මා දෑස දුකදුරු වේ
    ඔබගේ නමින් යදිනා.....

    ඔබ දෙපා...................
    ආයාචනය ඔබටයි
    දෙවිදේ මසිත දවනා
    මේ යාතිකා ගැයුමයි
    ඔබගේ සරන පතනා


    චන්ද්‍රලේඛා පෙරෙරා
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියා දෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොදුරු ලදුනේ...මගේ සොදුරු ලදුනේ......

    හිතේ කදුලු බිදු රෑ තනි යහනේ
    ඉහ ඉද්දර හිද ඉකිබිදිනා සද
    ආදර සෑමරුම් ප්‍රේම පුරානේ
    ඔබට විරහ ගිනි නොගෙනේවා....
    ඔබට විරහ ගිනි නොගෙනේවා.....

    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියා දෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොදුරු ලදුනේ...මගේ සොදුරු ලදුනේ......

    තනිකම රජයන පාලු නිවහනේ
    ගොන් මන්කලුවර හඩා වෑටෙද්දී
    ඔබගේ අරනේ රුවන් විජිතයේ
    මෑනික් පහන් වෑට දෑල් වේවා
    මෑනික් පහන් වෑට දෑල් වේවා

    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියා දෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොදුරු ලදුනේ...මගේ සොදුරු ලදුනේ.

    ගායනය-පන්ඩිත් අමරදේව
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කවදාද ආයේ එන්නේ
    හමුවන්න මා ඉතින්
    දෙනුවන් අයා සිටින්නේ
    හමුවන්න ඔබේ දසුන්//

    රෑ බෝ වීලා අද දිනගෙවිලා
    වෑඩිහිටියන් බලා ඈති
    අප දුටුවෝතින් වෙයි නපුරක්
    වෙන්වී යමු හනික අපි//

    කවදාද ආයේ එන්නේ
    හමුවන්න මා ඉතින්
    දෙනුවන් අයා සිටින්නේ
    හමුවන්න ඔබේ දසුන්//

    අප වෙන්වීලා ඉමු සිත් බෑදිලා
    මුලු ලෝක‍ය බලා හිදී
    අපමන බාධා අපවට සෑදිලා
    එක සිත් සේ හිදිමු සෑටි

    කවදාද ආයේ එන්නේ
    හමුවන්න මා ඉතින්
    දෙනුවන් අයා සිටින්නේ
    හමුවන්න ඔබේ දසුන්//

    ගායනය -ෂර්ලි වයිජන්ත
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සුදු මුතු රලපෙල කිදුරු කොදෙව්වේ
    පාවඩ පලස එලා
    සිදු ලද ගෙන දුන් මුතු කෑකුලක් සේ
    ඔබ මට තිලිණ වෙලා //

    යුග දිවි වෑල්ලේ අදුරු ඉසව්වේ
    මුකුලිත සිතෑගි සලා
    අරුණෑල්ලක් සේ නුබ මිණ පායා
    සනහස ජනිත කලා

    සුදු මුතු රලපෙල කිදුරු කොදෙව්වේ
    පාවඩ පලස එලා
    සිදු ලද ගෙන දුන් මුතු කෑකුලක් සේ
    ඔබ මට තිලිණ වෙලා

    සෑඩ රෑළ රෑල්ලේ සෑලෙන කෑදෑල්ලේ
    රෑදුනෙමි සරණ සොයා
    පවනෑල්ලක් සේ
    පවනෑල්ලක් සේ නොම හෑර ආවෙමි
    ඔබ හද සෑදෙනතුරා

    සුදු මුතු රලපෙල කිදුරු කොදෙව්වේ
    පාවඩ පලස එලා
    සිදු ලද ගෙන දුන් මුතු කෑකුලක් සේ
    ඔබ මට තිලිණ වෙලා

    ගායනය-ටි.එම් ජයරත්න සහ නීලා වික්‍රමසිංහ

    _Sudu_Mudu_Rala_Pela.mp3
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔබ දෑක ගෑනීමේ අරමුන දිවා රෑයේ
    දෙ ඈසේ කෑවී කෑවී වෑලි ගෑ විලා සේ

    සෙනෙහේ වරුසා වෑටේ ඔබ හමු වී
    සටුටේ රිදී දියේ සිත පාවී
    ලොව කෑලබුනාවේ ඒ සුභ වෙලාවේ
    අපි ඉමු කතා නෑති දරුවෝ විලාසේ

    ඔබ දෑක ගෑනීමේ අරමුන දිවා රෑයේ
    දෙ ඈසේ කෑවී කෑවී වෑලි ගෑ විලා සේ

    දවසේ තුන් යාමයේ ඔබ ඈසුරේ
    පසුවේ නොයා ඉදී අද වාගේ
    විසුමට කොහේ හෝ මේ මිහි තලාවේ
    හෙවනට මුවා වෙමු මිහිරේ පමාවී

    ඔබ දෑක ගෑනීමේ අරමුන දිවා රෑයේ
    දෙ ඈසේ කෑවී කෑවී වෑලි ගෑ විලා සේ


    ගායනය - නිරන්ජලා සරෝජනී
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දෑස රිදෙනවා
    පාර බලා ඉඳලා
    අප ආ පාරේ ආගිය වාරේ
    මල් ලොව මල් සිඳිලා

    සුරතේ අත තියලා
    මට සහතික කරලා
    හෙට හවසට ආයේ
    අප හමුවෙමු කීවා

    දෑස රිදෙනවා ....

    නිදි නැති රෑ යහනේ
    එකම රැුයයි ගෙවුනේ
    අවුරුද්දක් වාගේ
    ඒ එක රැුය දැනුනේ

    දෑස රිදෙනවා ...

    මිල්ටන් මල්ලවාඅරච්චි
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ආදරයේ වේදනාව හදට දැණුන යම් දවසක
    හුදකලාව නොතැවී යළි එන්න මා සොයා
    එන්න මා සායා //

    දේදුනු පැහැයෙන් දිදුලන ආදර විජිතය හැරදා
    රැජිණ පලා ගිය මොහොතක නොතැවී යළි ඈ සිහිකර
    එන්න මා සොයා .......
    එන්න මා සොයා

    ආදරයේ වේදනාව ..............

    ජීවිතයට හිමි ලතැවුල ඔබ තුරුලට ලංවූ දා
    නොතැවී හිඳ තනි යහලේ මතක සුළං රොදක එතී
    එන්න මා සොයා .......
    එන්න මා සොයා

    ආදරයේ වේදනාව ............

    නන්දා මාලනී
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රෝස කුසුමක් පිපී
    නොවිදි සුවයක් දෑනී
    නොලද සුවයක් සදා පුපුදුවා
    සුවහසක් පෑතුමන්
    රෝස කුසුමක් පිපී

    මා අවදිකර යහනින්
    ඔබ එබී හිනෑහී කවුලුවෙන් //
    කියා රහසක් සෑලෙන දෙතොලින්
    නොනෑගෙනා වදනින්
    නොහෑගෙනා අරුතින්

    රෝස කුසුමක් පිපී
    නොවිදි සුවයක් දෑනී
    නොලද සුවයක් සදා පුපුදුවා
    සුවහසක් පෑතුමන්
    රෝස කුසුමක් පිපී

    ඔබේ සුවද ලද මොහොතින්
    සිත වෙලා සිටියේ ආදරෙන්//
    මගේ තනිකම හඩයි ඉකිබිද
    දෙපා මුල හෑපෙමින්
    වසා මුව දෝතින්

    රෝස කුසුමක් පිපී
    නොවිදි සුවයක් දෑනී
    නොලද සුවයක් සදා පුපුදුවා
    සුවහසක් පෑතුමන්
    රෝස කුසුමක් පිපී​


    සුනිල් එදිරිසිංහ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඈයත් තිදෙන//
    ඔබ එක මුල්ලක සිටියා ඈය තව මුල්ලක සිටියා//
    නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා
    සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඈයත් තිදෙන//

    ඔබ මගෙ ආදරය පතයි
    ඈය මගෙ ආදරය පතයි
    දෙන්නටම මාත් හිතයි
    ත්‍රිකෝණයේ පාද සමයි//

    සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඈයත් තිදෙන//
    ඔබ එක මුල්ලක සිටියා ඈය තව මුල්ලක සිටියා//
    නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා
    සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඈයත් තිදෙන//

    සමච්ජේදනය කරලා
    දෙන්නට බෑ පෙම බෙදලා
    අපි තුන් මුල්ලට වෙලා
    ඉමු මුහුණට මුහුණ බලා

    සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඈයත් තිදෙන//
    ඔබ එක මුල්ලක සිටියා ඈය තව මුල්ලක සිටියා//
    නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා
    සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඈයත් තිදෙන//


    දයාරත්න රණතුංග
     

    Kondis

    Member
    Mar 27, 2011
    102
    5
    0
    මනලෝලී මනමාලියේ
    ඔය දෑසේ කැල්මන් වෙලා
    මාගෙ දෑතේ දැවටී ආවේ
    පවසන්නදෝ ආදරේ

    කවදා හෝ සංසාරයේ
    එක් වීලා අතිනත් වෙලා
    ආවා වගේ ඔබ මේ ආවේ
    පවසාලා ප්‍රේමාදරේ

    මුව මදහාසේ ඔබ මට පෑවේ
    විහිදා පෙම් ආරාධනේ
    ඉඟියෙන් වාගේ රහසින් කීවේ
    සැනසීමයි මේ ජීවිතේ

    ඔබ හිනැහේවී පුන්සඳ වාගේ
    පායාලා මාගේ ලොවේ

    ඈයිදෝ නොහෑගේ ලෙන්ගතු වූයේ
    ඔබ මා ලංවීලා මෙසේ
    ලතැවුල් කීවේ සංසිදවූවේ
    දෙනෙතේ දල්වාලා සෙනේ
    ඔබ සුව ගේනා සුවඳක් වාගේ
    පාවේවී මාගේ ලොවේ........
     
    • Like
    Reactions: maheshsenadheera