nice one kawda meka kiyanneකුමරාණෙනි නැතිදෝ දන්නේ..
මාගේ සුපෙම් සිහිනේ...
මල් යායට හිනැහෙන්නේ...
මල් යායම නැහැ දන්නේ...
ඔබේ ඇසගින් බලා....
සනසන් මගේ සිහිනේ...

තනි වෙන්නට මගේ ලොවේ, පුරුදු පාලුවෙන්,
රැගෙන යන්න, සොඳුරියෙ ඔබෙ,
සුවඳ මා ළඟින්...
[/B]
hoda wadak elazzzzzzz
තැන්ක්ස් මචන්ලාgood work machan
keep posting..............![]()




සඳ කැන් වැසිලා... අඳුරේ එතිලා...
ගණඳුරු රෑ... තනිකම නෑ...
සොයා... එන්න ගණඳුර තරු නිවලා...
මගේ... එලිය අද ඔබ පමණි...
ජීවිතයම සතු එකම සුවේ...
හීසර පහරක වෙළෙනු පෙනේ ...
මේ ලොව මා සතු, ඈ සතු ඒ නෙතු,
අසල්වාසියෙකු සොයනු දැනේ...
මා නැත අන් සතු සිත් බිඳලා...
දෑතම බැඳගෙන හිඳිමි බලා...
මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු,
රහස් අහස් තලයට පවරා...
link
http://www.mediafire.com/?hahlv4qu09ditif



oyage athdakimakda???![]()


