නියමයි නියමයි යාලුවා මේ ත්රෙඩ් එකට කවුරුත් පෝස්ට් දාන්නේ නැතුව මම මාර කම්මැලි කමේ හිටියේ තැන්ක්ස් ඔයාට



නියමයි නියමයි යාලුවා මේ ත්රෙඩ් එකට කවුරුත් පෝස්ට් දාන්නේ නැතුව මම මාර කම්මැලි කමේ හිටියේ තැන්ක්ස් ඔයාට



ado mama puluwan hama welema daanawa harida?නියමයි නියමයි යාලුවා මේ ත්රෙඩ් එකට කවුරුත් පෝස්ට් දාන්නේ නැතුව මම මාර කම්මැලි කමේ හිටියේ තැන්ක්ස් ඔයාට![]()

ado mama puluwan hama welema daanawa harida?![]()


නැ නැ මචන් මම උබට නෙවෙයි කිව්වේ උබයි මායි විතරද කොහෙද පොස්ට් දාන්නේ මචන් හෙන කම්මැලි ඒකයි කිව්වේ 

නියමයි නියමයි යාලුවා මේ ත්රෙඩ් එකට කවුරුත් පෝස්ට් දාන්නේ නැතුව මම මාර කම්මැලි කමේ හිටියේ තැන්ක්ස් ඔයාට![]()



mara sindune machan uba dannd pisu hadenwa elakiri hode digatama dannaබුදු හාමුදුරුවෝ වැඩියා වාගෙ
සනත් නන්දසිරි මහතා
බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙ පින් බර ස්වාමිනේ...
දුක සිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
මගෙ අම්මා වත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ...
මා ගෙල වැලලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ...
අනේ ස්වාමිනි මා ගෙලලන්නට ඉඩනම් දෙන්න එපා...
ගෙල වැලලූවොත් මගෙ මළ කද අම්මට පෙන්නන්න එපා...
ඇතිදා ලග උන් මිතුරන් මතු සසරෙදි හමු වන්න එපා...
නැතිදා ලග උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා...
බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙ පින් බර ස්වාමිනේ...
දුක සිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනෙක සමා
මරණය දොර කඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා
කෙලිලොක් කම් කර මා සතු දිවි මග දැන් දැන් වෙවී නිමා...
මරණ බයක් නැහැ අම්මා සිහිවෙයි......
බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙ පින් බර ස්වාමිනේ...
දුක සිතිලයි මා හිර ගෙදට ආවේ පුතුගෙ මරණ දිනේ
දුදනන් ඇසුරින් පර පන නැසුවත් නුබ මගෙ පුතුය අනේ...
මතු උපදිනදා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ....
mara sindune machan uba dannd pisu hadenwa elakiri hode digatama danna




tanku machanනියමයි නියමයි යාලුවා මේ ත්රෙඩ් එකට කවුරුත් පෝස්ට් දාන්නේ නැතුව මම මාර කම්මැලි කමේ හිටියේ තැන්ක්ස් ඔයාට![]()



ubath tika dawasaka idala pena hitiye nathi nisay ehema kiwe kawrut post danathi unama hena kamali bun ekay ok bro puluwan welawata sindu dapan hodeඅඩේ, මමත් පුළුවන් වුන හැම වෙලේම පෝස්ට් එකක් දැම්මනෙ බන්,![]()
ubath tika dawasaka idala pena hitiye nathi nisay ehema kiwe kawrut post danathi unama hena kamali bun ekay ok bro puluwan welawata sindu dapan hode







