සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    දෙයිව යෝගයකින් නොවේදෝ..
    හමුවුනේ අප හමුවුනේ...
    දෙයිවයේ සරදම් ලබන්නට
    කිම මෙසේ අප හමුවුනේ....

    ඈදුරු තුමියයි ප්‍රේමයේ ඔබ
    ඈදුරු තුමියයි යවුවනේ//
    සෝකයේ රුදු වේදනාවෙ
    කදුලු සයුරේ උල් පතයි...

    නදුන් උයනයි ස්නේහයේ ඔබ
    සදුන් සිලිලයි ජීවිතේ//
    සොම්නසේ ආනන්දයේ
    හසරෑල් තරන්ගේ උල්පතය

    ~වික්ටර් රත්නායක ශූරින්~

     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    බානෙන් බැදි රජරට පෙදෙසින්නේ

    බානෙන් බැදි රජරට පෙදෙසින්නේ
    කෝච්චියේ සිරගෙයි ලැග එන්නේ
    පිහියේ මුවහත ගෙල සිප ගන්නේ
    උදයෙම මේ කය නිසසල වන්නේ

    ඇගේ කිරෙන් බෝදිය දෝවන්නෙ
    උගෙන් මැඩූ බැත දනට පුදන්නේ.....//
    උන්ගෙම හම බෙර හඩට බදින්නේ
    උන් බැදි ගැල් බැද පන්සල් යන්නෙ

    කිරි රස දන්නෝ මව් හදුනන්නෝ
    බත් රස දන්නෝ කෙත් හදුනන්නෝ...........//
    බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
    මිනිසත් බව ලැබ කුමට උපන්නෝ

    ලේ කිරි අයිතිය වහු පැටියන්නේ
    දම් සක්වල ගල වැටී බිදෙන්නෙ
    එ කිරි උදුරා බිව් මිනිසුන්නේ
    හිත් වල ඇයි කලගුණ නොරැදෙන්නෙ..........
    :sorry::(:(:(:(:(:sorry:

    සුනිල් එදිරිසිංහ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අහස සේ ඔබ අනන්තයි

    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ......
    ඔබම පමනයි ඔබ අනන්තයි

    වෙන තතක් හැඩවෙන තැනක් ඔබ
    මදු විතක් උතුරන තැනක් ඔබ
    තෙලි තුඩක් දැවටෙන තැනක් ඔබ
    පන් හිදක් ගැවසෙන තැනක් ඔබ

    අඩ සදක් සැගවෙන තැනක් ඔබ
    රළ පෙලක් පෙරලෙන තැනක් ඔබ
    සිහිලසක් දනවන තැනක් ඔබ
    උනුහුමක් ගෙන එන තැනක් ඔබ

    නන්දා මාලනී;)
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සන්තාප මාවතේ සංවේදනා මැදුරේ

    සන්තාප මාවතේ සංවේදනා මැදුරේ
    සංවේගයෙන් දන්වා සිටිම්
    වෙන් වීම මා ඇගෙන්
    ...........//

    තරුවක් ලැසින් වැලපී හඩා රැයේ
    දැරියක් හිදි තනිවි දෙමන්තලේ
    නොසැලි රැදී කදුලක් ඇගෙ නෙතේ
    හඩගා කියයි ලතැවුල් අතීතයේ

    හසරැල් නැගී පිපිමල් මුවේ ඇගේ
    සිහිලැල් සෙනෙ හද විල් තලෙ මගේ
    සද තාරකා අදුරේ ගිලී ගියේ
    ඇය මා සෙවූ සෙනෙහේ නිමාව ඒ

    සුනිල් එදිරිසිංහ:(
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අහිමි උනත් නුබ ලදේ .......මට

    අහිමි උනත් නුබ ලදේ .......මට
    හඩන්න අවසර නෑ.........//
    විලෙන් එහා ඉද නුබේ සුවද වත
    එතී ආ සුලං මගෙ මුව සිම්බා

    නොපැතූ අතකට අතදුන් දවසේ
    හෙලු දුක් සුසුම් මගෙ මුව සිම්බා
    අහිමි උනත් ...............

    නුබ කැනදන් ගිය මංගල රිය නැගි
    දූලි වලාවන් මගෙ මුව සිම්බා.....
    අහිමි උනත් ...............

    කියාගන්න බැරි දුකක් නිමන්නට
    නෙත හෙලු කදුලක් මගෙ මුව සිම්බා
    අහිමි උනත්...............:sorry:

    වික්ටර් රත්නායක
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    නිල් නුවන් පියවිලා රෑක ගනදුරේ

    නිල් නුවන් පියවිලා රෑක ගනදුරේ
    නිදි ලොවේ මා සොයා එන්න දෙව්ලියේ
    හදවතේ රැදී ගත ලගින් හිදී
    අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ
    ...........//

    සෝ තැවුල් නිවා දමන්න මදහසින් බලා
    දැනේ සිතට ඔබේ තෙපුල් මිහිරි ගීතීකා
    ඈත මන්තලෙ දුරක පාවෙලා
    ඉන්න හැකිද පෙරුම් පුරා මතකෙ රන්දා

    ඇගිලි තුරින් ලියා එවන කුරුටු මල් ලතා
    සිහින ලොවක සිහින ලොවක මා කැදවා යයි නිමක් නොවේ
    ඈත මන්තලෙ දුරක පාවෙලා
    ඉන්න හැකිද පෙරුම් පුරා මතකෙ රන්දා

    අතුල ශ්‍රි ගමගේ:love:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මේඝයක් සේ හුදෙකලා වී නීල අම්බරයේ

    මේඝයක් සේ හුදෙකලා වී නීල අම්බරයේ
    නොදැන මග තොට බලා වටපිට
    අයාලෙ යන ගමන කොතැනටදෝ........
    ආ...............ආ..............................

    පෑල දිග රතු ක්ශිතිජ රේඛාවේ
    බුර බුරා නැගි අග්නි ජාලාවේ
    දැවී අලුවේ යාද මා අතර මංවී ඇදෙන මේ ගමනේ
    ආ...............ආ..............................

    කෲර ව‍‍‍යාකූල චන්ඩ මාරුතයේ
    ගසා ගෙන ගොස් ගැටි ගිරි මුදුනේ
    වහා සුන්වී යාද මා අනන්තය ඇස ගැටෙන මතු දිනයේ
    ආ...............ආ..............................

    නන්දා මාලනී
     

    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    අකුරු මැකී නෑ / එඩ්වඩ් ජයකොඩි මහතා

    අකුරු මැකී නෑ කොල ගැලවී නෑ
    බොද වී නෑ සිතුවම්....
    ඉස්සර වාගේ තාමත් මතකයි
    හෝඩි පොතේ පාඩම්...

    අකුරු මැකී නෑ කොල ගැලවී නෑ

    බොද වී නෑ සිතුවම්....
    ඉස්සර වාගේ තාමත් මතකයි
    හෝඩි පොතේ පාඩම්...

    වී ඉහිරී... බිම සීරී....

    කුන්ඩුමනී හිස පීරී
    දිසිය පුරවා දෝසි දමා
    කුමුඩුමති හිනහෙයි...

    අකුරු මැකී නෑ කොල ගැලවී නෑ

    බොද වී නෑ සිතුවම්....
    ඉස්සර වාගේ තාමත් මතකයි
    හෝඩි පොතේ පාඩම්...

    අපි දුවමූ... අපි පනිමු

    ගී කියමු, අපි නටමූ...
    ඇත් පොරයට අපි ඇහැ යවමු
    බාල වියට පා නගමු...

    අකුරු මැකී නෑ කොල ගැලවී නෑ

    බොද වී නෑ සිතුවම්....
    ඉස්සර වාගේ තාමත් මතකයි
    හෝඩි පොතේ පාඩම්...
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අකුරු මැකී නෑ / එඩ්වඩ් ජයකොඩි මහතා

    අකුරු මැකී නෑ කොල ගැලවී නෑ
    බොද වී නෑ සිතුවම්....
    ඉස්සර වාගේ තාමත් මතකයි
    හෝඩි පොතේ පාඩම්...
    මම ආසම සින්දුවක් බන්:love:
     

    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    ලඹ සවන් රන් පටින්
    දන නෙතින් තදින් බදිමින්
    මිණි මෙවුල හඩවමින්
    පිපි සමන් කුසුම් දරමින්
    රන හසුන් පීරමින්
    තුනු විලෙහි සිරිය මවමින්
    උන් රගති වයති ගී
    ගය ගයා මියුරු අරුතින්

    දැහැමින් බැදි සිත මඩින්ට මාර සෙන් මතින්

    උන් පරදා අප මහසත් පාරමී බෙලෙන්
    සෙවනින් බෝපත් අතරෙ ගැලූ අඹ ගගින්
    පවසින් දහමේ නිව්නෙ දම් අමා රසින්

    කැනි මඩලා පලාලා...

    සුනු විසුනු කරා මැදුරක්
    යලි මැදුර සදාලා
    මෙහි කුමක් තොපට නැත්තේ?
    මම ගයමි උදම් ගී
    නද දුන්නු රාජ මිහිදෙන්
    දැහැමින් බවුන් වඩයි
    නේරංජන නදි තීරෙ

    ලඹ සවන් රන් පටින්

    දන නෙතින් තදින් බදිමින්
    මිණි මෙවුල හඩවමින්
    පිපි සමන් කුසුම් දරමින්
    රන හසුන් පීරමින්
    තුනු විලෙහි සිරිය මවමින්
    උන් රගති වයති ගී
    ගය ගයා මියුරු අරුතින්

    දස දහසක් සක් පා තල එකම් පිත වෙමින්

    දස දහසක් ලෝ දාතුව ගුගුලුවා හැලී
    දෙව් බඹ සුරනා සේනා සාදූ කාර දී
    පරසතු මල් ගද විලවුන් දෙපා මුල පිදී

    කැනි මඩලා පලාලා...

    සුනු විසුනු කරා මැදුරක්
    යලි මැදුර සදාලා
    මෙහි කුමක් තොපට නැත්තේ?
    මම ගයමි උදම් ගී
    නද දුන්නු රාජ මිහිදෙන්
    දැහැමින් බවුන් වඩයි
    නේරංජන නදි තීරෙ