සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පියානෙනි මා නැවත උපන්නොත්

    පියානෙනි මා නැවත උපන්නොත්
    අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා
    .............//

    ශිල්ප සතර දී සිහසුන හිදුවා
    ඔබට අහිමි ලොව මා රජ කරවා.....//
    ඈත ඉදන් ඔබ බලා සිටින්නේ
    නෑ ඔබ වන් පියවරු හමුවන්නේ

    පියානෙනී.........................

    හිත මිතුරන් මා හැරගිය දවසේ
    ලොවම එරෙහී වී තනි උනු මොහොතේ.....//
    ඔබේ පැලේ නැත දොරගුලු ලන්නෙ
    ඔබේ සෙනෙහේ ගග නැත වියලෙන්නේ

    පියානෙනී.............................

    අබේවර්දන බාලසූරිය
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    අව්වේ මුතු ඇට වපුරා - ක්‍රිෂාන්ත එරන්දක

    අව්වේ මුතු ඇට වපුරා - ඒ මුතු පනමට හරවා...
    අපේ කුසේ ගිනි නිවලා නුඹ කුසගින්නේ...
    ඉඳ හිනැහෙන්නේ අපෙ අප්පච්චී...
    නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී...

    අපා දෙපා සිව්පාවුන් - ගෙන එන වින වළකන්නට...
    සනසා නුඹ අප වට කර දඬු වැට වෙද්දී...
    මහ කැලේට ඇස් මානා අපෙ අප්පච්චී...

    ජීවිතයේ බඹර වෙලින් - පැණි හොයලා රූටන්නේ...
    හිත හයියට කළ වැල් පොට වර පොට වෙච්චී...
    වීරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී...
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මිහි මඩලේ අඳුරු කුසේ - නන්දා මාලිනී

    මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා..
    අහස තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා...
    නිල් දෙරණේ තුරුලිය මත මල් සම්පත අම්මා..
    තුරුලිය මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා...

    සිය දහසක් නෙක ලෝ දා එළිය කරන අම්මා..
    සොළොස් කලා පිරි පුර හඳ එළිය කරන අම්මා...

    සඳ නැති රෑ සක්වල තරු එළිය කරන අම්මා..
    උදා ගිරෙන් ලොවට වදින ළහිරු මඬල අම්මා...
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සිතුවිලි සිරවී හදවත පතුලේ

    සිතුවිලි සිරවී හදවත පතුලේ
    ඉකිබිද වැලපෙන
    රුව සැංගී මගෙ මතකය අතරෙ
    නෙත් අසරණ වෙනවා

    ආ...................හ්ම්....................

    ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද
    නැ මට තවමත් වැටහෙන්නෙ
    සුසුම් නිම්නයේ තනි වන්නට නම්
    මෙ ලෙස ඇයි අප හමුවන්නෙ

    ආ.................හ්ම්.....................

    මිලාන වූ මල් ඉකිබිද වැලපේ
    විකසිත කුසුමන් හිනැහෙද්දි
    ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
    ඔබෙයි මගෙයි නෙත් කදුල දකී

    බණ්ඩාර අතාවුද:(
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    මගෙ නාමලී බෑදි ආදරේ මනමාලියයි මෑණිකේ ඔයා
    ඔරුවේ නෑගී එයි පාවෙවී අමනාපයෙන් පිටවී ගියා
    බෑදි ආදරේ සුකුමාලියේ පෙම් පනිවිඩේ පාවේ ගගේ

    රස පෙම් හෑගුම් මා ලග තබා ඔබ කොහෙද යන්නේ පාවෙලා
    ඒ ලොවෙ කවුරුත් නෑ ප්‍රියේ දෑන් මෙගොඩ එන්නේ පාවෙලා
    මනමාලියේ...........

    බට ලී හඩේ තාලේ මගේ ඉන් ආදරේ හඩ පිටවුනා
    අනුරාගියේ හද නලවනා ඒ ගී හඩේ ඔබ සෑගවුනා
    මනමාලියේ...........

    ගායනය - හරූන් ලන්ත්‍රා
     
    • Like
    Reactions: maheshsenadheera

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    මෑණිකේ ඔබේ සිනාවේ දිය වෑල් ගලා ගියාවේ
    නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ සිනාවේ //

    මිහිරේ ඔයා පතා ආවේ මේ ගමන මේ දුර ආවේ //
    පිළිගන්නකෝ දයාවී මා ඔබේ සුපෙම්ලතාවී
    මෑණිකේ ඔබේ සිනාවේ.......

    සෙවනෑල්ල වී ස්oසාරේ ආවා සොයා ඔබ පාරේ //
    ජීවේ සුපෙම් සිතාරේ තනුව මා වෙමී මිහීරේ //

    ප්‍රේමාදරේ කුසලානේ උතුරා ගියා මධු පානේ //
    සුදෝ ඔබෙ ඔය සුදු මුහුනේ ආලොකේ දේ සදපානේ //
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    සුවද රෝස මල් නෙලා මාලයක් ගොතාලා
    මගේ කොමළ සොදුරියේ බදිමි ඔබ ගෙලේ

    එන්න සුදෝ එන්න අනේ එන්න මා වෙතේ
    එන්න මගේ සුරත ගන්න පෙම් දමින් වෙලා
    පෙමෙහි මිහිර විද අපී දිවිය ගෙවමුදෝ
    එලොව මෙලෝව සියලු සෑපත පෙමම කරුණාවේ

    සුවද රෝස මල් නෙලා......

    ගිරා හඩත් කොබෝ හඩත් කෝකිල නාදේ
    සමග රෑගෙන මෑවුනු රිදී හඩක් මෙන් අගේ
    සොදුර නුඹගෙ කටහඩේ ලළිත සුමිහිරී
    එන්න අනේ මා නළවා ගන්න පිය බදේ

    සුවද රෝස මල් නෙලා......

    ගයනය - සුනිල් ශාන්ත
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රන් තාරකාවන් දිලෙන රැයේ

    රන් තාරකාවන් දිලෙන රැයේ
    සේපාලිකාවන් පිපෙන පැයේ
    හදවතට ලංවෙන්න කාටත් හොරා
    සිහිනයක දැවටී වෙලී..........//

    මා දෙනෙත අඩ අදුරෙ රදවා තියා
    සදවතිය පාවී ගියා.............
    පිලිගන්න පුලුවන්ද සද දෙව්දුවත්
    මෙ හැටිම නපුරුයි කියා.....//

    මා උන්නෙ දොර කවුලු හැරදා තියා
    ඔබෙ සුවද ඒ යැයි කියා........
    නිදි නොමැති නෙත් අගට කදුලක් තියා
    මුලු රෑම ගෙවිලා ගියා.....//

    ජගත් වික්‍රමසිංහ:(
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හිරු පායනවා මල් පිබිදෙනවා

    හිරු පායනවා මල් පිබිදෙනවා
    කුරුලු රෑන් එනවා
    මැණීකේ හිනෙහෙනවා................//

    මල් බර උයනේ මී අබ හෙවනේ ගී හඩ පැතිරෙනවා
    සිරි පොද වැස්සේ මිදුලට බැස්සේ හනිකට ගෙට එනවා
    මැණීකේ හිනෙහෙනවා.........................//

    හුරතල් තාලෙට බත්ටික දෙනවිට බඩගිනි නැතිවෙනවා
    නිතබ නැටෙන විට දෙනෙත පියෙන විට මිහිරෙන් මත් වෙනවා
    මැණීකේ හිනෙහෙනවා.........................//

    ජීවන ගම්නේ මිහිරක් මැවුනේ
    මැණිකේ නිදියනවා නින්දෙන් හිනැහෙනවා
    නින්දෙන් හිනැහෙනවා...........................//

    විජේරත්න වරකාගොඩ;)
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කදුලක් ලෙසින්දෝ සුසුමක් ලෙසින්දෝ

    කදුලක් ලෙසින්දෝ සුසුමක් ලෙසින්දෝ
    සමුගෙන යන්නෙ මගේ ලොවින්
    මා කල වරදට සමාව දෙන්නට
    ඔබෙ සිත මැලිවී දෝ.....................//

    සුදු මුදු වැල්ලේ තැනුනු මාලිගේ
    රජ වීලා අප වැලි කෙලියේ
    එක රුදු රැල්ලෙන් සුන් කල විලසෙන්
    කවුරුද ඔබෙ සිත බිදලූයේ

    ඔබ මා අතරේ රහස රකින්නයි
    විදු මව් පියසේ ගොලුවූයේ
    දහසක් නෙත් යුග අපව වටා බව
    කිම ඔබ බිදුවක් නොසිතූවේ

    ප්‍රියංක රන්මණ්ඩල
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    විප්පයෝගයට වඩා රිදෙන සම්ප්‍රයෝගය

    අපි ආයෙත් හමු නොවුනා නම්
    ඉස්සර දවසක මියගිය සෙනෙහස
    යලි ඉපදී මා හද හඩවන්නට
    අපි ආයෙත් හමු නොවුනා නම්...

    ඔබ නාදුනනා විරහ වේදනා
    පෙරදා වින්දේ මා පමනයි
    හුග කලෙකින් හමුවී සෝ ලතෙවුල්
    අදත් විදින්නේ මා පමනයි..

    සමුගන්නට නම් අහිමි ආදරෙන්
    ආයෙත් ඈයි අප හමුවන්නේ
    ආදරයේ කදුලින් මියයන්නද
    ජීවිත ඉරනම විසදෙන්නේ...

    අපි ආයෙත් හමුනොවුනා නම්...


    -සෝමතිලක ජයමහ-
     
    • Like
    Reactions: maheshsenadheera

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ගයා නිම වු කවිය..

    සුදු පාට මල් වෑටුනු අරලියා සෙවන යට
    බාලිකාවේ සුවද තනිවෙලා
    අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහ ගිය
    සියලු දේ අතීතෙට පවරලා..

    ඈසල සද දිය නොවුන ඈත වෑවු තල කොනෙක
    ගයා නිමවු කවිය ඉකිබිදී
    අපට අප පමනක් නොවේ නෑන නුවන් සෑදු
    තක්සලාවත් අහිමි වීලා..

    සිනා සරදම් පිරුනු පන්ති කාමර අතර
    ගෙවී ගිය මල් සමය සිහිනෙකි
    සදට ඉකි බිදි හඩන නොදරුවන් නොවී යලි
    සිනාසෙමු අතීතෙට සෙනෙහසින්..

    සුදු පාට මල් වෑටුනු..


    -දිවුල්ගනේ-
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    පලා ගිය සද කිදුරිය..

    චන්ද කින්නර ජාතකේ කුමරිය ලෙසින්
    ඔබ පෙම් බෑදන් මට ලන් උනා..
    පෙම් බෑදන් ආ කින්නරාවී
    මගෙ ලගින් ඉද වෙන් උනා..

    ගෙට එන්න පෙර කල කී කතා
    උඩුගම් බලා ගියෙදෝ මෙදා..
    විස හී සරේ පපුවට හෙලා
    නුබ නාටකේ වෙනසක් කලා..

    අත දරුවෝ ගෙන මහ ගිරි දබේ
    තනිවම නගින්නද පෙම් කරේ..
    කලු කාසියට හදවත් වෑසේ
    නුබ සොයනවද බරනෑස් පුරේ..

    චන්ද කින්නර ජාතකේ..


    -දිවුල්ගනේ-
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Rakitha Badhdiya Welangoda.....

    පුරමී පාරමී..
    පතමී හැම භවේ..

    ඔබගේ පුතු ලෙසේ..
    සසරේ රැඳෙන
    සේ..

    චන්ද්‍ර මණ්ඩලේ අනන්ත තාරුකා ඉමේ..
    මංමුලා නොවී හිඳින්න මං කියූ පියේ..
    උදා හිරු වගේ මගේ ලෝකයේ තිමිර නැසූ..
    පියාණෙනී ඔබේ පාද වන්දනා කරම්..

    කල්ප වෘක්ෂයක් වගේ නොසෙල්වි සෙවණ වූ..
    සෙත්කවක් සේ දුක් නිවාල සිත් පහන් කෙරූ..
    මහා සාගරේ වගේ ආදරේ නිමා නොවූ..
    පියාණනේ ඔබේ පාද වන්දනා කරම්..

    පුරමී පාරමී..
     
    • Like
    Reactions: maheshsenadheera