හාද තෙපුල් රැන අතරේ.. - ගායකයා රොෂාන් ප්රනාන්දු :yes::)
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Jan 17, 2013 #601 DAMER said: හාද තෙපුල් රැන අතරේ.. - ගායකයා රොෂාන් ප්රනාන්දු Click to expand...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jan 23, 2013 #602 Peshala Manoj........... රහසින් සැදි පෙම් සිතුවිලී.. ළමැදේ ඔබේ අතුරන්නෙමී.. යුග ගී බැඳි සුළඟක් ලෙසින්.. සවනේ ඔබේ රැව්දෙන්නෙමී.. දෙනුවන් පුරා ඔබ විඳගන්නෙමී.. හදවතින්ම මා පිලිගත් ලබැඳී.. සිහිනෙන් පවා ඔබ අමතන්නෙමී.. ජීවිතේදි මා පැතු සුපෙම්වතී.. දෙකොපුල් පුරා තොල් විහිදන්නෙමී.. පෙම් තෙපුල් පුදා තෙරපෙන විටදී.. රහසින් පවා ඔබ අමතන්නෙමී.. ආදරයේදි මා ඔබ හට පරදිමී.. ජීවිතේ සුවදැතී.. ආදරේ උල්පතී.. වරලේ සුවඳ ගෑවී ඔබේ.. තුරුලේ පහස දැඩිවෙයි මගේ..
Peshala Manoj........... රහසින් සැදි පෙම් සිතුවිලී.. ළමැදේ ඔබේ අතුරන්නෙමී.. යුග ගී බැඳි සුළඟක් ලෙසින්.. සවනේ ඔබේ රැව්දෙන්නෙමී.. දෙනුවන් පුරා ඔබ විඳගන්නෙමී.. හදවතින්ම මා පිලිගත් ලබැඳී.. සිහිනෙන් පවා ඔබ අමතන්නෙමී.. ජීවිතේදි මා පැතු සුපෙම්වතී.. දෙකොපුල් පුරා තොල් විහිදන්නෙමී.. පෙම් තෙපුල් පුදා තෙරපෙන විටදී.. රහසින් පවා ඔබ අමතන්නෙමී.. ආදරයේදි මා ඔබ හට පරදිමී.. ජීවිතේ සුවදැතී.. ආදරේ උල්පතී.. වරලේ සුවඳ ගෑවී ඔබේ.. තුරුලේ පහස දැඩිවෙයි මගේ..
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Jan 26, 2013 #603 බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති... බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති... බණත් අහන්නැති ඒ කාලේ... නිවන් දකින්නට පින් මදි වෙන්නැති... ඒකයි තවමත් සංසාරේ... දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති... බුදුන් වඳින්නට ඒ කාලේ... නිවන් දකින්නට පින් මදි වෙන්නැති... ඒකයි තවමත් සංසාරේ... අපිත් එක්ක සිටි අපේම යාලුවෝ... නිවන් දකින්නැති ඒ කාලේ... මෙතේ බුදුන් දැක නිවන් දකින්නට... පින් පුරවමු අපි සංසාරේ... වික්ටර් රත්නායක
බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති... බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති... බණත් අහන්නැති ඒ කාලේ... නිවන් දකින්නට පින් මදි වෙන්නැති... ඒකයි තවමත් සංසාරේ... දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති... බුදුන් වඳින්නට ඒ කාලේ... නිවන් දකින්නට පින් මදි වෙන්නැති... ඒකයි තවමත් සංසාරේ... අපිත් එක්ක සිටි අපේම යාලුවෝ... නිවන් දකින්නැති ඒ කාලේ... මෙතේ බුදුන් දැක නිවන් දකින්නට... පින් පුරවමු අපි සංසාරේ... වික්ටර් රත්නායක
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Jan 26, 2013 #604 සදා නොමැකෙන ගී සිංදු ලියමු
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jan 29, 2013 #605 Victor Rathnayake............ ..පාවේ වළා.. ..පාවේ වළා.. ..ඈත කඳු බලා.. ..පෑ ආදරේ අමා.. ..මා හද මවා.. ..කඳුළැල්ලෙන් හසරැල්ලෙන් සිහින මැවෙනවා.. ..ජීවිතයේ මිහිරි සුවේ මහද නැඟෙනවා.. ..ආලෝකෙ විහිදා සංකා නැසේ..සුසුම් රැල් මැකේ.. ..නුවන් දිය සිඳේ..පහන් පෙම දිලේ.. ..පාවේ වළා.. ..හාදව පෙම් බැන්ඳ රුවින් පාළුව මැකුනා.. ..ආදර ලොව අන්ධ නොවේ දෙහදක නැඟෙනා.. ..දෑසේ මැවේ ආදරේ මල් හිනා..තුටුන් පිරි ලොවේ.. ..සහන් එළි නැඟේ..පහන් පෙම දිලේ.. ..පාවේ වළා..
Victor Rathnayake............ ..පාවේ වළා.. ..පාවේ වළා.. ..ඈත කඳු බලා.. ..පෑ ආදරේ අමා.. ..මා හද මවා.. ..කඳුළැල්ලෙන් හසරැල්ලෙන් සිහින මැවෙනවා.. ..ජීවිතයේ මිහිරි සුවේ මහද නැඟෙනවා.. ..ආලෝකෙ විහිදා සංකා නැසේ..සුසුම් රැල් මැකේ.. ..නුවන් දිය සිඳේ..පහන් පෙම දිලේ.. ..පාවේ වළා.. ..හාදව පෙම් බැන්ඳ රුවින් පාළුව මැකුනා.. ..ආදර ලොව අන්ධ නොවේ දෙහදක නැඟෙනා.. ..දෑසේ මැවේ ආදරේ මල් හිනා..තුටුන් පිරි ලොවේ.. ..සහන් එළි නැඟේ..පහන් පෙම දිලේ.. ..පාවේ වළා..
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Jan 29, 2013 #606 ..ආදර ලොව අන්ධ නොවේ දෙහදක නැඟෙනා..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jan 29, 2013 #607 sasliit said: ..ආදර ලොව අන්ධ නොවේ දෙහදක නැඟෙනා.. Click to expand...
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Jan 29, 2013 #608 මියුරු ගී
S A R A N Y A Member Jan 23, 2013 100 4 0 Jan 30, 2013 #610 සිනහව අතරින් කදුලක් උපන්නා ඒ බව නොදැනම සිනහවක්ම පෑවා සිනහව අතරින් කදුලක් උපන්නා ඒ බව නොදැනම සිනහවක්ම පෑවා සිනහව අතරින්........ හිම කැට වැටෙනා සීතල උදයක ඇය හමුවූවා කදුකර පෙදෙසක හිම මෙන් පිරිසිදු ඔබෙ ආදරයේ සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳුරේ කදුලැලි දුන් ඔය නිල්මිනි දෑසට පමණයි කෙල්ලේ ආලය කෙරුවෙ හදවත ගොළු නැත මා මියුලැසියේ ගොළු කලෙ කවුදැයි ඔබ නේද දන්නේ ඔබ පමණයි මට සතුටට හිටියේ ඔබ පමණයි මට සතුටට හිටියේ ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ නිල්මිණි දෑසට මම සුදු ආසයි ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි මිල්ටන් මල්ලවාරච්චි Reactions: m3pium
සිනහව අතරින් කදුලක් උපන්නා ඒ බව නොදැනම සිනහවක්ම පෑවා සිනහව අතරින් කදුලක් උපන්නා ඒ බව නොදැනම සිනහවක්ම පෑවා සිනහව අතරින්........ හිම කැට වැටෙනා සීතල උදයක ඇය හමුවූවා කදුකර පෙදෙසක හිම මෙන් පිරිසිදු ඔබෙ ආදරයේ සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳුරේ කදුලැලි දුන් ඔය නිල්මිනි දෑසට පමණයි කෙල්ලේ ආලය කෙරුවෙ හදවත ගොළු නැත මා මියුලැසියේ ගොළු කලෙ කවුදැයි ඔබ නේද දන්නේ ඔබ පමණයි මට සතුටට හිටියේ ඔබ පමණයි මට සතුටට හිටියේ ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ නිල්මිණි දෑසට මම සුදු ආසයි ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි මිල්ටන් මල්ලවාරච්චි
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Jan 30, 2013 #611 S A R A N Y A said: සිනහව අතරින් කදුලක් උපන්නා Click to expand...
conqureshadow Well-known member Mar 8, 2010 2,084 235 63 Jan 30, 2013 #612 සිහිනයේ පාවෙලා ඇවිත් මා ලගින් සැතපුනා මා හදේ පෙම් කතා පොතේ කතාවක් ලියවුනා සීතලේ ගතට ලං වෙල රහසකුත් කොදුරලා ආදරේ සුවය මා සදා සිහිනයෙන් වින්දා මිහිරාවියේ… සිහින කුමරි මගෙ ආදරේ ඔබයි කුමරි මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ… සමනල්ලු රැනේ ඇවිත් සිහිනයම හැඩ කලා ආදරෙන් කී කතා අසා අපි වටා පියැඹුවා පෙම් සුවේ මිහිරි ආදරේ අපි එක්ක විදලා සමනල්ලු මල් රොන් සොයා පියඔලා දුර ගියා මිහිරාවියේ… සිහිනයෙන් අවදි වී ඉතිං මා ඔබව සෙව්වා ඔබ සිටියේ නෑ මා ලගින් ආයෙ මා තනිවෙලා සමනල්ලු රැනේ ඔබක් පියඹල ගියාදෝ ආයෙමත් එන්නෙ මා සොයා සිහිනයෙන් විතරදෝ මිහිරාවියේ…//
සිහිනයේ පාවෙලා ඇවිත් මා ලගින් සැතපුනා මා හදේ පෙම් කතා පොතේ කතාවක් ලියවුනා සීතලේ ගතට ලං වෙල රහසකුත් කොදුරලා ආදරේ සුවය මා සදා සිහිනයෙන් වින්දා මිහිරාවියේ… සිහින කුමරි මගෙ ආදරේ ඔබයි කුමරි මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ… සමනල්ලු රැනේ ඇවිත් සිහිනයම හැඩ කලා ආදරෙන් කී කතා අසා අපි වටා පියැඹුවා පෙම් සුවේ මිහිරි ආදරේ අපි එක්ක විදලා සමනල්ලු මල් රොන් සොයා පියඔලා දුර ගියා මිහිරාවියේ… සිහිනයෙන් අවදි වී ඉතිං මා ඔබව සෙව්වා ඔබ සිටියේ නෑ මා ලගින් ආයෙ මා තනිවෙලා සමනල්ලු රැනේ ඔබක් පියඹල ගියාදෝ ආයෙමත් එන්නෙ මා සොයා සිහිනයෙන් විතරදෝ මිහිරාවියේ…//
doma Member Aug 25, 2011 212 13 0 Colombo Jan 30, 2013 #613 machan mata narada disasekara mahaththayage,, MULU HADIN MAMA kiyana song 1 lyrics thiyenawanam pm karapan,,
machan mata narada disasekara mahaththayage,, MULU HADIN MAMA kiyana song 1 lyrics thiyenawanam pm karapan,,
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jan 31, 2013 #614 Ishan - Centigradz............ ..ඔබට නොහැක.. ..ඔබට නොහැක මගෙ සෙවනට එන්නට.. ..මටද නොහැක මල් විමන් තනන්නට.. ..නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට.. ..අපේ සුසුමත් හමුවෙලා මුමුණනු ඇත.. ..අතැඟිලි නොබැඳෙන තිත බැඳි සෙනෙහස.. ..සසර පුරා ලඟ ඉන්න ඇති.. ..ඒ අත් භවයෙත් මේ වාගෙම අපි.. ..හමු වී වෙන් වී යන්න ඇතී.. ..හමු වී වෙන් වෙමු සසර පුරුද්දට.. ..එකම සඳේ සඳ එළිය දකිනකොට.. ..ඉසුරුමුණිය පෙම් යුවළ නොවේ අප.. ..හිනහෙමු කදුළැලි සඟවා හිත යට..
Ishan - Centigradz............ ..ඔබට නොහැක.. ..ඔබට නොහැක මගෙ සෙවනට එන්නට.. ..මටද නොහැක මල් විමන් තනන්නට.. ..නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට.. ..අපේ සුසුමත් හමුවෙලා මුමුණනු ඇත.. ..අතැඟිලි නොබැඳෙන තිත බැඳි සෙනෙහස.. ..සසර පුරා ලඟ ඉන්න ඇති.. ..ඒ අත් භවයෙත් මේ වාගෙම අපි.. ..හමු වී වෙන් වී යන්න ඇතී.. ..හමු වී වෙන් වෙමු සසර පුරුද්දට.. ..එකම සඳේ සඳ එළිය දකිනකොට.. ..ඉසුරුමුණිය පෙම් යුවළ නොවේ අප.. ..හිනහෙමු කදුළැලි සඟවා හිත යට..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 9, 2013 #615 Sanath Nandasiri.......... බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ.. දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ.. මගෙ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ.. මා ගෙල ලූ බව ඇයට කියනවද බුදු භව ලැබෙයි අනේ.. අනේ ස්වාමිනි මා ගෙල ලන්නට ඉඩ නම් දෙන්න එපා.. ගෙල වැලලූවොත් මගෙ මළකඳ අම්මට පෙන්නන්න එපා.. ඇති දා ලඟ උන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා.. නැති දා ළඟ උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා.. නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනෙක සමා.. මරණයේ දොරකඩ සිට ඔබ පා යුග සිඹ සමුගනිමි මෙමා.. කෙළිලොල් කම් කල මා සතු දිවි මඟ දැන් දැන් වේවි නිමා.. මරණ බයක් නෑ අම්මා සිහි වෙයි .. බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ.. දුක හිතිලයි මා හිර ගෙට ආවේ පුතුගේ මරණ දිනේ.. දුදනන් ඇසුරින් පර පණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ.. මතු උපදිනදා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ.. Reactions: maheshsenadheera
Sanath Nandasiri.......... බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ.. දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ.. මගෙ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ.. මා ගෙල ලූ බව ඇයට කියනවද බුදු භව ලැබෙයි අනේ.. අනේ ස්වාමිනි මා ගෙල ලන්නට ඉඩ නම් දෙන්න එපා.. ගෙල වැලලූවොත් මගෙ මළකඳ අම්මට පෙන්නන්න එපා.. ඇති දා ලඟ උන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා.. නැති දා ළඟ උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා.. නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනෙක සමා.. මරණයේ දොරකඩ සිට ඔබ පා යුග සිඹ සමුගනිමි මෙමා.. කෙළිලොල් කම් කල මා සතු දිවි මඟ දැන් දැන් වේවි නිමා.. මරණ බයක් නෑ අම්මා සිහි වෙයි .. බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ.. දුක හිතිලයි මා හිර ගෙට ආවේ පුතුගේ මරණ දිනේ.. දුදනන් ඇසුරින් පර පණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ.. මතු උපදිනදා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ..
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Feb 9, 2013 #616 DAMER said: බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ.. Click to expand... Reactions: DAMER
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 10, 2013 #617 maheshsenadheera said: Click to expand...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 10, 2013 #618 Krishantha Erandaka........ මේ නිහඬ බව බිඳින්න.. තව මොනව හරි කියන්න.. ඔය නෙත් අගින් සිනාසී.. මා දිහා දැන් බලන්න.. ඔබ මගේමයි කියන්න.. මට අයිති නැත සිතන්න.. ඔබ පතා තැවෙන්න.. මට සුසුම් නෑ හෙලන්න.. දැන් ලඟයි හිරු නැගෙන්න.. තව වරක් මා සිඹින්න.. මට ආදරේ ඇයි.. එක වරක්වත් කියන්න..
Krishantha Erandaka........ මේ නිහඬ බව බිඳින්න.. තව මොනව හරි කියන්න.. ඔය නෙත් අගින් සිනාසී.. මා දිහා දැන් බලන්න.. ඔබ මගේමයි කියන්න.. මට අයිති නැත සිතන්න.. ඔබ පතා තැවෙන්න.. මට සුසුම් නෑ හෙලන්න.. දැන් ලඟයි හිරු නැගෙන්න.. තව වරක් මා සිඹින්න.. මට ආදරේ ඇයි.. එක වරක්වත් කියන්න..
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Feb 10, 2013 #619 සොදුරු මුහුනේ රුව කොහෙන් ගෙනාවේ සොදුරු මුහුනේ රුව කොහෙන් ගෙනාවේ ලදුනි කොහි යන්නෙද හැන්දැ වෙලාවේ ........................... වරල පිටට හෙලාලා සිහින් සිනා හෙලා අහක බලන් යන්නෙ මොකද ලතාවේ ලිදට ගිහින් එනවද මට කියන්නකො පොලට ගිහින් එනවද මට කියන්නකො කතා නැතිව යන්නෙ ඇයි කියන්නකො මම ඇහුවට අකමැතිදැයි කියන්නකෝ ............................. වෙන හිතකට හිත බැදිලද කියන්නකො සෙනෙහස ඔබ හට නුහුරුද කියන්නකො මං හින්දම උපන්නෙදැයි කියන්න්කො සසර පුරා මගෙ තනිකම මකන්නකො පුන්සිරි සොයිසා
සොදුරු මුහුනේ රුව කොහෙන් ගෙනාවේ සොදුරු මුහුනේ රුව කොහෙන් ගෙනාවේ ලදුනි කොහි යන්නෙද හැන්දැ වෙලාවේ ........................... වරල පිටට හෙලාලා සිහින් සිනා හෙලා අහක බලන් යන්නෙ මොකද ලතාවේ ලිදට ගිහින් එනවද මට කියන්නකො පොලට ගිහින් එනවද මට කියන්නකො කතා නැතිව යන්නෙ ඇයි කියන්නකො මම ඇහුවට අකමැතිදැයි කියන්නකෝ ............................. වෙන හිතකට හිත බැදිලද කියන්නකො සෙනෙහස ඔබ හට නුහුරුද කියන්නකො මං හින්දම උපන්නෙදැයි කියන්න්කො සසර පුරා මගෙ තනිකම මකන්නකො පුන්සිරි සොයිසා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 19, 2013 #620 H R Jothipala............. ..සරා සඳේ.. ..සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා.. ~වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා~ ..තනිවී අඳුරේ සුසුමේ වෙළිලා.. ..වැතිරී සීත මීඳුම් යායේ හදේ වේදනා.. ~වැතිරී සීත මීඳුම් යායේ හදේ වේදනා~ ..හඬා වැටේ එදා ඇසුනු ඔබේ ගීතිකා.. ..සැඟවී ඈත මේ හිම යායේ ඔහේ පාවෙලා.. ~සැඟවී ඈත මේ හිම යායේ ඔහේ පාවෙලා~ ..මිලාන වී ගියාද ඒ සදා වාසනා..
H R Jothipala............. ..සරා සඳේ.. ..සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා.. ~වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා~ ..තනිවී අඳුරේ සුසුමේ වෙළිලා.. ..වැතිරී සීත මීඳුම් යායේ හදේ වේදනා.. ~වැතිරී සීත මීඳුම් යායේ හදේ වේදනා~ ..හඬා වැටේ එදා ඇසුනු ඔබේ ගීතිකා.. ..සැඟවී ඈත මේ හිම යායේ ඔහේ පාවෙලා.. ~සැඟවී ඈත මේ හිම යායේ ඔහේ පාවෙලා~ ..මිලාන වී ගියාද ඒ සදා වාසනා..