[FONT="]රන් දුනුකේ මල සේ - රන් මැනිකේ සැරසේ[/FONT]
[FONT="]පති කුලයේ කුමරා - ඇය කැදවා යනවා[/FONT]
[FONT="]සුදු සේල ගතේ එතුනා -ගෙල මාල හතක් බැදුනා[/FONT]
[FONT="]රස විහිලු කතා ඇසුනා - මුව කොල සිනා පිපුනා[/FONT]
[FONT="]රන් දුනුකේ මල සේ - රන් මැනිකේ සැරසේ[/FONT]
[FONT="]පති කුලයේ කුමරා - ඇය කැදවා යනවා[/FONT]
[FONT="]ඇගෙ මෑණි පියා දෙදෙනා - පොඩි දොනි කියා කියනා[/FONT]
[FONT="]මේ රූපෙ යොවුන් ලලනා - අද දීග ගමන් යනවා[/FONT]
[FONT="]රන් දුනුකේ මල සේ - රන් මැනිකේ සැරසේ[/FONT]
[FONT="]පති කුලයේ කුමරා - ඇය කැදවා යනවා[/FONT]

මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා//
මූදු පතුල යට ඉඳලා..
සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා//
සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා//
මූදු පතුල යට ඉඳලා..
වෙරළෙන් කිරි කවඩි සොයා කෙනේක් පුතුට ගෙන එනවා//
තවාත් කෙනේක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
ඒවායින් කවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා
පුතුගෙ ඉණේ පළඳනවා///

සිහින සතක් දුටුවෙමි මම
සත් දවසක් එල විලසින්
එක සිහිනෙක නුඹ සිටියා
සිඟන්නියකසේ.....සිඟන්නියකසේ.....
ඔබ මගෙ පැල්පතට පැමිණ
ආයාචනයක් කරමින්//
ජීවත් වෙන්නට කිසිවක් ඉල්ලා සිටියා
කිසිවක් දෙන්නට මට නැත
තිබුනේ පිරිසිදු හදවත//
සිඟන්නියේ එය ඔබ හට දුන්නා මතකයි
එදා මගේ හද අරගත්
ඔබ අද මට වැඩි පොහොසත්//
ඒ හින්දා මටත් එලෙස පිහිට වනු මැනේ
-වික්ටර් රත්නායක-
ඩොටේ ඉන්න අනාථ කුකුලන්ට මොන පද පේලිද2011 පටන් අරන් තිබුනට මේ thread එක අදමයි දැක්කේ.....
මේක ටික දවසකට කලින් පද පේලි.....thread එකට දාපු එකක්....![]()
පල නාකියා යන්න.....ඩොටේ ඉන්න අනාථ කුකුලන්ට මොන පද පේලිද![]()