සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මගෙ ලමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා

    මගෙ ලමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා
    භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා
    එ යහනේ ඔබ සතපා බිගු ගී වැල් මුමුනනවා
    සොදුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා

    ...........................//

    සිහින් ගෙනෙන කුමාරියේ
    ඇගේ ලොවට එන්න එපා
    ඇය රවටා කැදවාගෙන නොයන් කුමරියේ

    මගෙ ලමැද සුව යහනක්.......

    අප්ට උරුම අපේ ලොවේ
    හද සොම්නස් සතුට දරා
    මගේ ලගින් සසර පුරා ඉන්න වාසනා
    :rolleyes::love:

    ප්‍රියා සුරියසේන

     
    • Like
    Reactions: rcccc

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මගෙ ලමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා
    භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා
    එ යහනේ ඔබ සතපා බිගු ගී වැල් මුමුනනවා
    සොදුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා

    ...........................//

    සිහින් ගෙනෙන කුමාරියේ
    ඇගේ ලොවට එන්න එපා
    ඇය රවටා කැදවාගෙන නොයන් කුමරියේ

    මගෙ ලමැද සුව යහනක්.......

    අප්ට උරුම අපේ ලොවේ
    හද සොම්නස් සතුට දරා
    මගේ ලගින් සසර පුරා ඉන්න වාසනා
    :rolleyes::love:

    ප්‍රියා සුරියසේන

    11.gif
    11.gif
    :angry::angry::angry:
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔබ මගේ වෙලා මගෙ ළඟට වෙලා...

    ඔබ මගේ වෙලා
    මගෙ ළඟට වෙලා
    නිවාඩු පාඩුවේ කියන්න
    ආදරේ කියා
    සඳ මඬල වෙලා
    තරු ළඟට වෙලා
    කියාදෙන්න ආදරේ කියා...

    මල් පිහාටුවක් නෙළලා
    නිල් වරල සරසලා
    හිත පුරාම ආදරේ අරන්
    කියාදෙන්න ජීවිතේ තරම්...

    තුනු විලම මලින් සනසා
    මල් විලම කලඹලා
    ඔබ එනවද ජීවිතේ අරන්
    කියාදෙන්න ආදරේ තරම්...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Rohan Shantha..........

    නිහඬ අරණ දළු මල් පුබුදයි~
    ආදරයේ සුන්දර සක්මන්..
    හඬන ඇසට හසරැල් පළඳයි~
    ආදරයේ නිම් නැති අභිමන්..

    සයුරෙහි දිය කඳ මත හිඳ~
    අහසින් එන වැහි බිඳුවට..
    පෙරුම් පුරන්නම්..
    දැල්වෙන ඉර හඳ යට හිද~
    පහණෙන් එන එළි තිතකට..
    ඇළුම් කරන්නම්..
    ඔබ තරුවක් සේ ජීවිතයට~
    පායා ඒ නම්..


    නිල් කඳු හිස ජය ගත් දින~
    දෙව් ලොව දුර ඈතක බව..
    වටහා ගන්නම්..
    විල් දිය ඇහැරෙන කොද මල~
    රතු ඇස් ඇති හිරු මඩළින්..
    සඟවා ගන්නම්..
    ඔබ කවියක් සේ ජීවිතයම~
    පහදා දේ නම්..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සමනළයා මල හා ළමයා සේ.....
    බාල ළමා වයසේ.....
    පෙර තිදෙනා සිටියේ එක යායේ.....
    ජීවිතයේ අරුමේ.....

    මලට වසා පැණි බී රිසි සේමා.....
    සමනළයා පියැඹූ දවසේ.....
    ඒ මල ගාවා ඒ පොඩි ළමයා
    දෑස වසා සිටියා.....

    මලට නොවේ දැණුනේ දුක කාගේ.....
    පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ.....
    ඒ මල නොදනී ඒ මල පරවී
    සමනළයා කොතැනේ
    .....

    (repostද දන්නෙත් නෑ......:dull::dull::dull:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සි‍යල්ල ඉදිරී ගරා වැටුනදා
    ඈ අතින් නොමැරුන මගේ මිනිස්කම
    දැන හඳුනාගත් තනිකම නුඹටත්
    මා හැර ‍යන්නට සිදුවේ නැවතත්

    ප්‍රේම තාප‍යෙන් පරමල් ‍යහනට
    තවත් ලඳක් එ‍යි හෙට දවසේ.....
    එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
    මා නුඹ එලවන්නද කෙලෙසේ.....

    ඇ‍ය හෙට ආවද පසුදින ‍යාවිද
    අදහනු බෑ ඈ ලඳක් නිසා.....
    හිටපන් තනිකම මගෙ ගෙ‍යි මිදුලෙම
    හතර මා‍යිමෙන් එහා නො‍යා.....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සි‍යල්ල ඉදිරී ගරා වැටුනදා
    ඈ අතින් නොමැරුන මගේ මිනිස්කම
    දැන හඳුනාගත් තනිකම නුඹටත්
    මා හැර ‍යන්නට සිදුවේ නැවතත්

    ප්‍රේම තාප‍යෙන් පරමල් ‍යහනට
    තවත් ලඳක් එ‍යි හෙට දවසේ.....
    එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
    මා නුඹ එලවන්නද කෙලෙසේ.....

    ඇ‍ය හෙට ආවද පසුදින ‍යාවිද
    අදහනු බෑ ඈ ලඳක් නිසා.....
    හිටපන් තනිකම මගෙ ගෙ‍යි මිදුලෙම
    හතර මා‍යිමෙන් එහා නො‍යා.....
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif