සිංහල ජනගහනය අඩුවෙලා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අනාගතේ ජනගහන ප්‍රශ්නයක් කොහොමත් එනවනේ. ඒ හින්ද සිංහලු ළමයි නොහදන එක නෙවෙයි ප්‍රශ්නේ, මුස්ලිම් උන් හාවෝ පැටව් ගහනවා වගේ පැටව් දාන එක. ඒක නීතියෙන් සීමා කරන්න තිබ්බේ. දැන් නම් පරක්කුයි. මොකද දැන් කරොත් මානව හිමිකම් කේස් දානවා. මොකද මානව හිමිකම් ලොක්කත් සවුදි එකෙක් නේ. අනික මුස්ලිම් ජනගහනය වැඩි හින්දා උන්ගේ පැත්තට අනිත් රටවල් වැඩ කරන්නේ අපි වගේ කට්ටිය කේස් එකක් දැම්මොත්.
    අනික සිංහල ගොඩක් අඩු වෙනවා මුස්ලිම් බැන්දහම. ඒ පැත්තට හැරෙනවා නේ අපේ උන්. නීතියක් දාන්න ඕන බැන්දොත් ළමයි සිංහල වෙන්න ඕන මුස්ලිම් එකා සිංහල වෙන්න ඕන කියල. ඒකටත් මානව හිමිකම් තමයි.
    දැන් ඉතින් බලන් ඉන්න වෙන්නේ කවද හරි ලෝකෙම මුස්ලිම් අරගලයක් ඇවිත් රටවල් උන්ට නෙලනකම්.
    ඔහොම බලන් හිටියොත් රට ඉවරයි.කරන්න තියන හොදම වැඩේ ජාත්යන්තරේට බය නැති කැස්ත්‍රෝ වගේ හොද ඒකාධිපතියෙක් ගෙනල්ලා මුස්ලිම් විවාහ අධික ලමයි හැදීම් තහනම් කරන එක .. :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පුතේ මේ යන විදිහට නැති වෙන්නේ සිංහලු විතරක් නෙවෙයි. සිංහලු ටික නැති වෙන්න කලින් පිරිසිදු තේරවාදය නැති වෙනවා. මොකද එක නඩයක් බුදුන්ගේ ජාතකය ලංකාවේ කරගන්න දත කනවා. :angry::angry: මෙහෙම ගියොත් මුස්ලිම් ආගමේ තියන බෙදීම්, ක්‍රිස්තියානි ආගමේ තියන බෙදීම් බරපතල විදිහට බුදු දහමටත් එනවා. බුදුන් උපන් තැන ගැන මිනිස්සුන්ගේ තිබුන විස්වාසය පවා නැති වෙලා බුදු දහම විහිලුවක් වෙනවා මේ පිරිසක් කරන වැඩ නිසා. පද නිරුක්තියක් කිය කිය පිස්සු නටලා දර්මය එහෙන් පිටින්ම කනවා. මේ ගැන මම වාද කර කර ඉන්න කැමති නෑ. නමුත් වෙන විනාසය ඇස් පනාපිට පේනවා.
     
    :eek:බුදුන් මෙහෙ ඉපදුනයි කිව්වොත් ඒකෙන් වැඩියෙන්ම පහර වදින්නේ උතුරු නැගෙනහිර බෞද්ද ඉඩම් බලෙන් අල්ලගන්න සුලුජාතිකයින්ට.අනික බුදුන් කොහෙ ඉපදුනා කිව්වත් ඒකයි තේරවාදයයි අතරේ සම්බන්දයක් නෑ . ඇත්ත යටපත් කරලා බොරුවෙන් ජීවත් වීම බුදුදහම අනුමත කරන්නේ නෑ .ඒනිසා බෙදෙනවයි කියලා ඇත්ත යටපත් කරන්න බෑ . :yes: