හැම එකම මුහුණු පොතේයි ඉන්ටෙර්නෙට් එකේ හැමතනමයි මහා ලොකුවට සිංහල ජාතියට වෙන අසාදාරණ කම් ගැන කියෙව්වට අපි අපිම හිතල බැලුවොත් නරකද අපි අපේ ජාතිය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියල. මහා ලොකුවට මුස්ලිම් එකාටයි දෙමලටයි බැන බැන ඉන්න අපි බෞද්ධයන් කියාගන්න බහුතරය අඩු ගානේ පෝයකට වත් පන්සල් යනවා කියල නම් මම නම් හිතන්නේ නැහැ. පුළුවන් තරම් යැපෙන්න පුරුදු වෙලා තියෙන්නේ මුස්ලිම් දෙමළ උන්ගෙන්. ඇඳුමක් ගත්තත් කෑමක් කෑවත් එක්කෝ මුස්ල්ලිම් නැත්නම් දෙමළ කඩයක්ම තමයි හරියන්නේ. සිංහල කඩේකට ගියාම නිකන් ජාති ජාතිත් ණය කාරයෝ ආව වගේ තමයි සලකන්නේ. එත් ඒ තත්ත්වය අනෙක් උන්ගේ කඩවල් වල අඩුයි.
ජාතින් අතර ගත්තම මරක්කලය තරම් කුහක ජාතියක් නැහැ කියල අපි දන්නවා. එත් උන් උන් හරිම එකමුතුයි. ඒ වුනත් තමන්ගේම ජාතියට කුහක කම් කරන සිංහලය තරම් කුහකයෝ වෙන කොහෙවත් නැති තරම්. අනිත් එක ගොඩ යන කොට කකුලෙන් අදින්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. අපිට වරදින්නෙත් ඔතනින්ම තමයි.
මොනා වුනත්,
පාරක අනතුරක් වුනොත් වැටෙන්නත් කලින් ඇවිල්ලා උදව් කරන මිනිස්සු ඉන්න රටක් ලංකාව කියන්නේ. වෙන රටවල් වලට වඩා උතුම් ගුණාංග තියන මිනුස්සු ඉන්න රටක්.
හරි හමන් රස්සාවක් කරන එකෙක්ට කවදාවත් ඔය ජාති වාදය ගැන හිතෙනවා අඩුයි. වැඩ අඩු අද්යාපනය අඩු උන් තමයි ඔය ජාති වාදයේ මුල වෙලා තියෙන්නේ. ලංකාවේ වර්තමාන දේශපාලනට වෙලා තියෙන්නෙත් ඕක තමයි. වැඩක් නැති කාලකන්ණි තමයි පක්ෂ වලට කත් ඇද ඇද පොස්ට් දදා ඉන්නේත්.
අනිත් එවුන් සුළු ජාතින් කියල කටින් කියන්න පුළුවන් නම් හිතෙනුත් එහෙම හිතාගෙන වැඩ කරොත් නරකද? බොරුවට පඩේ වෙඩිල්ල කරගෙන කා ගගහ පොස්ට් දැම්ම කියල තමන්ගේ ජාතිය දියුණු වෙන්නේ නැහැ.
අනිත් එකාට අත දෙමු. දියුණු වෙන්න උදව් කරමු. සිංහලු විදියට සිංහලයින්ගෙන් යැපෙන්න බලමු. සුලුතරයින්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙමු. කාටවත් වල කපන්න වත් ගරහන්න වත් ඕනේ නැහැ. රට හදන්න කලින් අපි හැදෙමු. වෛරය විතරක් පතුරවන එකෙන් දියුණු වෙන්න බැහැ කවදාවත්. නැගිටින්න අත දීපල්ලා. වට පිට බලපන් පොඩ්ඩක් කාටද උදව්වක් ඕනේ කියල. කෝකටත් පරිස්සමින් සිංහලය හරි කුහකයි. කන්න දීපු අත හපාගෙන කනවා. ඒවා නැති වෙන්න තව පරම්පරා ගානක් යයි. කමක් නැහැ. අපේ මුනුපුරෝ හරි කුහකයෝ නැති රටක ජීවත් වේවි.
ප.ලි.
සක්කිලි රිප්ලයිස් සහ -REP බලපොරොත්තුව මෙය දැමු බව සලකන්න. එත් වැඩිය rep කපන්න එපා. අවුරුද්දට අලුත් ඇඳුම් සිංහල කඩේකින් ගන්න සල්ලි මදිවේවි.

issara ohoma ne. ara nanasaraya awilla thamai oya wisabeeje oluwata damme.