සිංහල ජාතිය

OCP

Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    හැම එකම මුහුණු පොතේයි ඉන්ටෙර්නෙට් එකේ හැමතනමයි මහා ලොකුවට සිංහල ජාතියට වෙන අසාදාරණ කම් ගැන කියෙව්වට අපි අපිම හිතල බැලුවොත් නරකද අපි අපේ ජාතිය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියල. මහා ලොකුවට මුස්ලිම් එකාටයි දෙමලටයි බැන බැන ඉන්න අපි බෞද්ධයන් කියාගන්න බහුතරය අඩු ගානේ පෝයකට වත් පන්සල් යනවා කියල නම් මම නම් හිතන්නේ නැහැ. පුළුවන් තරම් යැපෙන්න පුරුදු වෙලා තියෙන්නේ මුස්ලිම් දෙමළ උන්ගෙන්. ඇඳුමක් ගත්තත් කෑමක් කෑවත් එක්කෝ මුස්ල්ලිම් නැත්නම් දෙමළ කඩයක්ම තමයි හරියන්නේ. සිංහල කඩේකට ගියාම නිකන් ජාති ජාතිත් ණය කාරයෝ ආව වගේ තමයි සලකන්නේ. එත් ඒ තත්ත්වය අනෙක් උන්ගේ කඩවල් වල අඩුයි.

    ජාතින් අතර ගත්තම මරක්කලය තරම් කුහක ජාතියක් නැහැ කියල අපි දන්නවා. එත් උන් උන් හරිම එකමුතුයි. ඒ වුනත් තමන්ගේම ජාතියට කුහක කම් කරන සිංහලය තරම් කුහකයෝ වෙන කොහෙවත් නැති තරම්. අනිත් එක ගොඩ යන කොට කකුලෙන් අදින්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. අපිට වරදින්නෙත් ඔතනින්ම තමයි.

    මොනා වුනත්,

    පාරක අනතුරක් වුනොත් වැටෙන්නත් කලින් ඇවිල්ලා උදව් කරන මිනිස්සු ඉන්න රටක් ලංකාව කියන්නේ. වෙන රටවල් වලට වඩා උතුම් ගුණාංග තියන මිනුස්සු ඉන්න රටක්.

    හරි හමන් රස්සාවක් කරන එකෙක්ට කවදාවත් ඔය ජාති වාදය ගැන හිතෙනවා අඩුයි. වැඩ අඩු අද්‍යාපනය අඩු උන් තමයි ඔය ජාති වාදයේ මුල වෙලා තියෙන්නේ. ලංකාවේ වර්තමාන දේශපාලනට වෙලා තියෙන්නෙත් ඕක තමයි. වැඩක් නැති කාලකන්ණි තමයි පක්ෂ වලට කත් ඇද ඇද පොස්ට් දදා ඉන්නේත්.

    අනිත් එවුන් සුළු ජාතින් කියල කටින් කියන්න පුළුවන් නම් හිතෙනුත් එහෙම හිතාගෙන වැඩ කරොත් නරකද? බොරුවට පඩේ වෙඩිල්ල කරගෙන කා ගගහ පොස්ට් දැම්ම කියල තමන්ගේ ජාතිය දියුණු වෙන්නේ නැහැ.

    අනිත් එකාට අත දෙමු. දියුණු වෙන්න උදව් කරමු. සිංහලු විදියට සිංහලයින්ගෙන් යැපෙන්න බලමු. සුලුතරයින්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙමු. කාටවත් වල කපන්න වත් ගරහන්න වත් ඕනේ නැහැ. රට හදන්න කලින් අපි හැදෙමු. වෛරය විතරක් පතුරවන එකෙන් දියුණු වෙන්න බැහැ කවදාවත්. නැගිටින්න අත දීපල්ලා. වට පිට බලපන් පොඩ්ඩක් කාටද උදව්වක් ඕනේ කියල. කෝකටත් පරිස්සමින් සිංහලය හරි කුහකයි. කන්න දීපු අත හපාගෙන කනවා. ඒවා නැති වෙන්න තව පරම්පරා ගානක් යයි. කමක් නැහැ. අපේ මුනුපුරෝ හරි කුහකයෝ නැති රටක ජීවත් වේවි.

    ප.ලි.

    සක්කිලි රිප්ලයිස් සහ -REP බලපොරොත්තුව මෙය දැමු බව සලකන්න. එත් වැඩිය rep කපන්න එපා. අවුරුද්දට අලුත් ඇඳුම් සිංහල කඩේකින් ගන්න සල්ලි මදිවේවි.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සිංහලය ජාති වාදි නෑ බන් හැමෝටම එක වගේ කුහකයි.:lol:
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    රඹා;18121230 said:
    සිංහලය ජාති වාදි නෑ බන් හැමෝටම එක වගේ කුහකයි.:lol:

    හැමෝම කුහකයි තමයි මචන්. එත් සිංහලය සිංහලයට කපන තරම් අනිත් උන් තමන්ගේ උන්ට කපන්නේ නැහැ. ඔක්කොටම හපන් තමන්ගේ එකා වෙනුවෙන් කිසිදෙයක් නොකර ජාති වාදය ඉස්සරහ වීරයෙක් වෙන්න හදන එක.
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    සහතික ඇත්ත මචං. අපේ උන් කොච්චර Brain wash වෙලාද කියනවනම් පැහැදිලිව හිතන්න බැරි තරමට කුරුවල් වෙලා තියෙන්නේ. මම දන්න මුස්ලිම් ගැහැණු ළමයෙක් අම්මත් එක්ක CIB එකට ගිහින් තියෙනවා ඇඳුම් ගන්න. වැඩ කරන එකෙක්වත් ඇඳුමක් පෙන්වන්න ඇවිත් නෑ. ඒ ගැන ඇහුවාම කියල තියෙන්නේ ඇඳුම් ගන්න ඔයාලගේ කඩයකට යන්න කියලා.

    අපේ අන්තගාමින් කරන්නේ අනිත් අන්තගාමි නොවන මිනිස්සුත් ඒ ගොඩටම දාන එක.
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    ගුඩ් ත්හ්රෙද් :baffled:

    ඇති යන්තන් :rolleyes::rolleyes::rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හැමෝම කුහකයි තමයි මචන්. එත් සිංහලය සිංහලයට කපන තරම් අනිත් උන් තමන්ගේ උන්ට කපන්නේ නැහැ. ඔක්කොටම හපන් තමන්ගේ එකා වෙනුවෙන් කිසිදෙයක් නොකර ජාති වාදය ඉස්සරහ වීරයෙක් වෙන්න හදන එක.

    Sahathika aththa.:yes:
     
    acatta

    Member
    Feb 19, 2011
    83
    7
    0
    "අනිත් එකාට අත දෙමු. දියුණු වෙන්න උදව් කරමු. සිංහලු විදියට සිංහලයින්ගෙන් යැපෙන්න බලමු. සුලුතරයින්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙමු. කාටවත් වල කපන්න වත් ගරහන්න වත් ඕනේ නැහැ. රට හදන්න කලින් අපි හැදෙමු. වෛරය විතරක් පතුරවන එකෙන් දියුණු වෙන්න බැහැ කවදාවත්. නැගිටින්න අත දීපල්ලා. වට පිට බලපන් පොඩ්ඩක් කාටද උදව්වක් ඕනේ කියල. කෝකටත් පරිස්සමින් සිංහලය හරි කුහකයි. කන්න දීපු අත හපාගෙන කනවා. ඒවා නැති වෙන්න තව පරම්පරා ගානක් යයි. කමක් නැහැ. අපේ මුනුපුරෝ හරි කුහකයෝ නැති රටක ජීවත් වේවි. "

    මැක්සා !!! සුළු ජාතීත් දැනගන්න ඕන ඒ විදියට ඉන්න. උනුත් කොළඹට 1ක්, යාපනයට 1ක්, මඩකළපුවට තව 1ක් වෙන්න බෑ.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපේ උන් බිස්නස් කරන්න දන්නේ නැ කියල මුස්ලිම් දෙමල උන්ට්ට ගහල හ්රියන්න්නේ නැ

    මනුස්සයේ කුට ඉස්සෙලල කතා කරන්න ඒගෙන ගන්න ඕනා ඔක්කොටම කලින්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ උන් බිස්නස් කරන්න දන්නේ නැ කියල මුස්ලිම් දෙමල උන්ට්ට ගහල හ්රියන්න්නේ නැ

    මනුස්සයේ කුට ඉස්සෙලල කතා කරන්න ඒගෙන ගන්න ඕනා ඔක්කොටම කලින්

    කියලා වැඩක් නෑ..ලොකු කමයි කම්මැලිකමයි තමයි අපේ සිංහලයට හෙණේට හිටලා තියෙන්නේ...මුස්ලිම් දෙමල මිනිස්සු එහෙම නෑ..කඩෙකට ගියාම පාරිභෝගිකයාට හොඳට සලකනවා...අපේ උන් ඉන්න තැනකට ගියාම දැක්කත් කම්මැලියි.. :yes:
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    කියලා වැඩක් නෑ..ලොකු කමයි කම්මැලිකමයි තමයි අපේ සිංහලයට හෙණේට හිටලා තියෙන්නේ...මුස්ලිම් දෙමල මිනිස්සු එහෙම නෑ..කඩෙකට ගියාම පාරිභෝගිකයාට හොඳට සලකනවා...අපේ උන් ඉන්න තැනකට ගියාම දැක්කත් කම්මැලියි.. :yes:
    :yes::yes::yes::yes:
     
    Prof.Genki

    Member
    Mar 23, 2015
    110
    13
    0
    me lagadi idan ban sinhala minissu ochchara balu wune :( issara ohoma ne. ara nanasaraya awilla thamai oya wisabeeje oluwata damme.
     
    Prof.Genki

    Member
    Mar 23, 2015
    110
    13
    0
    මැක්සා !!! සුළු ජාතීත් දැනගන්න ඕන ඒ විදියට ඉන්න. උනුත් කොළඹට 1ක්, යාපනයට 1ක්, මඩකළපුවට තව 1ක් වෙන්න බෑ.

    un koheth ehema ne ban
    Jaffna Tamil kadekata gihin manussayek ekka katha karana widihatama un api Colombo gihin katha kalath katha karanawa suhadawa:dull:

    ekata balanna epai Sinhala kadekata gihin, happa patta gas:dull:
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    sinhala kadekata giyahama salakana widiha epa wenawa thamai bn eath man ynwa ape ewun ane manda

    ඒ වගේ දේවල් නිසා තමයි බන් සිංහලයට වඩා අනිත් උන් බිස්නස් අල්ල ගන්නේ.