සිංහල ටයිප්

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    this method can collect all of the text you enter, except password, including personal data and credit card numbers. it comes from the app helakuru. use anyway?


    :shocked:


    හෙලකුරු විතරක් නෙවෙයි ඕනේ කීබෝර්ඩ් එකක් ඉන්ස්ටෝල් කරද්දී ඕක එනවා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113

    හෙලකුරු විතරක් නෙවෙයි ඕනේ කීබෝර්ඩ් එකක් ඉන්ස්ටෝල් කරද්දී ඕක එනවා

    කොහොමත් තියෙන සැම්සුන් කීබෝඩ් එක ගැන මොකද කියන්නෙ :rolleyes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම ඩෙස්ක්ටොප් එකේ සින්හල ටයිප් කරන්නෙ sinhala tamil ime එකෙන්
    ඒක විස්වාස කරන්ඩ පුලුවන්ද :confused:
    වින්ඩෝස්වල එන සිංහල ටයිප් කරද්දි පොඩි පොඩි අවුල් ටිකක් එනව :sorry:

    sinhala tamil ime එකේ ප්‍රශ්නයක් තියනවා කියලා හිතන්නෙ නෑ. ඒත් මම නම් යුනිකෝඩ් ගහන්නේ ඔන්ලියින් විතරයි. ඒ ප්‍රශ්නයක් නිසා නෙවෙයි ඔන්ලයින් හැර වෙනදේකට මට යුනිකෝඩ් ඕනෙ නැති නිසා. ඔව් වින්ඩෝස්වල යුනිකෝඩ් ටයිප් කරද්දි ප්‍රශ්නයක් එනවා තමයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොහොමත් තියෙන සැම්සුන් කීබෝඩ් එක ගැන මොකද කියන්නෙ :rolleyes:

    අව්ලක් තියෙන්න විදිහක් නෑ. උඹ සැක කරන විදිහට අන්තිමට ඇස්කි කෝඩ් සිස්ටම් එක ගැනම සැක කරන්න වෙනවා. :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අව්ලක් තියෙන්න විදිහක් නෑ. උඹ සැක කරන විදිහට අන්තිමට ඇස්කි කෝඩ් සිස්ටම් එක ගැනම සැක කරන්න වෙනවා. :sorry:

    :)