සිංහල ටයිපින් ප්‍රශ්නයක්..

ayeshde

Junior member
  • Feb 7, 2016
    189
    24
    18
    සිංහල ටයිපින් ප්‍රශ්නයක්..

    සිංහල ටයිපින් ඕනා උනාම යුනිකෝඩ් ඔන්ලයින් ටයිප් කරලා ගන්නේ, එත් Word එකට කොපි කරද්දි වචන වෙනස් වෙනවා..

    උදා.
    යුනිකොඩ් ටයිප් කරෙ
    ප්‍රාදේශීය

    Word එකට කොපි වෙන්නෙ
    ප්රාදේශීය

    මේක කොහොමද හදා ගන්නේ?
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    සිංහලෙන් ටයිප් කරන්න පුරුදු වුණානම් තමයි හොඳ. Iskoola potha ෆොන්ට් එක English එක්ක අවුලක් නැතුව ටයිප් කරන්න පුළුවන්.
     

    ayeshde

    Junior member
  • Feb 7, 2016
    189
    24
    18
    Sinhala key help daganin

    Try ekak dennam..

    UCSC unicode converter එක ඔය වැඩේට හොඳයි


    මෙකෙන් තමා කරන්නෙ, ඒත් කොපි කරලා Word එකට Paste කරද්දි සමහර වචන වෙනස් වෙනවා, Excel එකට හරියටම copy වෙනවා.

    සිංහලෙන් ටයිප් කරන්න පුරුදු වුණානම් තමයි හොඳ. Iskoola potha ෆොන්ට් එක English එක්ක අවුලක් නැතුව ටයිප් කරන්න පුළුවන්.


    Iskoola potha ෆොන්ට් එක දැම්මට සිංහලෙන් ටයිප් වෙන්නේ නෑනෙ

    Ayi online karanne? Google input tools hari pencil hari daagena type karapan

    එල එකත් කරලා බලන්නම්, මම පුරුදු වෙලා තියෙන්නෙ UCSC unicode converter එකට
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    PENCIL කියලා software එකක් තියනවා. මම කියන නිස පොඩ්ඩක් දාගෙන බලන්න​. මාර වටිනවා. (wijesekara key board, unicode ලේසියෙන් ටයිප් කරන්න පුළුවන්)