මචංලා මට සිංහලෙන් ටයිප් කරන විදිිහ කියලා දෙනවද? මම ටයිප් කරන්නෙ වින්ඩෝස් 7 වල තියන iskoola pota ෆොන්ට් එකෙන්. මට අනික් ෆොන්ට් වලින් ටයිප් කරන හැටි කියලා දෙනවද? DL paras වලින් ටයිප් කරලා බැලුවා එ්කෙ ''රඹුක් කන" "අක් කා" කියලා අෑත් වෙලා ලියවෙන්නෙ කියලා දීහල්ලකෝ හල් කිරීමක් දැම්මොත් ඊලග අකුර අෑත් වෙනවා එ්කයි අවුල