සිංහල තේරුම - උදව්වක් ඕන

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සිංහල තේරුම - උදව්වක් ඕන

    මම site එකක් හදාගෙන යනවා.
    එකේ English වචන වලට ගැලපෙන තේරුම් හොයන්ගන්ඩ ඕන.
    Dictionary එකෙන් බලනවට වඩා අවස්ථාවට ගැලපෙන විදියට ඕන.
    මම photo එක්කම දාන්නම්
    මම එකින් ඒක මෙතන දාන්නම්.
    පුළුවන් අය උදව්වක් කරන්ඩ.

    ගොඩක් ස්තුති
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    1. Aggregate By

    fosux.png
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Aggregate :එකතු කරනවා, එකතු වෙනවා, එකතුව, ඓක්‍යය, මුළු, මුළු ගණන, සංහතිය, සමෂ්ඨීය, සමස්තය, සමස්තිය, සම්හාරය, සමාභාර, සමාභාරය, සමාහාරය, සමුච්චය, සමුහය, සමූහනය කරනවා, සමූහය, සියල්ල
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Aggregate :එකතු කරනවා, එකතු වෙනවා, එකතුව, ඓක්‍යය, මුළු, මුළු ගණන, සංහතිය, සමෂ්ඨීය, සමස්තය, සමස්තිය, සම්හාරය, සමාභාර, සමාභාරය, සමාහාරය, සමුච්චය, සමුහය, සමූහනය කරනවා, සමූහය, සියල්ල

    "Aggregate By" කියන එකට "එකතු වන්නේ" කියල දැම්මොත් හරිද මෙතන:
    fosux.png