සිංහල පරිවර්තනයට Google සූදානම්

Mbx

Active member
  • Nov 29, 2011
    343
    124
    43
    සිංහල පරිවර්තනයට Google සූදානම්

    1374246_10151973743586934_1127205911_n.jpg

    සුප්‍රකට ගූගල් සමාගම විසින් ඉංග්‍රීසි භාෂාව සිංහලටත් සිංහල භාෂාව ඉංග්‍රීසියටත් පරිවර්තනය කිරීමේ පහසුකම සිය වෙබ් අඩවිය මගින් ලබාදීමට සූදානම් වේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ගූගල් සමාගමේ මෙරට උපදේශක රොහාන් ජයවීර මහතා පැවසුවේ මෙම පහසුකම ලබාදීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.

    මේ අනුව, නොබෝ දිනකින්ම මෙම පහසුකම ස්ථාපිත කළ හැකියැයි හෙතෙම විශ්වාසය පළ කළේය.

    මේ වනවිට, ගූගල් පරිවර්තකය මගින් භාෂා 20 කට වැඩි ප්‍රමාණයක් පරිවර්තනය කළ හැකිය.

    [[මෙය මහා ගමනක එක් පියවරක් පමණි. දෝශ අවම කර ගනිමින් ඉදිරියේදී තව තවත් ඉංග්‍රීසි සිංහල පරිවර්තන මෘදුකාංග බිහි වේවි. දෙදහස් පන්සිය වසරකට එහා අභිමානවත්ව රැක ගත් අපගේ මව් බස ඉදිරියට අන්තර්ජාතිකවත් වැජබෙනු ඇත.
    "ඉංග්ලිශ් බැරිනම් සත පහක වැඩක් නෑ" කියමින් සිංහලෙන් උසස් අධ්‍යාපනය ලැබූ තරුණ තරුණියන්ව කොන් කරන, ඉංග්‍රීසි හැර වෙන කිසිවක් නොදන්නා කළු සුද්දන්ගේ ආධිපත්‍යය බිඳ වැටීමේ ආරම්භයයි මේ...]]

    • Like
    Reactions: bohokal

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මේකෙන් සිංහල භාෂාවට හොඳ අන්තර්ජාතික ප්‍රසිධත්වයක් ලැබෙනවා. ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි කවදත් අපේ රටේ මව් භාෂාවට මුල් තැන දෙන්න ඕනේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා! ඉංග්‍රීසි භාෂාව කියන්නේ අන්තර්ජාතික භාෂාවක්. මේ භාෂාව දැනගෙන ඉන්න එක අපි කාටත් හොඳයි. ලංකාවේ සිංහල භාවිතා කරාට ලංකාවෙන් පිට හැම දෙයක්ම සිද්ද වෙන්නේ වෙන වෙන භාෂා වලින්. මින් ඉරිදියට චීන භාෂාවත් අපිට වැදගත් වේවි. online translators වලන් හැම දෙයක්ම පරිවර්ථනය කරන්න බැහැ. ඉංග්‍රීසි භාෂාවේ භාවිතා කරන code words සහා slang වචන මේවට එන්නේ නැහැ.
     
    Last edited:

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මේකෙන් සිංහල භාෂාවට හොඳ අන්තර්ජාතික ප්‍රසිධත්වයක් ලැබෙනවා. ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි කවදත් අපේ රටේ මව් භාෂාවට මුල් තැන දෙන්න ඕනේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා! ඉංග්‍රීසි භාෂාව කියන්නේ අන්තර්ජාතික භාෂාවක්. මේ භාෂාව දැනගෙන ඉන්න එක අපි කාටත් හොඳයි. ලංකාවේ සිංහල භාවිතා කරාට ලංකාවෙන් පිට හැම දෙයක්ම සිද්ද වෙන්නේ වෙන වෙන භාෂා වලින්. මින් ඉරිදියට චීන භාෂාවත් අපිට වැදගත් වේවි. online translators වලන් හැම දෙයක්ම පරිවර්ථනය කරන්න බැහැ. ඉංග්‍රීසි භාෂාවේ භාවිතා කරන code words සහා slang වචන මේවට එන්නේ නැහැ.
    :yes::yes::yes::yes:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    එහෙනම් හොදට සින්හල විතරක් ඉගෙනගනින්, ඉන්ග්‍රීසි වචනයක් වත් ඉගෙන ගන්න එපා.අනේ මන්දා මේ රටෙස් මිනිස්සුන්ගේ දූපත් මානසිකත්වය කවදා නෑතිවේයි ද කියලා. ඔව් ඉන්ග්‍රීසි බෑරිනම් ගොඩාක් දේවල් කරන්න බෑ තමයි. තව අවුරුදු කීපයකින් මෑන්ඩරිනුත් ඉගෙන ගන්න වෙයි. ඒ හින්දා ට්‍රාන්ස්ලේට් කරන්න නෙමෙයි, බෑරි දේයක් තේරුම හොයාගෙන ඒක ඉගේනගනින්. මූවී එකක් බෑලුවත් සබ්ටයිටල් නෑතිව බලපන්. මාස කීපයකින් ලොකු වේනසක් තේරෙයි. මහාලොකුවට සන්ස්කෘතිය උරුමය කිය කිය මහින්ද යු ඈන් එකට ගිහින් සින්හලේන් කතා කරලා හරියන්නේ නෑ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මොකා මොන ඉංග්‍රීසි දැනගෙන හිටියත් වැඩක් නෑ තමන්ගේ රටේ මිනිස්සු එක්ක සිංහලෙන් කතා කරන්න බැරිනං. භාෂා දෙකම වැදගත් . ඔය පොෂ් කියාගන්න ජාතියේ එවුන්ට නං මේකට හොඳටම රිදෙයි™ :cool:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    "ඉංග්ලිශ් බැරිනම් සත පහක වැඩක් ]නෑ" කියමින් සිංහලෙන් උසස් අධ්‍යාපනය ලැබූ තරුණ තරුණියන්ව කොන් කරන, ඉංග්‍රීසි හැර වෙන කිසිවක් නොදන්නා කළු සුද්දන්ගේ ආධිපත්‍යය බිඳ වැටීමේ ආරම්භයයි මේ...]

    අපි ජාත්‍යන්තරය යන්න නම් ඉංග්‍රීසි ඕනේ මේ වගේ translator එකක් තිබුනා කියල වැඩක් නැහැ. ජාත්‍යන්තර බාශාවත් එක්ක ඉදිරියට යනවා මිසක් වැඩක් කරද්දී ටිකක් ඉන්න translator එකට දාල කියන්නම් කියන එක වැඩක් නැහැ. No offense මේකෙන් වෙන්නේ internet වලදී හරි ඉංග්‍රීසි ටිකක් අල්ලගන්න හදන කට්ටියත් එක නවත්තන එක.
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    Yako geniyek ge galk pennuwoth BUMP karanna 100 withara idiwi... Rep kapananawan kapahan... Sahodharaine Bump eke deepalla mewage wadhagah deyakata...
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    එහෙනම් හොදට සින්හල විතරක් ඉගෙනගනින්, ඉන්ග්‍රීසි වචනයක් වත් ඉගෙන ගන්න එපා.අනේ මන්දා මේ රටෙස් මිනිස්සුන්ගේ දූපත් මානසිකත්වය කවදා නෑතිවේයි ද කියලා. ඔව් ඉන්ග්‍රීසි බෑරිනම් ගොඩාක් දේවල් කරන්න බෑ තමයි. තව අවුරුදු කීපයකින් මෑන්ඩරිනුත් ඉගෙන ගන්න වෙයි. ඒ හින්දා ට්‍රාන්ස්ලේට් කරන්න නෙමෙයි, බෑරි දේයක් තේරුම හොයාගෙන ඒක ඉගේනගනින්. මූවී එකක් බෑලුවත් සබ්ටයිටල් නෑතිව බලපන්. මාස කීපයකින් ලොකු වේනසක් තේරෙයි. මහාලොකුවට සන්ස්කෘතිය උරුමය කිය කිය මහින්ද යු ඈන් එකට ගිහින් සින්හලේන් කතා කරලා හරියන්නේ නෑ.

    well said machan
     
    elakirinish

    Member
    May 29, 2008
    66
    14
    0
    Google Translator eke Sinhala danawanam eka hondai. E wunata eken wenne sinhala danna ayata udauwak misak Suddange adipathya binda dameemak nemei.

    mama apahu mooodama katha walin ekak thamai mey:
    ඉංග්ලිශ් බැරිනම් සත පහක වැඩක් නෑ" කියමින් සිංහලෙන් උසස් අධ්‍යාපනය ලැබූ තරුණ තරුණියන්ව කොන් කරන, ඉංග්‍රීසි හැර වෙන කිසිවක් නොදන්නා කළු සුද්දන්ගේ ආධිපත්‍යය බිඳ වැටීමේ ආරම්භයයි මේ..