සිංහල පොඩ්කාස්ට්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    උඹල අහන එලකිරි ස්ටෑන්ඩර්ඩ් එකට හරියන සිංහල පොකාස්ට් මොනවද?

    බම්ප් එකක් දාන් යන්න :yes:
     
    • Like
    Reactions: NRTG

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    1709750482026.png
    1709750513496.png
    1709750534784.png
     
    • Like
    Reactions: olu bakka and NRTG

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    සිංහල podcast නම් සෙට් වෙලාම නැති තරම්, පුරුද්දක් විදියට පොඩ්ඩක් සිංහල youtube channels මග ඇරලා English ඒවා පැත්තට යනවා, අඩුම තරමේ English ටිකක් හරි improve කරගන්න පුළුවන් නේ listening and understanding වගේ, අඩුම තරමේ හිත හරි හදා ගන්න පුළුවන් කාලේ නාස්ති උනාට මොනාහරි දෙයක් පොඩියට හරි ලැබිලා නේ කියලා....
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    සිංහල පොඩ් කාස්ට් කියන්නෙ ඉතිං බන තමයි
    සිංහල podcast නම් සෙට් වෙලාම නැති තරම්, පුරුද්දක් විදියට පොඩ්ඩක් සිංහල youtube channels මග ඇරලා English ඒවා පැත්තට යනවා, අඩුම තරමේ English ටිකක් හරි improve කරගන්න පුළුවන් නේ listening and understanding වගේ, අඩුම තරමේ හිත හරි හදා ගන්න පුළුවන් කාලේ නාස්ති උනාට මොනාහරි දෙයක් පොඩියට හරි ලැබිලා නේ කියලා....

    English ඒවත් අහනව බන්. ඒත් ඒවයෙ ලංකාව කියන context එක මග ඇරෙනව.

    Manasgaatha
    manasgatha best
    Thank you guys
    ------ Post added on Mar 7, 2024 at 1:50 AM
     
    • Like
    Reactions: NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ටිකක් හරි සෙට් වෙන එකකට අහලා තියෙන්නේ මනස්ගාත විතරයි... එකෙත් ටිකක් විතර ගොං කතා කියනවා...
     
    • Like
    Reactions: NRTG and olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113

    Thank you. ඔතන සමහර ඒවනන් අහල සෙට් උනේ නෑ.

    ටිකක් හරි සෙට් වෙන එකකට අහලා තියෙන්නේ මනස්ගාත විතරයි... එකෙත් ටිකක් විතර ගොං කතා කියනවා...
    ඒකයි බන් ප්‍රශ්නෙ. ගොඩක් ඒවයෙ කතා කරන උන්ට අපිට තරම්වත් දැනුමක් නෑ. එතකොට කම්මැලියි.
    ------ Post added on Mar 7, 2024 at 3:11 PM

    දිල්ශාන් කියන කලුවා කරනවා නේද
    උගෙ එකත් අහනව. ඒක ශේප්. උගෙ අදහස් කෙසේ වෙතත් ඌ උගෙ inside information ඇදල අත අරින හින්ද ගන්න දෙයක් තියෙනව.
    ------ Post added on Mar 7, 2024 at 3:12 PM

    ??
    ------ Post added on Mar 7, 2024 at 3:13 PM

    ගොබිලොන්ගෙ කයියවල් අහන්න එපා බන්
    ගොබිල නැති ඒවා බැලුවෙ
    ------ Post added on Mar 7, 2024 at 3:14 PM