සිංහලබ්ලොග් එකක් පටන් ගන්න ආසයි. විශේෂයෙන් ම සිංහලෙන් මම සතු දැනුම සාමාන්‍ය මිනිස්සු අතරට ගෙනියන්න කැමතියි.
මම බ්ලොග් කියවනවා නිකම් ගූග්ල් සර්ච් කරා ම එන සිංහල බ්ලොග්.
මටත් කරන්න හිතුණට මගේ තාක්ෂණික දැනුම 0යි කියල හිතෙනවා
මට ඒවා ගැන ඉගන ගන්න කාලයක් තිබුණෙත් නෑ..
පොඩි උපදෙස් ටිකක් දෙන්නකො දන්න අය.