සිංහල බ්ලොග්

Dr.Harindrapkl

Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    සිංහලබ්ලොග් එකක් පටන් ගන්න ආසයි. විශේෂයෙන් ම සිංහලෙන් මම සතු දැනුම සාමාන්‍ය මිනිස්සු අතරට ගෙනියන්න කැමතියි.
    මම බ්ලොග් කියවනවා නිකම් ගූග්ල් සර්ච් කරා ම එන සිංහල බ්ලොග්.
    මටත් කරන්න හිතුණට මගේ තාක්ෂණික දැනුම 0යි කියල හිතෙනවා
    මට ඒවා ගැන ඉගන ගන්න කාලයක් තිබුණෙත් නෑ..
    පොඩි උපදෙස් ටිකක් දෙන්නකො දන්න අය.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,873
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    සිංහලබ්ලොග් එකක් පටන් ගන්න ආසයි. විශේෂයෙන් ම සිංහලෙන් මම සතු දැනුම සාමාන්‍ය මිනිස්සු අතරට ගෙනියන්න කැමතියි.
    මම බ්ලොග් කියවනවා නිකම් ගූග්ල් සර්ච් කරා ම එන සිංහල බ්ලොග්.
    මටත් කරන්න හිතුණට මගේ තාක්ෂණික දැනුම 0යි කියල හිතෙනවා
    මට ඒවා ගැන ඉගන ගන්න කාලයක් තිබුණෙත් නෑ..
    පොඩි උපදෙස් ටිකක් දෙන්නකො දන්න අය.
    Kisima rocket science ekak na blog ekak hadana eke nam. blogger use krl hadaganna. youtube eke balanna 10mins wlin oyatama blog ekak hadagnna puluwan.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    සිංහලබ්ලොග් එකක් පටන් ගන්න ආසයි. විශේෂයෙන් ම සිංහලෙන් මම සතු දැනුම සාමාන්‍ය මිනිස්සු අතරට ගෙනියන්න කැමතියි.
    මම බ්ලොග් කියවනවා නිකම් ගූග්ල් සර්ච් කරා ම එන සිංහල බ්ලොග්.
    මටත් කරන්න හිතුණට මගේ තාක්ෂණික දැනුම 0යි කියල හිතෙනවා
    මට ඒවා ගැන ඉගන ගන්න කාලයක් තිබුණෙත් නෑ..
    පොඩි උපදෙස් ටිකක් දෙන්නකො දන්න අය.
    gmail ekak witharai one blogger ekak patan ganna nam. monawahari denaganna one nam pm ekak danna
     
    • Like
    Reactions: Dr.Harindrapkl

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    සිංහලබ්ලොග් එකක් පටන් ගන්න ආසයි. විශේෂයෙන් ම සිංහලෙන් මම සතු දැනුම සාමාන්‍ය මිනිස්සු අතරට ගෙනියන්න කැමතියි.
    මම බ්ලොග් කියවනවා නිකම් ගූග්ල් සර්ච් කරා ම එන සිංහල බ්ලොග්.
    මටත් කරන්න හිතුණට මගේ තාක්ෂණික දැනුම 0යි කියල හිතෙනවා
    මට ඒවා ගැන ඉගන ගන්න කාලයක් තිබුණෙත් නෑ..
    පොඩි උපදෙස් ටිකක් දෙන්නකො දන්න අය.
    අළුත් බ්ලොග් ලිපි හොයාගන්න පුළුවන් ඔයාට මේකෙන් https://sithuvili.net Google කරානවට වඩා ලේසි