කොහොමද ගමේ පන්සලේ බෙහෙත් වල power එක ?Vaccine ටික ගහගන්න ඇති නේ..
අමුතුවෙන් හරි විදිහට හදන්න ඕන මොනවද ?Oya wage oni tharam thiyenawa, Ayurvedic treatment hari widihata hadala gaththanm.
කවුද වෙද මහත්තයා ?ape thattage prostate enlargement walta doctorsla operate karla ain karnna oni kiwa eka sinhala weda mahathayek 1yr walin hoda kala.
wellawaye inne, prasidda kenek neme. den godak ayata thiyenawa pirimi ayata Protate enlargment, eka business ekak karagena inne western docala, operation ekata Laksha 2k wage + givitha kalema beheth bonna oni.අමුතුවෙන් හරි විදිහට හදන්න ඕන මොනවද ?
කවුද වෙද මහත්තයා ?
Godak sinhala doctarsla professional karanna, ekai awula. den balapan SPA Ceylon, anna a level ekata owa genawanm ape un wedagena yanawa.අමුතුවෙන් හරි විදිහට හදන්න ඕන මොනවද ?
කවුද වෙද මහත්තයා ?
ඒ ලෙවල් එකට ගෙනල්ලා තියෙන්නේ , ඒ ගැන මම කලින් post දාල ඇති.
Godak sinhala doctarsla professional karanna, ekai awula. den balapan SPA Ceylon, anna a level ekata owa genawanm ape un wedagena yanawa.
------ Post added on Nov 30, 2023 at 12:13 PM
ehema wenawanm hodai, me lagadi news wala thibba maruna sinhala doctorsla 3000kage death register wela ne kiyala, misuse karana un nisa thama awula. math asa ayurvedic issarhta enawanm munge mafiawa nathara wenna.ඒ ලෙවල් එකට ගෙනල්ලා තියෙන්නේ , ඒ ගැන මම කලින් post දාල ඇති.
මොකක්ද ඒ scene එක ?ehema wenawanm hodai, me lagadi news wala thibba maruna sinhala doctorsla 3000kage death register wela ne kiyala,
misuse karana un nisa thama awula. math asa ayurvedic issarhta enawanm munge mafiawa nathara wenna.
ඇයි ඩොකාලාට බැරි වුණේ ?// wife ඔයාට පින් දෙනවා මතක්වෙන හැම සැරේම //
බබා දීපු දෙයියෝ !!
මක් කිව්වා ?ජෝ බයිඩන් උදේ මට කෝල් කරලා කිව්වා මේ විස්තරේ. සැක නම් ඌට කෝල් කරලා අහපන් මාව දන්නවද කියල![]()
![]()