මම ටික කාලෙකට කලින් සිංහල බෙහෙත් වගයක් බොන්න පටන් ගත්තා. එත් මේ ඊයේ පෙරේදා ඉදන් මගේ මුහුණයි කන් දෙකයි ඉදිමිලා වගේ ඇවිත් තියෙනවා. මේක බෙහෙත් වල අවුලක් නිසා වෙන්න පුලුවද? නැත්නම් වෙන මොකක් හරි වෙන හේතුවක් නිසා වෙන දෙයක් වෙන්න ඇතිද?