සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද ට්‍රයි කරා කූරගල බේරගන්න. ගොටා යොදවල සෑහෙන ගේමක් දිලා අනවසර ඒව ගොඩක් කැඩුව. එතන නීතිමය වශයෙනුත් පුරාවිද්‍යා භූමියක්. අලුත් ඉදිකිරීම් කරන්න බැ. ඒත් මුස්ලිම් උන් බලය ‍ෙයාදවල තමයි මේ දේවල් කරන්නෙ. පළාත් සභාවෙ බලය මුස්ලිම් උන් අතේ හින්ද උන් ඕන දේවල් කරනවා. ගෝටා තග දාලා ඉදිකිරීම් කැඩුවත් අධිකරණ නියෝගයක් ගන්න බැරිවුනා මුස්ලිම් අය එතනින් ඉවත් කරන්න. එතන තමයි වරද්ද ගත්තෙ. කොහොම උනත් දැන්නම් ඉතින් ආය කූරගල බෞද්ධ නටඔුන් එකක්වත් ඉතුරැ කරන එකක් නැ හම්බ හැත්ත. ආණ්ඩුවෙ උපරිම ආශිර්වාදය උන්ට. සමහරවිට මේක උන්ට දෙයි. හිත හදාගනිල්ලා. හැම දේම අනිත්‍යයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,397
    100,322
    113
    උබල දන්නවද දන්නෙ නෑ එක පාරක් වළාකුළු බැම්ම කඩන් යන්න රෙස් තියපු කාලයක් තිබ්බ. නිව්ස් එක හෙව්ව හෙව්ව ලැබුනෙ නෑ හැබැයි කතාව ඇත්ත මම කාලෙකට කලින් කියවල තිබ්බ පත්තරේක. ඒකාලෙ මේ රෙද්දවල් තියෙනව කියල දන්නව නන් පොටෝ එකක්වත් ගහල තියාගන්නව.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    meka gana katha kaloth thota kela wenawa ,sinduwa komada kiyapan ,first eka kalada ?

    උබ මහරගමද ?? ඕක මහරගම ගම්මාන පාරේ හිටියේ මචං. ඉසිපතෙනේ කොල්ල රගර් ගැහුවා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    11102937_825890000780386_3918130523406787158_n.jpg
    මේව මහින්දගෙ උවමනානට වුන දේවල් නෙමෙයි බන්. ඒත් මු නියම බෞද්ධයෙක් නම් මේවට එරෙහි වෙන්න තිබුණා. නියම බෞද්ධයෙක් මේ වගේ කාලකන්නි වැඩ අනුමත කරන්නෙ නැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දලට හොද හැටි ඉඩ තිබ්බ කුරගල බේරගන්න. බොදු බලසේනාව ට රගන්න දීපු හැටියට කුරගල බේරගන්න එක කජ්ජක්ද. එත් හිගන්නාගේ තුවාලේ වගේ තියන් හිටිය සරින් සැරේ මාකට් කරන්න. ඔන්න ඕකයි උන් ඇත්ත දේ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,209
    12,222
    113
    Ohio, USA
    :lol: මට මතකයි මඩකලපුවේ සිංහල මිනිස්සු චන්ද අයිතිය ඉල්ලුවම ඔලුව අතගාලා ච්ච්න්ද අයිතිය දුන්න.
    :lol::lol:

    සිංහලයාගේ මුදුන් මල්කඩ වගේ තිබ්බ දළදා මාලිග්වට සැලකුවා

    කෝට්ටේ පැත්තේ හාමුදුරුවෝ දෙනෙන්න්ක්ගෙන් මගුල් කඩුවක් ඉල්ලා ගත්ත මතකයි:lol::lol:

    ඔය ගුනේභායි කියන කතෝලික ලබ්ධිකයා මහින්දගේ ගුන වයන්නේ වෙන මොකකටවත් නෙවෙයි... ලංකාවේ ඉතිහාසේ මුල්වතාවට නුවර ඇසල පෙරහැරේ කතෝලික ආර්යාව ශිරන්ති විසින් පෙරහැරේ කැරොල් ගීත කියාගෙන ගිය එකේ ආඩම්බරේ... ඒකයි (කතෝලික අපි වෙනුවෙන් කරපු දෙයක්වත් ) සිංහලයට උනාද කියල මහා උජාරුවෙන් අහන්නේ...

    ගෝටාගේ අතුරු හමුදාවක් ඉන්නනම් පාතාලේ නැතිකරන්න වෙනව කියලා ගෝටා පාතාලේ නැති කලා... මේරටේ කතෝලික දහමේ දකුණු ආසියාතික කේද්‍රස්ථානය වෙන්නට නම් යෝහෝවාගේ සාක්ශිකරුවන් වගේ අය අන්තවාදීන් කියලා ලේබල් ගහලා බීබීඑස් හරහා මර්දනයක් සිදු උනේ තනිකරම ශිරන්ති කතෝලික ආර්යාවගේ උවමනාවට... කොහොමද මැල්කම් රංජිත් පිය තුමා ආන්ඩුවම දනගස්සල වගේ ජාතික නිදහස් උත්සවය වර්ජනය කරාම මහින්ද 3-4ට නැවිලා ගිය හැටි.... මේරටේ ඒවගේ සඟවුනු න්‍යායට වැඩවෙනකොට සිංහලයව අර මොනවද හමකට තඩිබානව වගේ හලාල් හලාල් කියාගෙන ගියා... මුල්වතාවට ඒ ජරමර අස්සේ වතිකානුව මැල්කම් රංජිත් පියතුමාව කාදිනල් පදවියට උසස් කලේ අනාගත බලාපොරොත්තු ඇතිවයි...

    මම මුස්ලිම් උනත් කූරගල මුස්ලිම් අයට කිසිම විදියකට අයිති නා කියන මතයේ ඉන්න කෙනෙක්... මුස්ලිම් අයට කූරගල කිසිම අයිතියක් නෑ... එහේ මුස්ලිම් කියාගෙන පිස්සු කෙලින උන්ව විනාශ කරන්න සිංහලයා එක්ක ගේමට බහින්න මම රෙඩී... ඉස්ලාම් ආගමට අනුව පුදබිම් කියල අපිට තියෙන්නේ ලෝකෙම ස්ථාන තුනක් විතරයි... ඒ හැර කූරගල හෝ ඇඩම්ස් පීක් එක වගේ ඒවා අපිට අයිති නෑ කියල තදින්ම විශ්වාස කරන කෙනෙක් මම...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    :shocked::shocked::shocked:
     
    :) උබලා වගේ එවුන් ඉන්න එක ගැන සතුටුයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය ගුනේභායි කියන කතෝලික ලබ්ධිකයා මහින්දගේ ගුන වයන්නේ වෙන මොකකටවත් නෙවෙයි... ලංකාවේ ඉතිහාසේ මුල්වතාවට නුවර ඇසල පෙරහැරේ කතෝලික ආර්යාව ශිරන්ති විසින් පෙරහැරේ කැරොල් ගීත කියාගෙන ගිය එකේ ආඩම්බරේ... ඒකයි (කතෝලික අපි වෙනුවෙන් කරපු දෙයක්වත් ) සිංහලයට උනාද කියල මහා උජාරුවෙන් අහන්නේ...

    ගෝටාගේ අතුරු හමුදාවක් ඉන්නනම් පාතාලේ නැතිකරන්න වෙනව කියලා ගෝටා පාතාලේ නැති කලා... මේරටේ කතෝලික දහමේ දකුණු ආසියාතික කේද්‍රස්ථානය වෙන්නට නම් යෝහෝවාගේ සාක්ශිකරුවන් වගේ අය අන්තවාදීන් කියලා ලේබල් ගහලා බීබීඑස් හරහා මර්දනයක් සිදු උනේ තනිකරම ශිරන්ති කතෝලික ආර්යාවගේ උවමනාවට... කොහොමද මැල්කම් රංජිත් පිය තුමා ආන්ඩුවම දනගස්සල වගේ ජාතික නිදහස් උත්සවය වර්ජනය කරාම මහින්ද 3-4ට නැවිලා ගිය හැටි.... මේරටේ ඒවගේ සඟවුනු න්‍යායට වැඩවෙනකොට සිංහලයව අර මොනවද හමකට තඩිබානව වගේ හලාල් හලාල් කියාගෙන ගියා... මුල්වතාවට ඒ ජරමර අස්සේ වතිකානුව මැල්කම් රංජිත් පියතුමාව කාදිනල් පදවියට උසස් කලේ අනාගත බලාපොරොත්තු ඇතිවයි...

    මම මුස්ලිම් උනත් කූරගල මුස්ලිම් අයට කිසිම විදියකට අයිති නා කියන මතයේ ඉන්න කෙනෙක්... මුස්ලිම් අයට කූරගල කිසිම අයිතියක් නෑ... එහේ මුස්ලිම් කියාගෙන පිස්සු කෙලින උන්ව විනාශ කරන්න සිංහලයා එක්ක ගේමට බහින්න මම රෙඩී... ඉස්ලාම් ආගමට අනුව පුදබිම් කියල අපිට තියෙන්නේ ලෝකෙම ස්ථාන තුනක් විතරයි... ඒ හැර කූරගල හෝ ඇඩම්ස් පීක් එක වගේ ඒවා අපිට අයිති නෑ කියල තදින්ම විශ්වාස කරන කෙනෙක් මම...

    :shocked::shocked::shocked:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,209
    12,222
    113
    Ohio, USA
    මේව මහින්දගෙ උවමනානට වුන දේවල් නෙමෙයි බන්. ඒත් මු නියම බෞද්ධයෙක් නම් මේවට එරෙහි වෙන්න තිබුණා. නියම බෞද්ධයෙක් මේ වගේ කාලකන්නි වැඩ අනුමත කරන්නෙ නැ.

    ඔව්.. දලදා මාලිගාව අභියස කාර් රේස්, ඇසල පෙරහැරේ කැරොල් ගීත කියපු එක මහින්දගේ උවමනාවට උන දේවල් නෙවෙයි... තනිකරම කතෝලික ශිරන්තිගේ උවනමාවට හා එයගේ දරුවන්ගේ උවනමාවට සිද්ධ වෙච්ච දේවල්...

    Sp0lmj6.jpg

    USqZaPq.jpg
     
    කමක් නැ.....

    පාප්තුමා හම්බෙන එක කමක් නැ....ඒක රාජ්‍ය තාන්ත්‍රික දෙයක්......රනිලුත් හම්බුණේ..........එයාගේ පුතාලාගේ ගොන් වැඩ දැකලා රනිල්ගේ කැ* වැඩ වලට අපි ඉඩ තියන්නේ නැ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,209
    12,222
    113
    Ohio, USA
    කමක් නැ.....

    පාප්තුමා හම්බෙන එක කමක් නැ....ඒක රාජ්‍ය තාන්ත්‍රික දෙයක්......රනිලුත් හම්බුණේ..........එයාගේ පුතාලාගේ ගොන් වැඩ දැකලා රනිල්ගේ කැ* වැඩ වලට අපි ඉඩ තියන්නේ නැ

    පාප් වහන්සේව හමුවීම රාජත්‍රාන්ත්‍රික වෙන්නේ කොහොමද.. ක්‍රිස්තියානි කතෝලික දහම මූලික කරගෙන තියෙන හා ඒකට අනුගත රටවල් විතරයි පාප් වහන්සේව රාජත්‍රාන්ත්‍රිකව හමුවෙන්නේ අදහස් ගන්නේ.... ඇමේකාව ඇෆ්ගනිස්ථානයට ඉරාකයට ගහන්න කලින් යුරෝපයේ සහයට පාප් වහන්සේගේ අනුමැතිය ලබා ගත්තේ ඒ රටවල් පාප් වහන්සේගේ දහමට සම්භන්ධ නිසයි... ලංකාව තනිකරම බෞද්ධ බහුතරක් ඉන්න කතෝලිකයන් ඉතාමත් සුලුපිරිසක් ඉන්න රටක්...

    කමක් නෑ කියන වචනේ ගොඩක් දේවල් සැඟවිලා තියෙනවා...
     
    071106_pope_hmed_9a.grid-6x2.jpg

    ඔව් කමක් නැ තමයි......බෞද්ධයින්ගේ ඒවා බෞද්ධයෝ බලා ගනී
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    වැරදි. මේකයි මහින්ද බෞද්ධ නෙවි මොන ආගමේ උනත් වැඩක් නෑ දේශප්‍රේමී සිංහල බෞද්ධයාට ආදරය කරන්නේ මහින්ද විතරයි. දළදා මාලිගාව ඉස්සරහ නයිට් රේස් තිබ්බම ප්‍රශ්නයක් නෑ මොකද මහින්ද සිංහල බෞද්ධයෙක් ගෝටා බෞද්ධයන්ටආදරෙයි මුස්ලිම් උන්ව උස්සනවා. මෙන්න මෙහෙමයි නූගත් බයියෝ හිතන් හිටියේ & තවමත් හිතාගෙන ඉන්නේ..

    ප්‍රශ්නයක් තියේ නම් එක පෙන්නලා විසදන්නේ නැතුව වහල් කමට ලැදි නූගත් බයියෝ කියන්නෙම මහින්ද ගේමු කියල. මේක තමයි ලංකා ඉතිහාසේ මෙතෙක් කාලයකට උන ලොකුම මොළ ශෝධනය.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පාප් වහන්සේව හමුවීම රාජත්‍රාන්ත්‍රික වෙන්නේ කොහොමද.. ක්‍රිස්තියානි කතෝලික දහම මූලික කරගෙන තියෙන හා ඒකට අනුගත රටවල් විතරයි පාප් වහන්සේව රාජත්‍රාන්ත්‍රිකව හමුවෙන්නේ අදහස් ගන්නේ.... ඇමේකාව ඇෆ්ගනිස්ථානයට ඉරාකයට ගහන්න කලින් යුරෝපයේ සහයට පාප් වහන්සේගේ අනුමැතිය ලබා ගත්තේ ඒ රටවල් පාප් වහන්සේගේ දහමට සම්භන්ධ නිසයි... ලංකාව තනිකරම බෞද්ධ බහුතරක් ඉන්න කතෝලිකයන් ඉතාමත් සුලුපිරිසක් ඉන්න රටක්...

    කමක් නෑ කියන වචනේ ගොඩක් දේවල් සැඟවිලා තියෙනවා...

    වතිකානේ කියන්නෙ වෙනම රටක් කියල දන්න‍ෙ නැද්ද උඹ? එතකොට පාප් තුමාට රටක රාජ්‍ය නායකයකුට දෙන පිලිගැනීම දෙන්න ඔිනි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    වතිකානේ කියන්නෙ වෙනම රටක් කියල දන්න‍ෙ නැද්ද උඹ? එතකොට පාප් තුමාට රටක රාජ්‍ය නායකයකුට දෙන පිලිගැනීම දෙන්න ඔිනි.

    අලිබයික් උඹ ගැන මොනාදෝ කියනවා ඒවාට උත්තර දියන්. bbs කුරුසයන්ට ගහද්දීත් මොකෝ බං උඹ මහින්ද එක්කම ඉන්නේ. bbs උඹල ගැන කිව්වා දේවල් ඇත්ත කියල උඹ පිළිගන්නවද

    උඹ ඇත්තටම ආදරය කරන්නේ මහින්දටද නැතිනම් ශිරන්තිටද
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,209
    12,222
    113
    Ohio, USA
    071106_pope_hmed_9a.grid-6x2.jpg

    ඔව් කමක් නැ තමයි......බෞද්ධයින්ගේ ඒවා බෞද්ධයෝ බලා ගනී

    කිං අබ්දුල්ලා කියන්නේ සවුදි අරාබියේ හිටපු රජු... එතුමා ගන මට කියල වඩක් නෑ... සවුදි අරාබියේ නෙවෙයි මම ඉපදුනේ එයා නෙවෙයි මගේ රටේ ජනාදිපති එතකොට... මහින්ද රාජපක්ශ... අබ්දුල්ලහ් රජුන් ලෝක බලවතුන්ගේ 8 වෙනියා වශයෙන් පාප්වහන්සේ හමුවීම රාජත්‍රාන්ත්‍රිකයි.... හේතුව බලවතෙක් තවත් අත්සනකින් රටක් ආක්‍රමනය කරන්න අනුබල දෙන්නට කටයුතුකරන කෙනෙක්ව හමුවීම කොහොමත් වෙන එක සාධාරනයි... නමුත් ශිරන්තිව පිනවන්න සතුටුකරන්නට පාප්වහන්සේට අනේ අපේ රටටත් සැපත් වෙන්නකෝ කියල පිංසෙන්ඩු වෙන්න යන එක මම හිතන්නේ නෑ රාජත්‍රාන්ත්‍රිකයි කියල මහා ලොකුවට ආඩම්බරෙන් කියාගන්න පුලුවන් තරමේ වැඩක් කියලා...

    තව දයක් කියන්න ඕනේ... මහින්දගේ කාලේ මුස්ලිම් මිනිස්සුන්ට ශොට් එක දෙනකාලේ එලකිරියේ පවා ගොඩක් අය කියාගෙන ආවේ මචන් මගේ අම්ම කතෝලික තාත්තා බෞද්දධ අපි නම් දෙකටම එකහා සමානව ගරු කරන්නේ කියලා... අපි පන්සලුත් යන්ව පල්ලිත් යනවා.... මෙදා සරේ මගේ කතෝලික අම්මට මම තෑගි දෙන්නේ මරිය මවුතුමියගේ පිලිරුවක් කියලා.... ඒක ගැන මම කියන්නේ නෑ... මම කියන්නේ ඉස්සර සීලවතීලා සිල්වියාලා වෙනකොට, සෝමපාලලා සයිමන් සිල්වාලා වෙනකොට මෙන්න සිංහලයට කෙලවෙනවා කියල කියපු අය, සුද්දගේ නැවේ කුබල් ගහ දකිද්දිම වැල්ලේ ඉඳලා ක්ලෙඔත් අප් කරපු අය කියල හංවඩු ගහපු අය අද ශිරන්තිගේ සෙල්ලම් ගැන කතා නෑ... ඔන්න ඕකයි මහින්දගේ කාලේ උනේ...
     
    • Like
    Reactions: Radioactive

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අලිබයික් උඹ ගැන මොනාදෝ කියනවා ඒවාට උත්තර දියන්. bbs කුරුසයන්ට ගහද්දීත් මොකෝ බං උඹ මහින්ද එක්කම ඉන්නේ. bbs උඹල ගැන කිව්වා දේවල් ඇත්ත කියල උඹ පිළිගන්නවද

    උඹ ඇත්තටම ආදරය කරන්නේ මහින්දටද නැතිනම් ශිරන්තිටද

    අලි බයික් හරි කොටි බයික් හරි, උ මොනවද මන් ගැන කියන්නෙ?

    bbs කොහෙද බන් කුරැසයන්ට ගහන්න ආවෙ? ගහන්න ආවනන් ඒක ඒ වෙලාවෙ බලා ගන්න පුලුවන්... bbs කතෝලික උන් ගැන මොනව කිව්වද කියල දන්නෙ නැහැ.!