සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය කතාවම කෙටියෙන්ම වැරදියි..........නොකා නොබී දුෂ්කර ක්‍රියා කරේ සිද්ධාර්ථ කුමාරයා බෝසතානන් වහන්සේ .....බුදු හාමුදුරුවෝ කියන්නේ බුදු උනාට පස්සේ

    ඔවු හරි..... සමස්තයක් විදියට කිව්වෙ.....
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පිලිගන්න බැරි මොනතරන් දේවල් නන් තියෙනවද ඔියි... අනික උඹ මොනා පිලිගත්තත් මට ඇති වැඩකුත් නැහැ... මම කරන්නෙ මට හරි කියල හිතෙන දේ... නැතුව ගොන්නු වගේ දක්කන කොට එහෙට මහෙට යන එක නෙමේ....
    :lol::lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පිලිගන්න බැරි මොනතරන් දේවල් නන් තියෙනවද ඔියි... අනික උඹ මොනා පිලිගත්තත් මට ඇති වැඩකුත් නැහැ... මම කරන්නෙ මට හරි කියල හිතෙන දේ... නැතුව ගොන්නු වගේ දක්කන කොට එහෙට මහෙට යන එක නෙමේ....

    උඹට ඕනේ දෙයක් කරලා ඒකට උඹට ඕනේ නමක් දාගනින්.....මහින්දාගම වගේ :lol:

    එක එක මගුල් කරලා බෞද්ධයෙක් කියන්න එපා ඒක බෞද්ධයෝන්ට කරන අපහාසයක් :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇයි බන් මුලින්ම නිවන් දකින්නෙ කොහොමද කියල දන්නෙ නැතුව නොකා ‍නොබී හිටියෙ....

    rofl.gif
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹට ඕනේ දෙයක් කරලා ඒකට උඹට ඕනේ නමක් දාගනින්.....මහින්දාගම වගේ :lol:

    එක එක මගුල් කරලා බෞද්ධයෙක් කියන්න එපා ඒක බෞද්ධයෝන්ට කරන අපහාසයක් :lol:

    හා... :lol::lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹට ඕනේ දෙයක් කරලා ඒකට උඹට ඕනේ නමක් දාගනින්.....මහින්දාගම වගේ :lol:

    එක එක මගුල් කරලා බෞද්ධයෙක් කියන්න එපා ඒක බෞද්ධයෝන්ට කරන අපහාසයක් :lol:

    පව් බන්, ඌ දැන් දෙපාරක්ම ළිදේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔවු හරි..... සමස්තයක් විදියට කිව්වෙ.....

    සමස්ත කතාවක් නෑ බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරුවන්ට ඒකෙ ආය සමස්තයක් නෑ

    දන්නේ නැති දේවල් කියවන්න එපා බං බුදුහාමුදුරුවෝ වැරදි කරන්නේ නෑ උන්වන්සේට අපහාස කරන්න එපා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හා... :lol::lol::lol:

    එහෙනම් හරිනේ උඹ මහින්දාගමිකයෙක් :lol:

    දන්නේ නැති බුදුදහමක් ගැන කියල බෞද්ධයෝන්ට අපහාස කරන්න එපා :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සමස්ත කතාවක් නෑ බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරුවන්ට ඒකෙ ආය සමස්තයක් නෑ

    දන්නේ නැති දේවල් කියවන්න එපා බං බුදුහාමුදුරුවෝ වැරදි කරන්නේ නෑ උන්වන්සේට අපහාස කරන්න එපා

    හා.....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙනම් හරිනේ උඹ මහින්දාගමිකයෙක් :lol:

    දන්නේ නැති බුදුදහමක් ගැන කියල බෞද්ධයෝන්ට අපහාස කරන්න එපා :lol:

    මහින්දයාට නන් වැන්දත් මොකෝ... ගරැ කරන්න ඔිනි උන්ට ගරැ කරන්න ඔිනි....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හා.....

    දන්නේ නැති දේවල්ම කියවන්න එපා බං :lol:

    බෞද්ධයෙක් වෙන්න ඕනේ නම් ඉස්සල්ල බුදුදහම ඉගනගෙන වරෙන් :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්දයාට නන් වැන්දත් මොකෝ... ගරැ කරන්න ඔිනි උන්ට ගරැ කරන්න ඔිනි....

    ඉතින් ඌව අදහගෙන හිටපන් :lol:

    බෞද්ධයෙක් කියල බෞද්ධයෝන්ට අපහාස නොකර :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දන්නේ නැති දේවල්ම කියවන්න එපා බං :lol:

    බෞද්ධයෙක් වෙන්න ඕනේ නම් ඉස්සල්ල බුදුදහම ඉගනගෙන වරෙන් :lol:

    උඹලත් බුද්ධාගම ගැන හෙනට දන්නවනේ... :lol::lol::lol: නිකන් පලයන් බන් යන්න....

    බලන් ගියාම උඹලා මුස්ලිම් උන්ට අන්තයිනෙ.. වර්ග වාදෙ ඉසේ ඉදන්....
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දන්නේ නැති දේවල්ම කියවන්න එපා බං :lol:

    බෞද්ධයෙක් වෙන්න ඕනේ නම් ඉස්සල්ල බුදුදහම ඉගනගෙන වරෙන් :lol:
    මචන් අපි සතුටුවෙමු වෙනත් ආගමක් ෆලොව් කරපු කෙනෙක් දැන් බුද්ධ දර්ශනය ෆලොව් කරන එක ගැන... අපි කරන්න ඕනේ ඌව විහිලුවට ගන්න එක නෙවෙයි නේද??? ඇයි බන් අපි කෙලෝ ගන්නේ?? දැන්වත් එකතු වෙයල්ලකෝ....:( මහින්ද මකබැවිලා ගියාවේ.. රට වෙනුවෙන්. ජාතිය වෙනුවෙන් , ආගම වෙනුවෙන් දැන්වත් එක්කහු වෙමු...:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹලත් බුද්ධාගම ගැන හෙනට දන්නවනේ... :lol::lol::lol: නිකන් පලයන් බන් යන්න....

    බලන් ගියාම උඹලා මුස්ලිම් උන්ට අන්තයිනෙ.. වර්ග වාදෙ ඉසේ ඉදන්....

    උඹ වගේ තෙරුවන් වත් දන්නේ නැතුව බෞද්ධ කියන්නේ නෑ :lol:

    බුදුදහම කියන්නේ මොකක්ද කියලවත් නොදැන තමන්ගේ හෙළුව වහගන්න බුදුදහම පාවිච්චි කරන්න එන එවුන්ට ඔහොම තමයි සලකන්නේ :lol:

    බුදුදහම ඉගනගෙන හරියට බෞද්ධයෙක් වෙන්න සැබෑ උවමනාවෙන් එන අයව අපි කිසි පැකිලීමක් නැතුව පිලිගන්නවා
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මහින්දයාට නන් වැන්දත් මොකෝ... ගරැ කරන්න ඔිනි උන්ට ගරැ කරන්න ඔිනි....
    එක ඉතින් බායි මල්ලිගේ කැමැත්ත. වැදලා,පුදලා ඒ වතාවත් ටික කරගෙන හිටපන්. මට නම් ඌ පල් හොරෙක්, දෙපිට කාට්ටුවෙක්. දේශපාලනිකව ගත්තොත් හිගන්න්නෙක්, කැළණි හිගන්නෙක්... තව කියන්න ගියොත් කුණුහරුප කියවෙනවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් අපි සතුටුවෙමු වෙනත් ආගමක් ෆලොව් කරපු කෙනෙක් දැන් බුද්ධ දර්ශනය ෆලොව් කරන එක ගැන... අපි කරන්න ඕනේ ඌව විහිලුවට ගන්න එක නෙවෙයි නේද??? ඇයි බන් අපි කෙලෝ ගන්නේ?? දැන්වත් එකතු වෙයල්ලකෝ....:( මහින්ද මකබැවිලා ගියාවේ.. රට වෙනුවෙන්. ජාතිය වෙනුවෙන් , ආගම වෙනුවෙන් දැන්වත් එක්කහු වෙමු...:(

    ඔවු බන් මුන්ගෙ තියෙන්නෙ හෙන වර්ග වාදය.... මුන හිතන් ඉන්නෙ මුන් විතරයි හෙන බවුද්ධයො කියල... :lol::lol::lol::lol:

    මේ‍කෙ හම්බයොත් කුනු හොයන හින්ද කට වහන් ඉන්නවා....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔවු බන් මුන්ගෙ තියෙන්නෙ හෙන වර්ග වාදය.... මුන හිතන් ඉන්නෙ මුන් විතරයි හෙන බවුද්ධයො කියල... :lol::lol::lol::lol:

    මේ‍කෙ හම්බයොත් කුනු හොයන හින්ද කට වහන් ඉන්නවා....

    තෙරුවන්වත් දන්නේ නැති මහින්ද අදහන එවුන් බෞද්ධයෝ නෙවෙයි තමයි :lol: