ඔය කතාවම කෙටියෙන්ම වැරදියි..........නොකා නොබී දුෂ්කර ක්රියා කරේ සිද්ධාර්ථ කුමාරයා බෝසතානන් වහන්සේ .....බුදු හාමුදුරුවෝ කියන්නේ බුදු උනාට පස්සේ
ඔවු හරි..... සමස්තයක් විදියට කිව්වෙ.....
ඔය කතාවම කෙටියෙන්ම වැරදියි..........නොකා නොබී දුෂ්කර ක්රියා කරේ සිද්ධාර්ථ කුමාරයා බෝසතානන් වහන්සේ .....බුදු හාමුදුරුවෝ කියන්නේ බුදු උනාට පස්සේ
පිලිගන්න බැරි මොනතරන් දේවල් නන් තියෙනවද ඔියි... අනික උඹ මොනා පිලිගත්තත් මට ඇති වැඩකුත් නැහැ... මම කරන්නෙ මට හරි කියල හිතෙන දේ... නැතුව ගොන්නු වගේ දක්කන කොට එහෙට මහෙට යන එක නෙමේ....

පිලිගන්න බැරි මොනතරන් දේවල් නන් තියෙනවද ඔියි... අනික උඹ මොනා පිලිගත්තත් මට ඇති වැඩකුත් නැහැ... මම කරන්නෙ මට හරි කියල හිතෙන දේ... නැතුව ගොන්නු වගේ දක්කන කොට එහෙට මහෙට යන එක නෙමේ....

ඇයි බන් මුලින්ම නිවන් දකින්නෙ කොහොමද කියල දන්නෙ නැතුව නොකා නොබී හිටියෙ....
උඹට ඕනේ දෙයක් කරලා ඒකට උඹට ඕනේ නමක් දාගනින්.....මහින්දාගම වගේ
එක එක මගුල් කරලා බෞද්ධයෙක් කියන්න එපා ඒක බෞද්ධයෝන්ට කරන අපහාසයක්![]()

උඹට ඕනේ දෙයක් කරලා ඒකට උඹට ඕනේ නමක් දාගනින්.....මහින්දාගම වගේ
එක එක මගුල් කරලා බෞද්ධයෙක් කියන්න එපා ඒක බෞද්ධයෝන්ට කරන අපහාසයක්![]()
ඇයි බන් මුලින්ම නිවන් දකින්නෙ කොහොමද කියල දන්නෙ නැතුව නොකා නොබී හිටියෙ....

ඔවු හරි..... සමස්තයක් විදියට කිව්වෙ.....
හා...![]()

සමස්ත කතාවක් නෑ බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරුවන්ට ඒකෙ ආය සමස්තයක් නෑ
දන්නේ නැති දේවල් කියවන්න එපා බං බුදුහාමුදුරුවෝ වැරදි කරන්නේ නෑ උන්වන්සේට අපහාස කරන්න එපා
එහෙනම් හරිනේ උඹ මහින්දාගමිකයෙක්
දන්නේ නැති බුදුදහමක් ගැන කියල බෞද්ධයෝන්ට අපහාස කරන්න එපා![]()
හා.....

මහින්දයාට නන් වැන්දත් මොකෝ... ගරැ කරන්න ඔිනි උන්ට ගරැ කරන්න ඔිනි....

දන්නේ නැති දේවල්ම කියවන්න එපා බං
බෞද්ධයෙක් වෙන්න ඕනේ නම් ඉස්සල්ල බුදුදහම ඉගනගෙන වරෙන්![]()

නිකන් පලයන් බන් යන්න....මචන් අපි සතුටුවෙමු වෙනත් ආගමක් ෆලොව් කරපු කෙනෙක් දැන් බුද්ධ දර්ශනය ෆලොව් කරන එක ගැන... අපි කරන්න ඕනේ ඌව විහිලුවට ගන්න එක නෙවෙයි නේද??? ඇයි බන් අපි කෙලෝ ගන්නේ?? දැන්වත් එකතු වෙයල්ලකෝ....දන්නේ නැති දේවල්ම කියවන්න එපා බං
බෞද්ධයෙක් වෙන්න ඕනේ නම් ඉස්සල්ල බුදුදහම ඉගනගෙන වරෙන්![]()
මහින්ද මකබැවිලා ගියාවේ.. රට වෙනුවෙන්. ජාතිය වෙනුවෙන් , ආගම වෙනුවෙන් දැන්වත් එක්කහු වෙමු...
උඹලත් බුද්ධාගම ගැන හෙනට දන්නවනේ...නිකන් පලයන් බන් යන්න....
බලන් ගියාම උඹලා මුස්ලිම් උන්ට අන්තයිනෙ.. වර්ග වාදෙ ඉසේ ඉදන්....

එක ඉතින් බායි මල්ලිගේ කැමැත්ත. වැදලා,පුදලා ඒ වතාවත් ටික කරගෙන හිටපන්. මට නම් ඌ පල් හොරෙක්, දෙපිට කාට්ටුවෙක්. දේශපාලනිකව ගත්තොත් හිගන්න්නෙක්, කැළණි හිගන්නෙක්... තව කියන්න ගියොත් කුණුහරුප කියවෙනවා.මහින්දයාට නන් වැන්දත් මොකෝ... ගරැ කරන්න ඔිනි උන්ට ගරැ කරන්න ඔිනි....
මචන් අපි සතුටුවෙමු වෙනත් ආගමක් ෆලොව් කරපු කෙනෙක් දැන් බුද්ධ දර්ශනය ෆලොව් කරන එක ගැන... අපි කරන්න ඕනේ ඌව විහිලුවට ගන්න එක නෙවෙයි නේද??? ඇයි බන් අපි කෙලෝ ගන්නේ?? දැන්වත් එකතු වෙයල්ලකෝ....මහින්ද මකබැවිලා ගියාවේ.. රට වෙනුවෙන්. ජාතිය වෙනුවෙන් , ආගම වෙනුවෙන් දැන්වත් එක්කහු වෙමු...
![]()

ඔවු බන් මුන්ගෙ තියෙන්නෙ හෙන වර්ග වාදය.... මුන හිතන් ඉන්නෙ මුන් විතරයි හෙන බවුද්ධයො කියල...![]()
මේකෙ හම්බයොත් කුනු හොයන හින්ද කට වහන් ඉන්නවා....