සිංහල බෞද්ධයින්ට අපහාස කරන සතුන් පිටුදකි

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    picture.php

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලොව විශිෂ්ටතම ආගම් සම්මානය මේ වසරේ දී බෞද්ධ ප්‍රජාව වෙත

    By රංග ජයවර්ධන, on August 4th, 2011
    [[ලොව විශිෂ්ටතම ආගම් සම්මානය මේ වසරේ දී බෞද්ධ ප්‍රජාව වෙත පුද කරන බව ජිනීවා නුවර මධ්‍යස්ථානය කැරගත් ආගම් අභිවර්ධන හා අධ්‍යාත්මික හවුල කියයි. ලොව විවිධ ආගම් නායකයන් දෙසිය දෙනකු සහභාගී වූ අන්තර් ජාතික සමුළුවකදී මේ විශේෂ සම්මානය පුද කෙරිණි.
    ජිනීවා මධ්‍යස්ථාන සමාජිකත්වය හිමි බෞද්ධයන්ගේ ප්‍රමාණය ඉතා සුළුවුවත් බොහෝ ආගම් නායකයන් තමන් අදහන ආගමට වඩා බෞද්ධාගම වෙනුවෙන් ඡන්දය දී ඇත. ජිනීවා මධ්‍යස්ථානයේ පර්යේෂණ අධ්‍යක්ෂ ජොනා හල්ට් පැවැසුයේ ලොව හොඳම ආගම වශයෙන් බුදු සමය තෝරා ගැනීම පුදුමයක් නොවන බවයි.
    ඊට හේතුව වශයෙන් ඔහු දැක්වුයේ බුද්ධාගමේ නාමයෙන් එකම යුද්ධයක් නොකිරීම බවයි. ඛෙල් පාස්ට්හි "ටෙඩ් ඕ ෂෝනෙසි" කතෝලික පියතුමා ද, පාකිස්තානයේ "තල්බින් වසාඩ්" මුස්ලිම් පූජක තුමා ද, "ෂ්මුවෙල් වසර්ටීන්" යුදෙව් පූජකතුමාද බෞද්ධාගම අගය කළහ.]]
    ඉහත දැක්වෙන්නේ ලංකාදීප පුවත්පතේ පල වුන පුවතකි. පුවතේ සත්‍යාසත්‍ය භාවය පිළිබඳ වගකීම වගකිවයුතු ජනමාධයයක් වන ලංකාදීප පුවත්පත සතුය. එසේම මේ ගැන තවත් අමතර කරුණු කිහිපයක් දැක්වීම සුදුසුයැයි සිතමි.
    “බුදු දහම” යනු ආගමක් හෝ දර්ශණයක් හෝ නොවේ, “ධර්මය” යි. මන්ද යත් ආගමක් යනු අන්ධ විශ්වාසයකින් හා භක්තියකින් (බයකින්) යුතුව අදහන ඉගැන්වීමකි, බුදු දහම කිසි විටෙකත් එවැන්නක් නොවේ. දර්ශණයක් යනු විද්‍යාත්මකව පැහැදිලි කළ නොහැකි යමක් තාර්කිකව අධ්‍යයනය කිරීම සඳහා උගතුන් විසින් නිර්මාණය කරන ලද දැණුම් පද්ධතියකි. පහත දැක්වෙන ධර්ම ගුණ කිසිවිටෙකත් දර්ශණයක නැත. එනම් “බුද්ධ දර්ශණය” යනු වියුක්ත බෞද්ධයින් විසින් භාවිතා කරන වැරදි වචනයකි.
    එහෙත් ධර්මය යනු “අත්තානං ධාරෙන්තේ චතුසු අපායේසු වටිට කුකේසු ච අපතමානේ කත්වා ධාරෙතීති ධම්මෝ” හෙවත් අපායගාමී නොවී සිටීමට ඇති “දැරීමක්” වේ. එසේම ධර්මය යන්න “ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති” ලෙස ද විස්තර වේ.
    ඉහත පැහදිලි කිරීමෙන් මා ප්‍රකාශ කිරීමට උත්සාහ කළේ බුදු දහම යන්න “බුද්ධාගම” ලෙස හෝ “බෞද්ධ දර්ශණය” ලෙස හැඳින්වීම උචිත නැති බව වුනත්, යථාර්තයනම් අද ලෝකයේ තවත් එක් ආගමක් (Religion) බවට බුදු දහමත් පත් වී ඇති බවයි. බෞද්ධයින් ලෙස අපි කළ යුත්තේ බුදු දහම ආගමක් හෙවත් බුද්ධාගම ලෙස ඇදහීමක් කර නොගෙන එහි ඉගැන්වෙන නිර්වාණ මාර්ගය කරා යාමට උත්සාහ කිරීමත් මතු පරපුර උදෙසා බුදු සසුනේ චිරස්ථිතිය පිණිස අපගේ යුතුකම ඉ‍ටු කිරීමත්ය. ඉහත පුවත පිළිබඳව අපගේ මිතුරෙක් තැබූ අදහසක් පහතින් දක්වමි.
    [[මෙවත් සමුළුන්හි "බුද්ධාගම" ලෙස ගනු ලබන්නේ බුදු දෙසුමෙන් එනම් දහමෙන්ද විනයෙන්ද වරින් වර අපගමනය වෙමින් ඒ ඇසුරෙන් නිර්මාණය වු ආගම් ද සමස්තයක් වශයෙන් ගනිමිනි. ඒ බව ද දැන උපේක්ෂාවෙන් විඳදරා ගත යුතුය. එනම් මෙය මානයක් ඇති වනු පිණිස වත්, අන්‍ය පුද්ගල ඇදහීමක් හෝ ආගමක් පහත් කරනු පිණිසවත් නොයොදා ගැනීම වටී. ලොව අංක එකේ ආගම යැයි අභිසෙස් ලැබුව ද, පහත්ම ඇදහීම යැයි ගරහනු ලැබුව ද, එකම සම සිතින් ඉවසිය හැකි නම් එම පුද්ගලයාම තථාගතයන් වහන්සේගෙ දේශනාව අනුව ගමන් කළ තැනැත්තා වේ.]]

    උපුටා ගැනීම : http://sinhalabuddhist.com/2011/08/best-religion/#ixzz0jBUMX0BZ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බියගලුකම නිවට කමයි
    එය නැති නම් පිරිමිකමයි
    සිංහල සිතුවිලි මෙහෙමයි
    පුත නඹටත් එය උරුමයි

    එබඳු උතුම් ලංකාවේ
    දුසිරිත් දසතින් බෝවේ
    මේ ගැන වැඩ කළොත් ලොවේ
    උඹෙත් මගෙත් නම කියවේ — සිකීම් මහින්ද හිමි
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ලොව විශිෂ්ටතම ආගම් සම්මානය මේ වසරේ දී බෞද්ධ ප්‍රජාව වෙත

    By රංග ජයවර්ධන, on August 4th, 2011
    [[ලොව විශිෂ්ටතම ආගම් සම්මානය මේ වසරේ දී බෞද්ධ ප්‍රජාව වෙත පුද කරන බව ජිනීවා නුවර මධ්‍යස්ථානය කැරගත් ආගම් අභිවර්ධන හා අධ්‍යාත්මික හවුල කියයි. ලොව විවිධ ආගම් නායකයන් දෙසිය දෙනකු සහභාගී වූ අන්තර් ජාතික සමුළුවකදී මේ විශේෂ සම්මානය පුද කෙරිණි.
    ජිනීවා මධ්‍යස්ථාන සමාජිකත්වය හිමි බෞද්ධයන්ගේ ප්‍රමාණය ඉතා සුළුවුවත් බොහෝ ආගම් නායකයන් තමන් අදහන ආගමට වඩා බෞද්ධාගම වෙනුවෙන් ඡන්දය දී ඇත. ජිනීවා මධ්‍යස්ථානයේ පර්යේෂණ අධ්‍යක්ෂ ජොනා හල්ට් පැවැසුයේ ලොව හොඳම ආගම වශයෙන් බුදු සමය තෝරා ගැනීම පුදුමයක් නොවන බවයි.
    ඊට හේතුව වශයෙන් ඔහු දැක්වුයේ බුද්ධාගමේ නාමයෙන් එකම යුද්ධයක් නොකිරීම බවයි. ඛෙල් පාස්ට්හි "ටෙඩ් ඕ ෂෝනෙසි" කතෝලික පියතුමා ද, පාකිස්තානයේ "තල්බින් වසාඩ්" මුස්ලිම් පූජක තුමා ද, "ෂ්මුවෙල් වසර්ටීන්" යුදෙව් පූජකතුමාද බෞද්ධාගම අගය කළහ.]]
    ඉහත දැක්වෙන්නේ ලංකාදීප පුවත්පතේ පල වුන පුවතකි. පුවතේ සත්‍යාසත්‍ය භාවය පිළිබඳ වගකීම වගකිවයුතු ජනමාධයයක් වන ලංකාදීප පුවත්පත සතුය. එසේම මේ ගැන තවත් අමතර කරුණු කිහිපයක් දැක්වීම සුදුසුයැයි සිතමි.
    “බුදු දහම” යනු ආගමක් හෝ දර්ශණයක් හෝ නොවේ, “ධර්මය” යි. මන්ද යත් ආගමක් යනු අන්ධ විශ්වාසයකින් හා භක්තියකින් (බයකින්) යුතුව අදහන ඉගැන්වීමකි, බුදු දහම කිසි විටෙකත් එවැන්නක් නොවේ. දර්ශණයක් යනු විද්‍යාත්මකව පැහැදිලි කළ නොහැකි යමක් තාර්කිකව අධ්‍යයනය කිරීම සඳහා උගතුන් විසින් නිර්මාණය කරන ලද දැණුම් පද්ධතියකි. පහත දැක්වෙන ධර්ම ගුණ කිසිවිටෙකත් දර්ශණයක නැත. එනම් “බුද්ධ දර්ශණය” යනු වියුක්ත බෞද්ධයින් විසින් භාවිතා කරන වැරදි වචනයකි.
    එහෙත් ධර්මය යනු “අත්තානං ධාරෙන්තේ චතුසු අපායේසු වටිට කුකේසු ච අපතමානේ කත්වා ධාරෙතීති ධම්මෝ” හෙවත් අපායගාමී නොවී සිටීමට ඇති “දැරීමක්” වේ. එසේම ධර්මය යන්න “ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති” ලෙස ද විස්තර වේ.
    ඉහත පැහදිලි කිරීමෙන් මා ප්‍රකාශ කිරීමට උත්සාහ කළේ බුදු දහම යන්න “බුද්ධාගම” ලෙස හෝ “බෞද්ධ දර්ශණය” ලෙස හැඳින්වීම උචිත නැති බව වුනත්, යථාර්තයනම් අද ලෝකයේ තවත් එක් ආගමක් (Religion) බවට බුදු දහමත් පත් වී ඇති බවයි. බෞද්ධයින් ලෙස අපි කළ යුත්තේ බුදු දහම ආගමක් හෙවත් බුද්ධාගම ලෙස ඇදහීමක් කර නොගෙන එහි ඉගැන්වෙන නිර්වාණ මාර්ගය කරා යාමට උත්සාහ කිරීමත් මතු පරපුර උදෙසා බුදු සසුනේ චිරස්ථිතිය පිණිස අපගේ යුතුකම ඉ‍ටු කිරීමත්ය. ඉහත පුවත පිළිබඳව අපගේ මිතුරෙක් තැබූ අදහසක් පහතින් දක්වමි.
    [[මෙවත් සමුළුන්හි "බුද්ධාගම" ලෙස ගනු ලබන්නේ බුදු දෙසුමෙන් එනම් දහමෙන්ද විනයෙන්ද වරින් වර අපගමනය වෙමින් ඒ ඇසුරෙන් නිර්මාණය වු ආගම් ද සමස්තයක් වශයෙන් ගනිමිනි. ඒ බව ද දැන උපේක්ෂාවෙන් විඳදරා ගත යුතුය. එනම් මෙය මානයක් ඇති වනු පිණිස වත්, අන්‍ය පුද්ගල ඇදහීමක් හෝ ආගමක් පහත් කරනු පිණිසවත් නොයොදා ගැනීම වටී. ලොව අංක එකේ ආගම යැයි අභිසෙස් ලැබුව ද, පහත්ම ඇදහීම යැයි ගරහනු ලැබුව ද, එකම සම සිතින් ඉවසිය හැකි නම් එම පුද්ගලයාම තථාගතයන් වහන්සේගෙ දේශනාව අනුව ගමන් කළ තැනැත්තා වේ.]]

    උපුටා ගැනීම : http://sinhalabuddhist.com/2011/08/best-religion/#ixzz0jBUMX0BZ
    නියමයි මචන්
    තෙරුවන් සරණයි!
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය

    ස්තුති මචන් අපිත් එක්ක බෙදා ගත්තාට :yes::yes::yes:..
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..