කලු පූසා;11890443 said:report kara.. fb eken mewa balanawada dannehe api report karata.. mewa Cristian ayage nemei wal hambayonge weda.. untane harak pennanna beri

mathe report kala
bumpz
සිංහලයිනි නැගිටපියව් block කරන්න මේ page එක ..
සිංහ කොඩියත් වෙනස් කරලා
api page ekata gemak demu
කලු පූසා;11890499 said:
mata hithenawa pageke bayinna okata

රිපෝට් කලා මචං.. මේ වගේ අය නිසා තමයි මචං අනිත් ආගම් වල ඉන්න හොද අයත් චාටර් වෙන්නේ.. මම වැඩිය ඕවා ගැන කතා කරන්න යන්නෙ නෑ.. එක සැරයක් මට කමෙන්ට් එකක් දැම්මා එලකිරි එකේ දාපු පෝස්ට් එකකට.. එයා දාලා තිබුනෙ අපේ බුද්ධාගමට අපහාස කරන ඒවා වගයක්..අපි ඒවයින් අපේ ආගම බේරගමු කියලා.. බුද්ධාගමේ අයම බැන්ලා මැසේජ් කරලා තිබුනා.. අපේ ආගමෙත් ඉන්නවා බොහොම ටික දෙනෙක් උන්ට කඩේ යන අය ඒකයි අවුල.. උන්ට ලගදිම තේරෙයි මොකක්ද මුං මේ කරන්න හදන්නෙ කියලා.. නමුත් එදාට පරක්කු වැඩියි.. ඔය ආගමක් තියෙනවනේ උදව් කරනවා අරක දෙනවා මේක දෙනවා කියලා එයාලගෙ ආගමට බැදුනොත්.. හැම තැනම හිගා කකා යනවනේ අපේ ආගමට බැදෙන්න කිය කිය.. ඔයාලට හොද තැනකට එන්න පුළුවන්..අන්න ඒකට අපේ ගොං හැත්ත රැවටිලා යන්නවා රජ වෙන්න.. උන්ට ආගම දහමට හෙන ගැහුවත් කමක් නෑ කීයක් හරි අතට ලැබෙනවා නම්.. පර හැත්ත.. ඇත්ත කතා කරන්න මොකාටවත් බය වෙන්න ඕනෙ නෑ..ඕක තමා වෙන්නෙ..
උඹට ජය මචං..
කරේ හොද වැඩක්..
මම දන්න කියන උන්ටත් ලින්කුව දුන්නා..ගේම දෙමු..![]()
۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞
![]()











































රිපෝර්ට් කරමු
සිරාවට මේ මගේ හිගන්නෝ ගැන අනුකම්පා තමයි කරන්න තියෙන්නේ . reported ස්තුති මචන්
Captain ජැක් ස්පැරෝ;11890513 said:DONE....