සිංහල බෞද්ධ සංව්ධානය

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
අප මුදන ලෙසේ මේ ඝෝර භවේ
ඔබ වින්දා අහෝ ඒ ඝෝර දුකා
ඇඟ මාංශ කපා ලේ දන්දී එකසේම දයා පාලා
ඒ රාහුල සේ අප සෑම සිතා
වන ගත වීලා ‍ධාන්‍ය වඩාලා
පීනු දිනු බව සාගරේ .....

සාධු සිරිපා දී මුණිදාගේ - ඒ. ජේ. කරීම්

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හෙළයෙක් නම් මේ ගීතය අහන්ඩම වටිනවා....

නිදහසේ අහල බලන්ඩ.... ඒ වගේම හිතලත් බලන්ඩ

මේ ගීතය හැමෝම අහන්ඩ ඕනේ
ඉතාම වටිනා එකක්
.....

සිංහලයන්ට වෙලා තියෙන දේ නියම සිංහලෙන්ම කියලා තියෙනවා...

පව් කළ දැයක ඉපදීමයි පව ලොකුම
හෙළ දැය උවමනා නැහැ හෙළයා හටම

පරයන් රජ කරනු දැක දැක හිස මතම
ඇහැ කන පියා ඉඳුමයි අද හෙළ දහම

විදෑස් සොරුන් හට හෙළ රජ පෙළපත මැකුනා
පරයන් කලවමින් හෙළ දැය කිලිටි වුනා

ගැත්තන්ගෙන්ම අයියෝ හෙළ රට පිරුණා
නිදහස් එළිය එන රන් දොරටුව වැසුනා

හෙළ වග නඟන්නට එන හෙළ කුමරු හට
හෙළයෝ අතක් නොමැ දෙති අද දින නිවට

පත්වන කල දවස මේ නම් අප වගට

තනි මම කුම් කරම් ජාතිය.......... කළ පවට

පව් කළ දැයක ඉපදීම
වික්ටර් රත්නායක
Paw Kala Deyak Ipadeema
Victor Rathnayake

අරිසෙන් අහුබුදු ශූරීන්ගේ පද රචනාවක් ......

11.gif
බොහොම ස්තුතියි සහෝ
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අප මුදන ලෙසේ මේ ඝෝර භවේ
ඔබ වින්දා අහෝ ඒ ඝෝර දුකා
ඇඟ මාංශ කපා ලේ දන්දී එකසේම දයා පාලා
ඒ රාහුල සේ අප සෑම සිතා
වන ගත වීලා ‍ධාන්‍ය වඩාලා
පීනු දිනු බව සාගරේ .....

සාධු සිරිපා දී මුණිදාගේ - ඒ. ජේ. කරීම්

ඉතා වටිනා පැරණි දුර්ලභ බොදු ගීයක්..අපට ලබා දීම ගැන මල්ලියට ගොඩක් පිං
 
තෙරුවන් සරණයි...!!!
හොදින් වැඩ ටික කරගෙන යනවද?
පිටියෙ අප්පු මාව ගෲප් එකකට දැම්මා එකේනම් මෙලෝ වැඩක් වෙන්නෙ නෑ වගෙ.

මේ දවස් ටිකේ මම ටිකක් බිසී. අවුරුද්දෙන් පස්සෙ තමයි ක්‍රියාකාරී වෙන්න හිතාගෙන ඉන්නෙ, ගූගල් සමූහය කෙසේවෙතත් එලකිරි එකෙ නම් ක්‍රියාකාරි වැඩ කිහිපයක් යනවා.
 
methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    "මමේව කතංමඤ්ඤන්තූ - ගිහී පබ්බජිතා උභෝ
    මමේව අතිවසා අස්සු - කිච්චාකිච්චේසු කිස්මිචි
    ඉති බාලස්ස සංකප්පෝ - ඉච්ඡා මානෝ ච වඩ්ඪති
    "

    මේ ගිහි පැවිදි කවුරුත් හැම දෙයක් ගැනම මගෙන් විතරමයි අහන්ට ඕනෙ. ලොකු කුඩා හැම කටයුත්තකදීම මගෙන් විතරමයි උපදෙස් ගන්න ඕනෙ" කියල හිතන එක තමයි බාලයාගේ සිතුවිල්ල.
    ඒකෙන්මයි ඔහුගෙ පාපී ආසාවනුත්, මාන්නයත් වැඩෙන්නේ.

    (ජේතවන අසපුවේදී සුධම්ම තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
     
    me awawaadaya methana inna hama kenekma hodata kiyawana wanan hodai ... including me :) ....
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    "න හි පාපං කතං කම්මං - සජ්ජු ඛීරං' ව මුච්චති
    ඩහන්තං බාලමන්වේති - භස්මච්ඡන්නෝ'ව පාවකෝ"

    කිරි නම් ඉක්මනට මිදෙනවා තමයි. නමුත් ඒ විදිහට කෙනෙක් කරපු පාප කර්මය ඉක්මනට විපාක දෙන්නෙ නෑ. අළු යට සැඟවෙලා තියෙන ගිනි පුපුරු වගේ තිබිල, නියම වෙලාවට ඒ පාපී පුද්ගලයාව පුච්චමින් පස්සෙන් ලුහුබඳිනවා.​

    (වේළුවනයේදී ප්රේතයෙක් අරභයා වදාළ ගාථාවකි.)
     
    පිටියෙ_අප්පු;7229731 said:
    මේ දවස් ටිකේ මම ටිකක් බිසී. අවුරුද්දෙන් පස්සෙ තමයි ක්‍රියාකාරී වෙන්න හිතාගෙන ඉන්නෙ, ගූගල් සමූහය කෙසේවෙතත් එලකිරි එකෙ නම් ක්‍රියාකාරි වැඩ කිහිපයක් යනවා.
    :nerd::nerd: බෞද්ධ සංවිදානෙ වද තිබ්බද? මං ගොඩක් දැක්කෙ මුස්ලිම් අයට බනින එක විතරයි නෙ.
    මෙකෙ අරමුනු මොනවද?
     
    :nerd::nerd: බෞද්ධ සංවිදානෙ වද තිබ්බද? මං ගොඩක් දැක්කෙ මුස්ලිම් අයට බනින එක විතරයි නෙ.
    මෙකෙ අරමුනු මොනවද?

    අරමුණු ගැන අපි මීට කලින් සවිස්තරම මෙතනම සාකච්ඡා කරල තියෙනවා, ඒව ටිකක් පසුව්පරම් කරල බලන්න. අපි මේ දැන් කරන දේත් ඒ අරමුණු වල එක කොටසක්.
     
    [QUOඨ්E=Mඋස්ලිම්_Fඔඋන්ඩටිඔන්;7259187][SඓZE=4]ඇප්පු හාමි බරටම වඩ වගෙ. :රොෆ්ල්:
    [/SඓZE][/QUOඨ්E]

    [SඓZE="5"][COළ්Oර්‍="ඹ්ලුඑ"]ඇයි අපි බරටම වැඩ කරනකොට ඔබතුමාට කසනවද ?[/COළ්Oර්‍][/SඓZE] :eek:
     
    Mar 29, 2010
    330
    11
    0
    පිටියෙ_අප්පු;7259308 said:
    [QUOඨ්E=Mඋස්ලිම්_Fඔඋන්ඩටිඔන්;7259187][SඓZE=4]ඇප්පු හාමි බරටම වඩ වගෙ. :රොෆ්ල්:
    [/SඓZE][/QUOඨ්E]

    [SඓZE="5"][COළ්Oර්‍="ඹ්ලුඑ"]ඇයි අපි බරටම වැඩ කරනකොට ඔබතුමාට කසනවද ?[/COළ්Oර්‍][/SඓZE] :eek:

    moko moko me quote karapua anaa gena thiyenne ? mole kachalda ? :rofl: