rassawata sambanda athiගසලිට ලොකු ලෙඩක් තියනවා "ගූ" ම හොයන

හෙළයෙක් නම් මේ ගීතය අහන්ඩම වටිනවා....
නිදහසේ අහල බලන්ඩ.... ඒ වගේම හිතලත් බලන්ඩ
මේ ගීතය හැමෝම අහන්ඩ ඕනේ
ඉතාම වටිනා එකක් .....
සිංහලයන්ට වෙලා තියෙන දේ නියම සිංහලෙන්ම කියලා තියෙනවා...
පව් කළ දැයක ඉපදීමයි පව ලොකුම
හෙළ දැය උවමනා නැහැ හෙළයා හටම
පරයන් රජ කරනු දැක දැක හිස මතම
ඇහැ කන පියා ඉඳුමයි අද හෙළ දහම
විදෑස් සොරුන් හට හෙළ රජ පෙළපත මැකුනා
පරයන් කලවමින් හෙළ දැය කිලිටි වුනා
ගැත්තන්ගෙන්ම අයියෝ හෙළ රට පිරුණා
නිදහස් එළිය එන රන් දොරටුව වැසුනා
හෙළ වග නඟන්නට එන හෙළ කුමරු හට
හෙළයෝ අතක් නොමැ දෙති අද දින නිවට
පත්වන කල දවස මේ නම් අප වගට
තනි මම කුම් කරම් ජාතිය.......... කළ පවට
අරිසෙන් අහුබුදු ශූරීන්ගේ පද රචනාවක් ......
අප මුදන ලෙසේ මේ ඝෝර භවේ
ඔබ වින්දා අහෝ ඒ ඝෝර දුකා
ඇඟ මාංශ කපා ලේ දන්දී එකසේම දයා පාලා
ඒ රාහුල සේ අප සෑම සිතා
වන ගත වීලා ධාන්‍ය වඩාලා
පීනු දිනු බව සාගරේ .....
තෙරුවන් සරණයි...!!!
හොදින් වැඩ ටික කරගෙන යනවද?
පිටියෙ අප්පු මාව ගෲප් එකකට දැම්මා එකේනම් මෙලෝ වැඩක් වෙන්නෙ නෑ වගෙ.
"මමේව කතංමඤ්ඤන්තූ - ගිහී පබ්බජිතා උභෝ
මමේව අතිවසා අස්සු - කිච්චාකිච්චේසු කිස්මිචි
ඉති බාලස්ස සංකප්පෝ - ඉච්ඡා මානෝ ච වඩ්ඪති"
මේ ගිහි පැවිදි කවුරුත් හැම දෙයක් ගැනම මගෙන් විතරමයි අහන්ට ඕනෙ. ලොකු කුඩා හැම කටයුත්තකදීම මගෙන් විතරමයි උපදෙස් ගන්න ඕනෙ" කියල හිතන එක තමයි බාලයාගේ සිතුවිල්ල.
ඒකෙන්මයි ඔහුගෙ පාපී ආසාවනුත්, මාන්නයත් වැඩෙන්නේ.
(ජේතවන අසපුවේදී සුධම්ම තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
.... පිටියෙ_අප්පු;7229731 said:මේ දවස් ටිකේ මම ටිකක් බිසී. අවුරුද්දෙන් පස්සෙ තමයි ක්‍රියාකාරී වෙන්න හිතාගෙන ඉන්නෙ, ගූගල් සමූහය කෙසේවෙතත් එලකිරි එකෙ නම් ක්‍රියාකාරි වැඩ කිහිපයක් යනවා.

බෞද්ධ සංවිදානෙ වද තිබ්බද? මං ගොඩක් දැක්කෙ මුස්ලිම් අයට බනින එක විතරයි නෙ.බෞද්ධ සංවිදානෙ වද තිබ්බද? මං ගොඩක් දැක්කෙ මුස්ලිම් අයට බනින එක විතරයි නෙ.
මෙකෙ අරමුනු මොනවද?

බෞද්ධ සංවිදානෙ වද තිබ්බද? මං ගොඩක් දැක්කෙ මුස්ලිම් අයට බනින එක විතරයි නෙ.
මෙකෙ අරමුනු මොනවද?

පිටියෙ_අප්පු;7259308 said:[QUOඨ්E=Mඋස්ලිම්_Fඔඋන්ඩටිඔන්;7259187][SඓZE=4]ඇප්පු හාමි බරටම වඩ වගෙ. :රොෆ්ල්:
[/SඓZE][/QUOඨ්E]
ඇයි අපි බරටම වැඩ කරනකොට ඔබතුමාට කසනවද ?
පිටියෙ_අප්පු;7259308 said:[QUOඨ්E=Mඋස්ලිම්_Fඔඋන්ඩටිඔන්;7259187][SඓZE=4]ඇප්පු හාමි බරටම වඩ වගෙ. :රොෆ්ල්:
[/SඓZE][/QUOඨ්E]
[SඓZE="5"][COළ්Oර්="ඹ්ලුඑ"]ඇයි අපි බරටම වැඩ කරනකොට ඔබතුමාට කසනවද ?[/COළ්Oර්][/SඓZE]![]()
