සිංහල මිනිස්සු හිතන විදිය

elajani

Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    ලෝකෙ තිබ්බ දරැණුම ත්‍රස්තවාදය අවසන් කරා හිතුවා ආයෙ ඉතින් අපි තමා චන්ඩි කිසිම ප්‍රශ්නයක් නෑ දැම්ම ඔක්කොම බල්ලට රනිල් ට කෑවා කෑමක් 21 ආයෙ ගොඩ එන්න බැරි වෙන්න....

    ලෝක කුසලාන දිනුව හිතුවා ආයෙ අපි කාටවත පදිරි නැ.... අනාගතය හිතුවෙ නෑ දැන්....

    හොද ඉතිහාසයක් තිබ්බ.හිතුව. ආයේ ඉතින් ලෝකෙට ලොක්කා අන්තිමේදි...

    සිංහල සක්කිලි දන්නේ නෑ දෙයක ජයග්‍රහණය පවත්වාගෙන යන්න
    අනාගතය ගැන හිතන්න

    ජයග්‍රහණය ලේසියි පවත්වාගෙන යන්න අමාරුයි
     
    Last edited:
    • Like
    Reactions: SLhuman

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    203532465_345915803810110_4376125253509489824_n.jpg
     
    • Haha
    Reactions: hodakolla

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,787
    1,303
    113
    Mars
    සක්කිලි යන්න සිංහලයන්ට භාවිතා කරන පදයක් නොවේ නේද.