සිංහල මුල ඉදලා ඉගෙන ගන්න ඕනි

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මම ඉස්කෝලේ ගියේ හතර වසරට විතරයි මම සිංහල නීති රීති කිසි දෙයක් දන්නේ නැහැ මුල ඉදලා තනියම ඉගෙන ගන්නවානම් කොහොමද පටන් ගන්න ඕනි?
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    දැන් ඔය ලියල තියෙන්නේ ඉංගිරිසියෙන් ද ? :baffled: :baffled: :baffled:
     
    • Haha
    Reactions: dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,662
    100,940
    113
    @erozan මෙන්න උබට ස්ටුඩන්ට් කෙනෙක්. සුද්ද සින්හල ටික හරි පිළිවෙලට කියල දියන්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මටත් ආසාවක් තියෙනවා සිංහල, බුද්ධාගම, ඉතිහාසය 3ම හොඳට ඉගෙන ගන්න. ❤️🙂 ස්කෝලෙ යන කාලෙ බුද්ධාගමට සිංහල වලට 70 න් උඩ. ඉතිහාසයට නම් තිස් ගනන් හතලිස් ගනන්. දැන් ආසයි ඉගෙන ගන්න මුල ඉදලා.
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මටත් ආසාවක් තියෙනවා සිංහල, බුද්ධාගම, ඉතිහාසය 3ම හොඳට ඉගෙන ගන්න. ❤️🙂 ස්කෝලෙ යන කාලෙ බුද්ධාගමට සිංහල වලට 70 න් උඩ. ඉතිහාසයට නම් තිස් ගනන් හතලිස් ගනන්. දැන් ආසයි ඉගෙන ගන්න මුල ඉදලා.
    ඉතිහාසය ඉගෙන ගන්න ඕනි තරම් පොත් තියනවා එත් සිංහල ඉගෙන ගන්න තමා පොත් නැත්තේ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ඉතිහාසය ඉගෙන ගන්න ඕනි තරම් පොත් තියනවා එත් සිංහල ඉගෙන ගන්න තමා පොත් නැත්තේ
    ඉස්කෝල් පෙලපොත බැලුවොත්?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,347
    113
    34
    Kalutara
    උප්පැන්නේ පියාගේ නම ලියන තීරුවේ
    පියාගෙ නම් ශි ජින් පින් වුනේ කොහොමද මිතුරේ..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මටත් ආසාවක් තියෙනවා සිංහල, බුද්ධාගම, ඉතිහාසය 3ම හොඳට ඉගෙන ගන්න. ❤️🙂 ස්කෝලෙ යන කාලෙ බුද්ධාගමට සිංහල වලට 70 න් උඩ. ඉතිහාසයට නම් තිස් ගනන් හතලිස් ගනන්. දැන් ආසයි ඉගෙන ගන්න මුල ඉදලා.
    ithihasaya aye igena ganna asai mcn matath
     
    • Love
    Reactions: CorD SaC