ඌ එනකන් මම කියන්නන්.පැටියා;18692968 said:ඔය මිනිස්සු ගැන ඔහෙලගෙ තියන අගේ බලාගන්න තිබ්බා ඔය මිනිස්සු UNP වේදිකාවකට නැග්ගනං
භායි ඔයාට පුලුවන්ද මහින්දට කඩේ නොයන එක දේශප්‍රේමියෙක් නම් කරන්න වර්ථමාන සමාජයේ කතාබහට ලක් වෙන. බෑනෙ?![]()
කිරියෙ නන් මැක්ස්බෝයි
දොස්තර නලින්ද ජයතිස්ස කළුතර ඉල්ලන ජෙවීපී එක්කෙනෙක්.
තව මගේ ජේවීපී යාළුවෙක් ඉන්නව නම කියන්න බෑ උගෙ නන්.
දැනට මතක් උනේ දෙන්නයි.
උබ කියපන් දැන් ජේවීපී නොවන යූඇන්පී නොවන හොද මිනිස්සු දෙන්නෙක් මහින්දගෙ පැත්තෙ ඉන්න.






