සිංහල-මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට යයි..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    පැටියා;18692968 said:
    ඔය මිනිස්සු ගැන ඔහෙලගෙ තියන අගේ බලාගන්න තිබ්බා ඔය මිනිස්සු UNP වේදිකාවකට නැග්ගනං :lol:
    භායි ඔයාට පුලුවන්ද මහින්දට කඩේ නොයන එක දේශප්‍රේමියෙක් නම් කරන්න වර්ථමාන සමාජයේ කතාබහට ලක් වෙන. බෑනෙ? :lol:
    ඌ එනකන් මම කියන්නන්.

    කිරියෙ නන් මැක්ස්බෝයි
    දොස්තර නලින්ද ජයතිස්ස කළුතර ඉල්ලන ජෙවීපී එක්කෙනෙක්.
    තව මගේ ජේවීපී යාළුවෙක් ඉන්නව නම කියන්න බෑ උගෙ නන්.

    දැනට මතක් උනේ දෙන්නයි.
    උබ කියපන් දැන් ජේවීපී නොවන යූඇන්පී නොවන හොද මිනිස්සු දෙන්නෙක් මහින්දගෙ පැත්තෙ ඉන්න.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113

    උඹේ බුද්ධියේ තරම පේනව..

    උඹ මහලොකු බුද්ධිමතානෙ.
    Desmond Morris ගෙ The Human Zoo
    Richard Dawkings ගෙ Selfish Gene Teory කියවල වරෙන්

    මිනිහා කියන්නෙ සමාජ සත්වයෙක්.
    ඌට ජාතියක්, ඉතිහාසයක්, සංස්කෘතියක් තියෙනව.

    උඹල වගේ සර්ව ආගමික, සර්ව ජාතික, සමනල පාට උන් හොඳම එකෙන් රැවටිලා ඉන්නෙ.

    උඹලට රටක මහජාතිය (මොන රටේ උනත්) තමන්ගෙ අයිතීන් ගැන කතා කරොත් වර්ගවාදී. ඒක උඹලගෙ පොදු ලක්ශණය

    සිරා කතාව බන් :):););)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18693082 said:
    තටඹලා තටඹලා ඔය ටික වත් ලියාගත්ත එක ගැන සන්තෝසයි. මම කන්න යන්නෙත් නැතුව බලං හිටියෙ මේ reply එක වැටෙනකං. :lol:

    ඔය දේශප්‍රේමය මනින මිණුම් දණ්ඩ වැරදියි භායි. එතනයි අවුල.

    ඔහේ පුටුවක ඉඳං ඇති කියන පදනමේ ඉඳං ඊට වැඩි දෙයක් මම කියන්නෙ නෑ :lol:

    ඉතින් එහෙනන් හරි මිනුම් දන්ඩ කියපන්කො... අපිටත් දැන ගන්න...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඕවා උගන්නන්න බෑ අතුරලියේ රතන හාමුදුරුවෝ, මාදුලුවාවේ සෝභිත හාමුදුරුවෝ, පාඨලී චම්පික රණවක වගේ අය දේශප්‍රේමියෝ විදියට මැනෙන විදියට ඔය මිණුම් දණ්ඩ හදාගන්න භායි :cool:

    BTW Fake ඈයොන්ට reply කරන්නෙ නෑ. :)
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේ රටේ අතීතය කවුද ....එතකොට කොහොමද කියන්නේ මේක සිංහල රටක් නෙවෙයි කියලා ...මුස්ලිම් ,දෙමල අය මේ රටේ ඉන්න ඕනි ..එත් නැති අයිතියක් මවාපාලා ප්‍රශ්න ඇති කරවන්නේ ඇයි ...මොකක් හරි උනොත් සිංහල මහජාතිය සලකන්නේ නෑ කියනවා ..එත් උන් කරන පර වැඩ හොදයි ...උන්ට කැලා කපල වෙන ප්‍රදේශ වල මිනිස්සු ගෙනෙල්ල පදිංචි කරවන්න හොදයි ..එක නීතිවිරෝධී කියල පෙන්නුවම ජාතිවාදයලු ....ජාතිවාදය කියන්නේ න්‍යෂ්ටික බෝම්බයකට වඩා දරුණු දෙයක් .....සුළු ජාතියක් කියලා තමන්ට ලැබෙන අනුකම්පවෙම් ප්‍රයෝජන ගන්නේ එහෙම තමයි
     
    • Like
    Reactions: rajitha_ks

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18693190 said:
    ඕවා උගන්නන්න බෑ අතුරලියේ රතන හාමුදුරුවෝ, මාදුලුවාවේ සෝභිත හාමුදුරුවෝ, පාඨලී චම්පික රණවක වගේ අය දේශප්‍රේමියෝ විදියට මැනෙන විදියට ඔය මිණුම් දණ්ඩ හදාගන්න භායි :cool:

    BTW Fake ඈයොන්ට reply කරන්නෙ නෑ. :)

    එදා කොටින්ට කඩේ ගිය අය එක්ක ඉන්න කොට ඒ අය දේශප්රේමි වෙන්නෙ කොහොමද?

    මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දීපන්කෝ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එදා කොටින්ට කඩේ ගිය අය එක්ක ඉන්න කොට ඒ අය දේශප්රේමි වෙන්නෙ කොහොමද?

    මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දීපන්කෝ?

    ඒක තමා භායි මම කිවුවෙ තමංගෙ දේශපාලන ස්වයං වින්දනයට තමං හදාගත්ත මිණුම් දණ්ඩක් තමා ඔය දේශප්‍රේමී මිණුම් දණ්ඩ.

    ඕකට අනුව රනිල් කොටියට රටෙන් භාගයක් ලියලා දුන්නා. යුද්ධෙ යනකොට ඒ ගැන විවේචනය කලා.

    එහෙම කියන ඔබතුමාට ශ්‍රීපති සූරියආරච්චි මහින්ද කොටින්ට සල්ලි දුන්නා කියන දේ ඇහෙන්නෙ නෑ.
    මහින්ද ලබ්බෙන්ද යුද්ධෙ කරන්නෙ කියලා අහලා සාම සාකච්චා ඇදං ගියපු ඒවා පේන්නෙ නෑ.
    කරුණා අම්මාන්ව ශ්‍රීලනිපෙ සභාපති කෙනෙක් කරන එක පේන්නෙ නෑ.

    So මේ විවාදෙ කිසි අර්ථයක් නෑ භායි. :cool:
     
    Mar 23, 2011
    86
    7
    0
    පැටියා;18693327 said:

    බැසිලයා ටිරාන් අලස්ගෙ office එකෙදි තමයි කොටින්ට සල්ලි දුන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    පැටියා;18693190 said:
    ඕවා උගන්නන්න බෑ අතුරලියේ රතන හාමුදුරුවෝ, මාදුලුවාවේ සෝභිත හාමුදුරුවෝ, පාඨලී චම්පික රණවක වගේ අය දේශප්‍රේමියෝ විදියට මැනෙන විදියට ඔය මිණුම් දණ්ඩ හදාගන්න භායි :cool:

    BTW Fake ඈයොන්ට reply කරන්නෙ නෑ. :)

    උබේ ඇස් පොට්ටද බන් මේ නරිය දේශප්‍රේමී වගේ පේන්න.
    2w1z2bd.jpg
     
    Mar 23, 2011
    86
    7
    0
    හෙළයෙක්;18693357 said:
    උබේ ඇස් පොට්ටද බන් මේ නරිය දේශප්‍රේමී වගේ පේන්න.
    2w1z2bd.jpg

    තෝගේ දෙශප්‍රෙමී මිනුම් දන්ඩ මොකක්ද හු*තෝ?
     
    Mar 23, 2011
    86
    7
    0
    හෙළයෙක්;18693874 said:
    මගේ මිනිම් දණ්ඩට අනුව නන් උබ පට්ට ප්‍රජාතාන්ත්‍රවාදියෙක්. :lol::lol:

    එතකොට මහින්ද??? නොහු* පලයන්
     
    • Like
    Reactions: isurueka

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18693327 said:
    ඒක තමා භායි මම කිවුවෙ තමංගෙ දේශපාලන ස්වයං වින්දනයට තමං හදාගත්ත මිණුම් දණ්ඩක් තමා ඔය දේශප්‍රේමී මිණුම් දණ්ඩ.

    ඕකට අනුව රනිල් කොටියට රටෙන් භාගයක් ලියලා දුන්නා. යුද්ධෙ යනකොට ඒ ගැන විවේචනය කලා.

    එහෙම කියන ඔබතුමාට ශ්‍රීපති සූරියආරච්චි මහින්ද කොටින්ට සල්ලි දුන්නා කියන දේ ඇහෙන්නෙ නෑ.
    මහින්ද ලබ්බෙන්ද යුද්ධෙ කරන්නෙ කියලා අහලා සාම සාකච්චා ඇදං ගියපු ඒවා පේන්නෙ නෑ.
    කරුණා අම්මාන්ව ශ්‍රීලනිපෙ සභාපති කෙනෙක් කරන එක පේන්නෙ නෑ.

    So මේ විවාදෙ කිසි අර්ථයක් නෑ භායි. :cool:

    :lol::lol::lol:

    දැන් මේකනේ... රනිල් කරපු දේවල් වල කිසිම නොගැලපීමක් නැහැ. මිනිහා එදා ඉදන් කරන් ආපු දේ වෙනස් කරන් නැතුවම දිගටම කරගෙන යනවා. ඉතින් ඒ නිසා මිනිහා කරන දේවල අමුත්තක් නෑ.

    හැබැයි ඉතින් මහින්ද කොටියට සල්ලි දුන්න කිව්වම නිකන් හිතාගන්න අමාරැයි. මොකද කෙ‍ාටි මහින්දගෙන්ම සල්ලි අරන් නිකන් ඉල්ලන් කන්නෙ නැති නිසා. මහින්දත් කොටින්ට සල්ලි දුන්න නන් යුද්දෙ ඉවර කරන්නෙත් නැති නිසා.... ඕන් මහින්ද කොටියට සල්ලි දුන්න නන් ඒවා කොටින්ගෙ ක‍ටවලින්ම අද එළිවෙන්න ඕනිි.. සූරියආරච්චි දන්‍න දේ කොටි නොදැන ඉන්න විදියක් නෑ නේ. අනික මංගල පවා ඔය දේ ගැන සද්ද නෑ නේ.

    ලබ්බෙන්ද යුද්ද කරන්නෙ කියල අහපු එක සාධාරණයි. ආයුධ නැත්තන්, ආයුධ ගන්න සල්ලි නැත්තන් නිකන් ශුවර් එකක් නැති යුද්ධයක් කරල ඉල්ලන් කන්නෙ මොකටද? මහින්ද ඒ තරන් මෝඩයෙක්ද?

    කරැණාව නිදහස් පක්සෙ අප සභාපති කරපු එකේ වරද මොකක්ද? හිටපු කොටින්ට දේශපාලනය කරන්න ඉඩ දෙන්න බැරිද? උන්ව මරලා දාන්න ඔිනිද?
     
    ඔය හැම දේම සාධාරණීකරණය කරලා මහින්දට දේශප්‍රේමී ලේබල් එක ගහන්න පුලුවන්. :lol:
    කරුණා අම්මාන්ටත් ඔය විදියටම දේශප්‍රේමී ලේබල් එක ගහන ඔහෙල ගැන මට විචේචනයක් නෑ. කනගාටුවක් විතරයි තියෙන්නෙ :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18702455 said:
    ඔය හැම දේම සාධාරණීකරණය කරලා මහින්දට දේශප්‍රේමී ලේබල් එක ගහන්න පුලුවන්. :lol:
    කරුණා අම්මාන්ටත් ඔය විදියටම දේශප්‍රේමී ලේබල් එක ගහන ඔහෙල ගැන මට විචේචනයක් නෑ. කනගාටුවක් විතරයි තියෙන්නෙ :)

    හරි. කරැණ කියන්ෙන 2009 දි බාර ෙවච්ච ෙකාටිෙයක්ද?

    නෑ ෙන්. මිනිහා 2004 දී ෙකාටින්ෙගන් ෙවන් ෙවලා තමන්ෙග ජීවිතයට තර්ජන තිෙයද්දි හමුදාව එක්ක එකතු ෙවලා ෙකාටි පරදවන්න කටයුතු කරපු එෙකක්?

    එෙහම එෙකක්ව මරන්න කියන ෙතාපි, අර ෙදමළ සන්ධාෙන එක්ක එක ෙගයි ලගින්ෙන ෙකාෙහාමද? මට එ්ක කියපන් බලන්න?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හරි. කරැණ කියන්ෙන 2009 දි බාර ෙවච්ච ෙකාටිෙයක්ද?

    නෑ ෙන්. මිනිහා 2004 දී ෙකාටින්ෙගන් ෙවන් ෙවලා තමන්ෙග ජීවිතයට තර්ජන තිෙයද්දි හමුදාව එක්ක එකතු ෙවලා ෙකාටි පරදවන්න කටයුතු කරපු එෙකක්?

    එෙහම එෙකක්ව මරන්න කියන ෙතාපි, අර ෙදමළ සන්ධාෙන එක්ක එක ෙගයි ලගින්ෙන ෙකාෙහාමද? මට එ්ක කියපන් බලන්න?

    2004දි තමා කරුණා අම්මාන් දේශප්‍රේමියෙක් වුනේ :lol:
    එල ද බ්‍රා. :rofl:

    රනිල් 2004දි මහින්ද එක්ක එකතු වුනා නම් පොරත් දේශප්‍රේමියෙක් වෙනවද භායි?
    මේකට උත්තරයක් ඕනෙ නෑ. නිවී හැනහැල්ලේ කල්පනා කරලා බලන්න මම අර කලින් කිවුව මිණුම් දණ්ඩේ කේස් එකත් එක්ක ඕක ගැලපෙන්නෙ කොහොමද කියලා :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18702587 said:
    2004දි තමා කරුණා අම්මාන් දේශප්‍රේමියෙක් වුනේ :lol:
    එල ද බ්‍රා. :rofl:

    රනිල් 2004දි මහින්ද එක්ක එකතු වුනා නම් පොරත් දේශප්‍රේමියෙක් වෙනවද භායි?
    මේකට උත්තරයක් ඕනෙ නෑ. නිවී හැනහැල්ලේ කල්පනා කරලා බලන්න මම අර කලින් කිවුව මිණුම් දණ්ඩේ කේස් එකත් එක්ක ඕක ගැලපෙන්නෙ කොහොමද කියලා :)

    පොඩ්ඩක් හිටපන් මන් අහපු ප්රස්නෙට උත්තර දීලා පලයන්... ඇයි බයද? :cool::cool:
     
    Similar threads