සිංහල යුනිකෝඩ් ගැන ගැටළුවක්

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    සිංහල යුනිකෝඩ් ගැන ගැටළුවක්

    යුනිකෝඩ් වලින් මේ අකුරු ලබාගන්නා ආකාරය කියල දෙනවද???

    asaspr.jpg
     
    අපේ පාලක තුමාට මම යොජනාවක් කලා මුල්ම දවස්වල මතක විදිහට.අපේ රටේ සිංහල යුනිකෝඩ් සහ ෆොන්ට් ගන්න -දාන හැටි ගැන එළකිරියේ මුල් පිටුවේ ඉහළ පුංචියට හරි සටහනක් තියමු කියලා.(අපේ රටේ අපි හැර වෙන කවුද මේ ලෝකයේ සිංහල දන්නේ?&රැක ගන්නේ?)
    ඒත් මේක සිංහලෙන්ම විතරක් ගියොත්,ජාත්‍යන්තරයට යන්න බාධාවක් වෙනවා.නමුත් නියම ඉංග්ලිස්වලින් ලියන්නේ කීප දෙනයි.බහුතරය සිංග්ලිස්.
    :(
     
    මේක ටිකක් දිග පාඩමක්:sorry:යුනිකොඩ් බාවිතා කරමින් විවිධ උපාංග පාවිච්චි කරනවා.මට කියනවද ඔයා ලෝක සම්මත විජේසේකර කීබෝර්ඩයද මෙතන පාවිච්චියට ගන්නේ?
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    අපේ පාලක තුමාට මම යොජනාවක් කලා මුල්ම දවස්වල මතක විදිහට.අපේ රටේ සිංහල යුනිකෝඩ් සහ ෆොන්ට් ගන්න -දාන හැටි ගැන එළකිරියේ මුල් පිටුවේ ඉහළ පුංචියට හරි සටහනක් තියමු කියලා.(අපේ රටේ අපි හැර වෙන කවුද මේ ලෝකයේ සිංහල දන්නේ?&රැක ගන්නේ?)
    ඒත් මේක සිංහලෙන්ම විතරක් ගියොත්,ජාත්‍යන්තරයට යන්න බාධාවක් වෙනවා.නමුත් නියම ඉංග්ලිස්වලින් ලියන්නේ කීප දෙනයි.බහුතරය සිංග්ලිස්.
    :(

    සිංග්ලිශ් වලින් කථා කලාට අවශ්‍ය වෙලාවට ඉංග්‍රීසියෙන් කථා කරන නිසා ගැටළුවක් නැහැ කියලයි මට හිතෙන්නේ
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    මේක ටිකක් දිග පාඩමක්:sorry:යුනිකොඩ් බාවිතා කරමින් විවිධ උපාංග පාවිච්චි කරනවා.මට කියනවද ඔයා ලෝක සම්මත විජේසේකර කීබෝර්ඩයද මෙතන පාවිච්චියට ගන්නේ?

    ඔවු විජේසේකර කීබෝර්ඩය තමයි
     
    සිංග්ලිශ් වලින් කථා කලාට අවශ්‍ය වෙලාවට ඉංග්‍රීසියෙන් කථා කරන නිසා ගැටළුවක් නැහැ කියලයි මට හිතෙන්නේ
    කාටද මහතුං ගැටවවක් නැත්තේ? ඔයාටවත් මටවත් නෙවෙයි.නවක පිරිසට අත්වැළක් දෙමු කියන එකයි මම කියන්නේ.පේනවා නේ ද මාසෙකට කී දෙනෙක් සිංහල දාන හැටි-ගන්න හැටි අහනවාද?;)
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    කාටද මහතුං ගැටවවක් නැත්තේ? ඔයාටවත් මටවත් නෙවෙයි.නවක පිරිසට අත්වැළක් දෙමු කියන එකයි මම කියන්නේ.පේනවා නේ ද මාසෙකට කී දෙනෙක් සිංහල දාන හැටි-ගන්න හැටි අහනවාද?;)

    ඔව් ඔව්.. ඒක නම් ඇත්ත. නවකයින් වැඩි පිරිසක් යුනිකෝඩ් ස්ථාපනය කරගන්න දන්නේ නෑ, එහෙමත් නැත් නම් ගන්න තැනක් දන්නේ නෑ.
     
    ඔවු විජේසේකර කීබෝර්ඩය තමයි
    හරි...මට තියන වෙලාවෙ හැටියට ඔයාට යන්න කියන්න පුලුවන් හොඳම තැන් දෙක තමයි මේ.
    http://groups.google.com/group/sinhala-bloggers මෙතන ලිපි ටිකක් කියවන්න-සිංහල ගැන විතරක් නෙවෙයි ‍බොහොමයක් පිලිතුරු තියනවා
    http://www.locallanguages.lk/ මෙතනින් උපරිම උපකාර ගන්න පුලුවන්
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    හරි...මට තියන වෙලාවෙ හැටියට ඔයාට යන්න කියන්න පුලුවන් හොඳම තැන් දෙක තමයි මේ.
    http://groups.google.com/group/sinhala-bloggers මෙතන ලිපි ටිකක් කියවන්න-සිංහල ගැන විතරක් නෙවෙයි ‍බොහොමයක් පිලිතුරු තියනවා
    http://www.locallanguages.lk/ මෙතනින් උපරිම උපකාර ගන්න පුලුවන්

    බොහොම ස්තූතියි... මම කියවල බලන්නම්.
    Rep ++
    :yes:
     
    SpongeBob*

    Member
    Mar 16, 2010
    172
    7
    0
    කාටද මහතුං ගැටවවක් නැත්තේ? ඔයාටවත් මටවත් නෙවෙයි.නවක පිරිසට අත්වැළක් දෙමු කියන එකයි මම කියන්නේ.පේනවා නේ ද මාසෙකට කී දෙනෙක් සිංහල දාන හැටි-ගන්න හැටි අහනවාද?;)
    ඒක නම් ඇත්ත තම්යි :(;)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    thawa ekak thamai godak welawata sinhale type karana eewa kiyawanna amaarui mokada akuru punchchiyata thiyenne. samaharawita mage screen resolution eka hinda wenna puluwan. (1600 x 1200). namuth tikak loku karala danna puluwan nam godak hondai
     
    :yes:ඔයාට කියවන්න අමාරු තැන්වලදී ctrl+scrollප්‍රයෝජනයට ගන්න පුලුවන්.මම සාමාන්‍යයෙන් ලියන්නෙ සයිස්3.ඒ හොඳටම වැඩිත් එක්ක.:D