
ehenam danna...danna kenek udaw karai...Thanks... eth, meketh ewa ne machan...

මේක ටිකක් දිග පාඩමක්යුනිකෝඩ් වලින් මේ අකුරු ලබාගන්නා ආකාරය කියල දෙනවද???
![]()
යුනිකොඩ් බාවිතා කරමින් විවිධ උපාංග පාවිච්චි කරනවා.මට කියනවද ඔයා ලෝක සම්මත විජේසේකර කීබෝර්ඩයද මෙතන පාවිච්චියට ගන්නේ?අපේ පාලක තුමාට මම යොජනාවක් කලා මුල්ම දවස්වල මතක විදිහට.අපේ රටේ සිංහල යුනිකෝඩ් සහ ෆොන්ට් ගන්න -දාන හැටි ගැන එළකිරියේ මුල් පිටුවේ ඉහළ පුංචියට හරි සටහනක් තියමු කියලා.(අපේ රටේ අපි හැර වෙන කවුද මේ ලෝකයේ සිංහල දන්නේ?&රැක ගන්නේ?)
ඒත් මේක සිංහලෙන්ම විතරක් ගියොත්,ජාත්‍යන්තරයට යන්න බාධාවක් වෙනවා.නමුත් නියම ඉංග්ලිස්වලින් ලියන්නේ කීප දෙනයි.බහුතරය සිංග්ලිස්.![]()
මේක ටිකක් දිග පාඩමක්යුනිකොඩ් බාවිතා කරමින් විවිධ උපාංග පාවිච්චි කරනවා.මට කියනවද ඔයා ලෝක සම්මත විජේසේකර කීබෝර්ඩයද මෙතන පාවිච්චියට ගන්නේ?
කාටද මහතුං ගැටවවක් නැත්තේ? ඔයාටවත් මටවත් නෙවෙයි.නවක පිරිසට අත්වැළක් දෙමු කියන එකයි මම කියන්නේ.පේනවා නේ ද මාසෙකට කී දෙනෙක් සිංහල දාන හැටි-ගන්න හැටි අහනවාද?සිංග්ලිශ් වලින් කථා කලාට අවශ්‍ය වෙලාවට ඉංග්‍රීසියෙන් කථා කරන නිසා ගැටළුවක් නැහැ කියලයි මට හිතෙන්නේ

කාටද මහතුං ගැටවවක් නැත්තේ? ඔයාටවත් මටවත් නෙවෙයි.නවක පිරිසට අත්වැළක් දෙමු කියන එකයි මම කියන්නේ.පේනවා නේ ද මාසෙකට කී දෙනෙක් සිංහල දාන හැටි-ගන්න හැටි අහනවාද?![]()
හරි...මට තියන වෙලාවෙ හැටියට ඔයාට යන්න කියන්න පුලුවන් හොඳම තැන් දෙක තමයි මේ.ඔවු විජේසේකර කීබෝර්ඩය තමයි
හරි...මට තියන වෙලාවෙ හැටියට ඔයාට යන්න කියන්න පුලුවන් හොඳම තැන් දෙක තමයි මේ.
http://groups.google.com/group/sinhala-bloggers මෙතන ලිපි ටිකක් කියවන්න-සිංහල ගැන විතරක් නෙවෙයි බොහොමයක් පිලිතුරු තියනවා
http://www.locallanguages.lk/ මෙතනින් උපරිම උපකාර ගන්න පුලුවන්

ඒක නම් ඇත්ත තම්යිකාටද මහතුං ගැටවවක් නැත්තේ? ඔයාටවත් මටවත් නෙවෙයි.නවක පිරිසට අත්වැළක් දෙමු කියන එකයි මම කියන්නේ.පේනවා නේ ද මාසෙකට කී දෙනෙක් සිංහල දාන හැටි-ගන්න හැටි අහනවාද?![]()


thawa ekak thamai godak welawata sinhale type karana eewa kiyawanna amaarui mokada akuru punchchiyata thiyenne. samaharawita mage screen resolution eka hinda wenna puluwan. (1600 x 1200). namuth tikak loku karala danna puluwan nam godak hondai
ඔයාට කියවන්න අමාරු තැන්වලදී ctrl+scrollප්‍රයෝජනයට ගන්න පුලුවන්.මම සාමාන්‍යයෙන් ලියන්නෙ සයිස්3.ඒ හොඳටම වැඩිත් එක්ක.