සිංහල යුනිකෝඩ් ප්‍රශ්නයක්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ළගදි දවසක කවුරු හරි කෙනෙක් keyman software එක එළකිරියේ දාලා තිබුනා. මාත් ඕක අරගෙන ලැප් එකට දාගත්තා. දැන් සිංහල අකුරු හෙන පොඩියට බන් පේන්නෙ. ඕක නැති කාලේ අකුරුත් ලොකුවට පෙනුනා. ඉංග්‍රීසි අකුරුවල ගාණටමඉස්සර පෙනුනා බන්. දැන් තියන අකුරු පැහැදිලිත් නැ. මොකක් හරි කියවන්න ගියාම පිස්සු හැදෙනවා. වෙබ් පේජ් එකේ සයිස් එක 125%ට වගේ දාන්න ඕනි සිංහලෙන් තියන එකක්කියවන්න. :(

    Software එක uninstall කරත් වෙනසක් වෙන්නෙ නැ බන්. මේකට කරන්න දෙයක් කියපන්


    054554.jpg
     
    • Like
    Reactions: kinkon and D_Mad

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,717
    4,473
    113
    අකුරු ලොකුවට පේන්නෙ Nirmala UI - font එකේන්

    go to windows 10 language preferences, under preferred languages, remove sinhala language pack and restart the computer.

    c06353918.gif
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    අකුරු ලොකුවට පේන්නෙ Nirmala UI - font එකේන්

    go to windows 10 language preferences, under preferred languages, remove sinhala language pack and restart the computer.

    c06353918.gif
    solution ekak deela thiyana nisaa eekata response ekak enakan thread eka bump karala wadak na boruwata.
    ehenam kollo api giya
     
    • Like
    Reactions: chathuranirmal