ළගදි දවසක කවුරු හරි කෙනෙක් keyman software එක එළකිරියේ දාලා තිබුනා. මාත් ඕක අරගෙන ලැප් එකට දාගත්තා. දැන් සිංහල අකුරු හෙන පොඩියට බන් පේන්නෙ. ඕක නැති කාලේ අකුරුත් ලොකුවට පෙනුනා. ඉංග්රීසි අකුරුවල ගාණටමඉස්සර පෙනුනා බන්. දැන් තියන අකුරු පැහැදිලිත් නැ. මොකක් හරි කියවන්න ගියාම පිස්සු හැදෙනවා. වෙබ් පේජ් එකේ සයිස් එක 125%ට වගේ දාන්න ඕනි සිංහලෙන් තියන එකක්කියවන්න. 
Software එක uninstall කරත් වෙනසක් වෙන්නෙ නැ බන්. මේකට කරන්න දෙයක් කියපන්

Software එක uninstall කරත් වෙනසක් වෙන්නෙ නැ බන්. මේකට කරන්න දෙයක් කියපන්