සිංහල රටේ සුන්නත් වු බැංකුව

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගේට්ටු දෙකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගේට්ටු පලු හතරක්.ඒ හතරේ භාෂා හතරකින් එකම පණිවිඩය දාල තියෙනවා.

    ප්‍රධාන ගේට්ටුවේ සිංහල සහ දෙමළෙන්.
    කලින් පොස්ට් එක දැම්ම කෙනා දාල තියෙන්නේ අනිත් ගේට්ටුවේ ෆොටෝ එක විතරයි.

    සිංහල ජාතිය වෙනුවෙන් කතා කරනවා කීවට කෑ ගහන ගොඩක් අය කරන්නේ අන්තර්ජාලේ පොස්ට් ශෙයා කරකර කෑ ගහන එක විතරයි. එ් වුනාට සිංහල කඩේකට ගියාම මුදලාලිලා අපේ දිහා බලන්නෙ කඩේ බඩු නිකන් ගෙනියන්න අාවා වගේ. සිංහල කෙනෙක් සිංහල කෙනෙක්ගෙන් වැඩක් කරගන්න ගියාම එ්ක වදයක් විදියටයි දකින්නෙත්. අාපු කෙනාට වැඩේ එපා කරවලා තමයි යවන්නෙ. අනිත් ජාතින් තමන්ගෙ ජාතියෙ අය වෙනුවෙන් උදව් උපකාර සැලකිලි කරන විදිය දැකලා අැති. එ් වුනාට සිංහල බෞද්ධ කීයෙන් කීයද අවුරුද්දකට එක දවසක්වත් පන්සලකට යන්නෙ. පෝස්ට් දැම්මට ජාතිය රැකෙන් නෑ.

    එක ගේට්ටුවක් පොටෝ ගහපු කෙනා දැකලා නැද්ද දන් නෑ එ්කට අඩි කීපයක් එහා තියෙන අනික් ගේට්ටුව. මේක ගන්න අැත්තෙ සති අන්තෙ දවසකනෙ. ඉතින් පැහැදිලිවම ගේට්ටු සේරම දකින්න තියෙනවා අනිවාර්යෙන්ම. මොකද එ්ටීඑම් එකෙන් සල්ලි ගත්තු කෙනා එක ගේට්ටුවක් පොටෝ අරන් අනික් ගේට්ටුව නොදැක ගියා කියන්න බෑ. එ්ටීඑම් 1න් සල්ලි අරන් අාපහු හැරිලා අාවානම් එක ගේට්ටුවක්වත් දකින් නෑ.
    දැනුවත් කලාට ස්තුතියි මචන්. සම්පූර්ණ සිද්දිය නොදැනයි මම පෝස්ට් එක දැම්මෙ...
    පෝස්ට් දැම්මට ජාතිය රැකෙන් නෑ කියලත් දන්නවා... ඒත් අර වගේ දෙයක් දැක්කම කව්රැත් එක පාර ෂොක් වෙනවා
     
    • Like
    Reactions: chethana kalan

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දැනුවත් කලාට ස්තුතියි මචන්. සම්පූර්ණ සිද්දිය නොදැනයි මම පෝස්ට් එක දැම්මෙ...
    පෝස්ට් දැම්මට ජාතිය රැකෙන් නෑ කියලත් දන්නවා... ඒත් අර වගේ දෙයක් දැක්කම කව්රැත් එක පාර ෂොක් වෙනවා
    images
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    දැනුවත් කලාට ස්තුතියි මචන්. සම්පූර්ණ සිද්දිය නොදැනයි මම පෝස්ට් එක දැම්මෙ...
    පෝස්ට් දැම්මට ජාතිය රැකෙන් නෑ කියලත් දන්නවා... ඒත් අර වගේ දෙයක් දැක්කම කව්රැත් එක පාර ෂොක් වෙනවා

    ස්තුතියි.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    බැංකු සුන්නත් කිරිමේ පුරෝගාමියා වූ මහින්ද මහත්තයට මගේ ස්තුතිය.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ගේට්ටු දෙකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගේට්ටු පලු හතරක්.ඒ හතරේ භාෂා හතරකින් එකම පණිවිඩය දාල තියෙනවා.

    ප්‍රධාන ගේට්ටුවේ සිංහල සහ දෙමළෙන්.
    කලින් පොස්ට් එක දැම්ම කෙනා දාල තියෙන්නේ අනිත් ගේට්ටුවේ ෆොටෝ එක විතරයි.

    සිංහල ජාතිය වෙනුවෙන් කතා කරනවා කීවට කෑ ගහන ගොඩක් අය කරන්නේ අන්තර්ජාලේ පොස්ට් ශෙයා කරකර කෑ ගහන එක විතරයි. එ් වුනාට සිංහල කඩේකට ගියාම මුදලාලිලා අපේ දිහා බලන්නෙ කඩේ බඩු නිකන් ගෙනියන්න අාවා වගේ. සිංහල කෙනෙක් සිංහල කෙනෙක්ගෙන් වැඩක් කරගන්න ගියාම එ්ක වදයක් විදියටයි දකින්නෙත්. අාපු කෙනාට වැඩේ එපා කරවලා තමයි යවන්නෙ. අනිත් ජාතින් තමන්ගෙ ජාතියෙ අය වෙනුවෙන් උදව් උපකාර සැලකිලි කරන විදිය දැකලා අැති. එ් වුනාට සිංහල බෞද්ධ කීයෙන් කීයද අවුරුද්දකට එක දවසක්වත් පන්සලකට යන්නෙ. පෝස්ට් දැම්මට ජාතිය රැකෙන් නෑ.

    එක ගේට්ටුවක් පොටෝ ගහපු කෙනා දැකලා නැද්ද දන් නෑ එ්කට අඩි කීපයක් එහා තියෙන අනික් ගේට්ටුව. මේක ගන්න අැත්තෙ සති අන්තෙ දවසකනෙ. ඉතින් පැහැදිලිවම ගේට්ටු සේරම දකින්න තියෙනවා අනිවාර්යෙන්ම. මොකද එ්ටීඑම් එකෙන් සල්ලි ගත්තු කෙනා එක ගේට්ටුවක් පොටෝ අරන් අනික් ගේට්ටුව නොදැක ගියා කියන්න බෑ. එ්ටීඑම් 1න් සල්ලි අරන් අාපහු හැරිලා අාවානම් එක ගේට්ටුවක්වත් දකින් නෑ.

    මේ පොටෝ දැක්කම පේනව නේද කට පුක් කරගෙන කෑ ගහන උන්ගේ ගොන්කම. මේනූල දාපු එකා නිකමට හිතුවද දන් නෑ ඌ සින්හල මුස්ලිම් කී දෙනෙක් කෙටෙව්වද කියලා මේකෙන් !!! තේරෙනව නෙද අපෙ උන්ගේ ගොන්කම ??? කාලකන්නී ! හොයල බලල දාපන් බං මොනා හරි දානකොට. යුද්දයක් ඇති වෙන්න මේ වගේ එක පොඩි දෙයක් දෙයක් හොදටම ඇති. මිනිස්සු සියා ගානකගේ ලේ සෙලෙවන පාපකර්මෙකට ආත්ම ගානක් අත් පා නැතිව ඉපදී ඉපදි ඉන්න වෙයි මෙහෙම කොටවලා ! :no::no: රෙන රෙන හැම එක දාන්න මේ කිරිය ගෙදර ලැට් එක නෙවේ ! :frown:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උපුටා ගැනීම - සංගේදම - ඔය උට්ට ට කියහන් ගිහින් "ඇත්ත" මොකද්ද කියලා. පාපකර්ම කරන්නෙ නැතිව !:angry::angry:
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    සිංහල සංගේදමටත් සැමටත් ස්තුතියි.

    සිංහල සංගේදම added 3 new photos.

    August 19 at 1:07pm ·

    අප මේ සටහන තබන්නේ ලංකා බැංකුවේ නුවරඑළිය ශාඛාවේ කළමනාකාරතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, ලංකා බැංකුවේ පාලනාධිකාරයටත් ස්තූති කරන්නටය; තෙරුවන් සරණ පතන්නටය. අපි සදොස් යැයි හැගෙන යමක් පෙන්වා දුනිමු. එය නිහතමානීව තේරුම් ගත් ඒ පිරිස ඒ සදොස් දෙය නිදොස් කරගෙන තිබේ. අපි ඔබේ නිහතමානී මහත්මාකමට හිස නමා ආචාර කරමු. සිවුරේ කොනක් බිම ගෑවෙන බව පුංචි රාහුල හිමියන් පෙන්වූ දුන් කළ සැරියුත් මහ රහතන් වහන්සේ වහාම එය සකසාගෙන රහල් හිමියන්ට පෑසසූහ. ඔබ පෙන්වා දී ඇත්තේ ඒ මූලධර්මයේ භාවිතාවයි. ඔබේ ඒ නිහතමානීත්වය අප සතුටට පත්කරයි. එය කාලකන්නි සතුටක් නොවන බවද කිවයුතුය!
    කුඩා කළ සිට අපට මතකැති ගීතයක් ඇත.
    ‘...ලංකා බැංකුවයි මේ ඔබේ - වාසනා නිධානයයි ජාතියේ - ලක් දනන්ගෙ පිං බෙලෙන් පහළ වූ - කප් රුකයි - සුරබි දේනුවයි.......‘ ආදී වශයෙන් වූ ඒ ගීතය අපි දුටුවේ වෙළද දැන්වීමක් ලෙස නොවේ. අද ඇති තුට්ටු දෙකේ කන්කරච්චල් වෙළද දැන්වීම් වලට වඩා බරක් ඇති අපූරු ඒ ගීත කණ්ඩය අපි පාඩම් කර ගතිමු.
    ලංකා බැංකුව වැනි ආයතන ඇත්තේ මිහිපිට භෞතිකව නොවේ. අපේ හදවත් වලය. ඒවා අපේ ජීවිත හා බැදී ඇත. අපි ඒවායේ කොටස් හිමි ධන කුවේරයෝ නොවෙමු. මූල්‍ය ආයතන වල අයිතිය ඇත්තේ ඒවායේ කොටස්කරුවන්ටයැයි උගන්වන නූතන කළමනාකරණ විද්‍යාවන්ගේ විඥානයන්ට හසු නොවුනු ‘අයිතියක්‘ සිංහලයන් තුළ, සිංහලකම නිසාම මේ ආයතන සම්බන්ධයෙන් ඇත. ඒවායේ යම් අසිංහලකමක්, සිංහලයාට තර්ජනාත්මක යමක් දකිද්දී අපට රිදෙන්නේ එහෙයිනි.
    මේ රටේ ජාතිය වූ සිංහලයන්ගේ බසින්ද, සෙසු ජනවර්ග භාවිත කරන්නාවූ දෙමළ බසින්ද, ජාත්‍යන්තර බසින්ද සුභ පැතුම් ගේට්ටුවේ තිබීම අත්‍යාවශ්‍යය. එහෙත් අප පෙන්වා දුන්නේ අරාබි බසින් ඇති ‘රූපය‘ අනවශ්‍ය බවයි. ඇතැම් තැනක අප දකින ත්‍රී රෝද රථ වල, වාහන වල කඩුවක රූපයක්ද සහිතව මෙවැනි වදන් ලියා, ඇද, ස්ටිකර් කර ඇති අයුරු අපි දැක ඇත්තෙමු. ලංකා බැංකුව නම් වූ ජාතික වස්තුව එසේ බාල්දු විය යුතු නැත. ආක්‍රමණික ස්වභාවයකින් තවත් භාෂාවක් සිංහලට තුළ පැළපදියම් කරන්නට අලගු තැබිය යුතු නැත;හවුල් විය යුතු නැත.

    Last edited: