සිංහල වචනයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    සන්දර්භය මේ චචනෙ තේරුම මොකකද :confused:

    මේ වචනෙ පාවිච්චි කරල වයිට්වෝකර් ත්‍රෙඩ් එකක කමෙන්ට් එකක් දාල තිබුණ මතකයි
     
    Last edited:
    • Like
    Reactions: hasini9303

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    සන්දර්භය මේ චචනෙ තේරුම මොකකද :confused:

    වයිට්වෝකර් මේ වචනෙ පාවිච්චි කරල ත්‍රෙඩ් එකක කමෙන්ට් එකක් දාල තිබුණ මතකයි

    සලකනු ලබන වපසරිය/සීමාව. :P
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    මේ වචනෙ තේරුම කියන්ඩ බලන්ඩ..

    තකහනියෙම
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේ වචනෙ තේරුම කියන්ඩ බලන්ඩ..

    තකහනියෙම
    ඒ වෙනුවෙන්ම කියන එක.. උදාහරනෙකට, උබ කොලඹ ඉදන් උබේ හොර බඩුව ගහන්න පොලොන්නරු යනවා. බඩුව උබෙන් අහනව උබ ගිය ගමන්ම..

    "තකහනියම මයේ දෙයියො ඔකටමද කොලඹ ඉදන් ගැටුවේ"
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    හදිස්සියෙම

    ඒ වෙනුවෙන්ම කියන එක.. උදාහරනෙකට, උබ කොලඹ ඉදන් උබේ හොර බඩුව ගහන්න පොලොන්නරු යනවා. බඩුව උබෙන් අහනව උබ ගිය ගමන්ම..

    "තකහනියම මයේ දෙයියො ඔකටමද කොලඹ ඉදන් ගැටුවේ"

    :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    සංඥාපනය - ගොඩක් පොත්වල මුල් පිටුවෙම තියෙන්නෙ :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යකෝ මූට තියෙන ප්‍රස්න.මට පේන්නේ මේකට ඉස්කෝලේ 3-4 වගේ වයසේ ළමයෙකුයි උ.පේ කරන ළමයෙකුයි ඉන්නවා වගේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    යකෝ මූට තියෙන ප්‍රස්න.මට පේන්නේ මේකට ඉස්කෝලේ 3-4 වගේ වයසේ ළමයෙකුයි උ.පේ කරන ළමයෙකුයි ඉන්නවා වගේ.

    :lol:
     
    යකෝ මූට තියෙන ප්‍රස්න.මට පේන්නේ මේකට ඉස්කෝලේ 3-4 වගේ වයසේ ළමයෙකුයි උ.පේ කරන ළමයෙකුයි ඉන්නවා වගේ.

    ඔය Account එකෙ මන් ලොග් උනාම තමයි උබලට තේරෙන්නේ නැති සාරගර්භ ප්‍රස්න අහන්නේ උබලව හැක් වෙන්න :cool::cool:
    මූ ලොග් වුනාම තමා චූ පස්න අහන්නේ :lol::rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    Podi Silva - පොඩි සිල්වා;22338535 said:
    ඔය Account එකෙ මන් ලොග් උනාම තමයි උබලට තේරෙන්නේ නැති සාරගර්භ ප්‍රස්න අහන්නේ උබලව හැක් වෙන්න :cool::cool:
    මූ ලොග් වුනාම තමා චූ පස්න අහන්නේ :lol::rofl:

    :angry:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Hotel Field එකේ ඉන්න අය පොඩ්ඩක් Help කරන්නකෝ :yes:

    degree එක පටන් ගන්නකන් hotel එකක trainee යන්න chance එකක් හම්බුනා.
    අතුලෙන් පොඩි connection එකක් තියනවා.ඒ නිසා කැමති section එකක් train වෙන්න පුලුවන් වෙයි.
    මට කියනවද හොදටම hotel ගැන experince එකක් ගන්න පුලුවන් section එක මොකක්ද කියලා.

    engineering බෑ. commerce කරේ
    attendance හරියන්නේ නෑ :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ මූට තියෙන ප්‍රස්න.මට පේන්නේ මේකට ඉස්කෝලේ 3-4 වගේ වයසේ ළමයෙකුයි උ.පේ කරන ළමයෙකුයි ඉන්නවා වගේ.
    ළමයි හතරපස් දෙනෙක් ඉන්න තාත්ත කෙනෙක් :yes: උන් හවස ඉස්කෝලේ ඇරිලා ඇවිත් අහන ප්‍රශ්නයි, ගෙදරවැඩ වලට දීල තියෙන ප්‍රශ්නයි තමා මූ මේකේ අහන්නේ :D