සිංහල වචනය

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    අල්ලාසය, උල්ලාසය......
    මොනවද බං මේ සිංහල වචන
    සූස්තිය කියන්නෙ මොකක්ද.....
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    අල්ලාසය, උල්ලාසය......
    මොනවද බං මේ සිංහල වචන
    සූස්තිය කියන්නෙ මොකක්ද.....

    මාත් දන්නෙ නෑ බං. දවසක් කුඩු ගහන එකෙක්ගෙන් ඇහුවම ඌ කිව්ව සූස්තිය කියල :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Pleasure versus euphoria

    අරක්කු බීල ගන්ජ ගහල කුඩු ගහල නැති අපට කවදාවත් සූස්තිය දැනිල නැද්ද? :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ගංජ ගැහුවාම දැනෙන එක ගැනනෙ ඔය කියන්නෙ ? :eek:

    කුඩු ගැහුවම දැනෙනවලු
    ගංජ වලටත් ටිකක් දැනෙනව ඇති

    ගංජ ගහල නවත්තන්ඩ පුලුවන්ලු
    කුඩු ගැහුවොත් ආයෙ නොගහ ඉන්ඩම බෑලු
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කුඩු ගැහුවම දැනෙනවලු
    ගංජ වලටත් ටිකක් දැනෙනව ඇති

    ගංජ ගහල නවත්තන්ඩ පුලුවන්ලු
    කුඩු ගැහුවොත් ආයෙ නොගහ ඉන්ඩම බෑලු

    එතකොට ecstasy කියන්නෙත් euphoria මද ? :eek:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    එතකොට ecstasy කියන්නෙත් euphoria මද ? :eek:

    නෑ නේද... ධ්‍යානය කියන්නෙ හිත මේ හැම දේකින්ම නිදහස් වෙලා කිසිම දෙයක් නොවිඳ ලබන සතුටට

    euphoria කියන්නෙ පැණිරසක් වගේ ආයෙ අයෙ පස්සෙ දුවන්ඩ හිතෙන දෙයක්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ නේද... ධ්‍යානය කියන්නෙ හිත මේ හැම දේකින්ම නිදහස් වෙලා කිසිම දෙයක් නොවිඳ ලබන සතුටට

    euphoria කියන්නෙ පැණිරසක් වගේ ආයෙ අයෙ පස්සෙ දුවන්ඩ හිතෙන දෙයක්

    ecstasy කියන්නෙ ධ්‍යානය ? :eek:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ecstasy කියන්නෙ ධ්‍යානය ? :eek:

    සොරි මචං. මම උඹ වගේ ඉංග්‍රීසි වචන ගැන ලොකුවට දන්නෙ නෑ
    ecstasy වල සිංහල වචනෙ කියපන්කො
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සොරි මචං. මම උඹ වගේ ඉංග්‍රීසි වචන ගැන ලොකුවට දන්නෙ නෑ
    ecstasy වල සිංහල වචනෙ කියපන්කො

    මං දන්නෙත් නෑ :no: ධ්‍යානය කියන්නෙ එහෙම ලොකූ සතුටක් දැනෙන අවස්ථාවක් නෙමේනෙ ? සැනසීමක් දැනෙන අවස්ථාවක්නෙ ? :eek: ecstasy කියන්නෙ එක පාරට ලොකූ සතුටක් දැනෙන අවස්ථාවක්නෙ ? :eek:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මං දන්නෙත් නෑ :no: ධ්‍යානය කියන්නෙ එහෙම ලොකූ සතුටක් දැනෙන අවස්ථාවක් නෙමේනෙ ? සැනසීමක් දැනෙන අවස්ථාවක්නෙ ? :eek: ecstasy කියන්නෙ එක පාරට ලොකූ සතුටක් දැනෙන අවස්ථාවක්නෙ ? :eek:

    මම සිංහල තේරුම බැලුව. උඹ කියන අර්ථයයි, මම කියන අර්ථයයි දෙකම තියෙනව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඒ වුණාට මම කියන්නෙ Euphoria ඇවිල්ල ecstasy වලට වඩා සැර ආතල් එකක්