අල්ලාසය, උල්ලාසය......
මොනවද බං මේ සිංහල වචන
සූස්තිය කියන්නෙ මොකක්ද.....

universal joint = සර්ව ලෝක පූට්ටුව ?![]()
![]()
ඒක දැනෙන්ඩ මොනාද කරන්ඩ පුලුවන් ?

ගංජ ගැහුවාම දැනෙන එක ගැනනෙ ඔය කියන්නෙ ?![]()
කුඩු ගැහුවම දැනෙනවලු
ගංජ වලටත් ටිකක් දැනෙනව ඇති
ගංජ ගහල නවත්තන්ඩ පුලුවන්ලු
කුඩු ගැහුවොත් ආයෙ නොගහ ඉන්ඩම බෑලු

එතකොට ecstasy කියන්නෙත් euphoria මද ?![]()
නෑ නේද... ධ්‍යානය කියන්නෙ හිත මේ හැම දේකින්ම නිදහස් වෙලා කිසිම දෙයක් නොවිඳ ලබන සතුටට
euphoria කියන්නෙ පැණිරසක් වගේ ආයෙ අයෙ පස්සෙ දුවන්ඩ හිතෙන දෙයක්

ecstasy කියන්නෙ ධ්‍යානය ?![]()
සොරි මචං. මම උඹ වගේ ඉංග්‍රීසි වචන ගැන ලොකුවට දන්නෙ නෑ
ecstasy වල සිංහල වචනෙ කියපන්කො
ධ්‍යානය කියන්නෙ එහෙම ලොකූ සතුටක් දැනෙන අවස්ථාවක් නෙමේනෙ ? සැනසීමක් දැනෙන අවස්ථාවක්නෙ ?
ecstasy කියන්නෙ එක පාරට ලොකූ සතුටක් දැනෙන අවස්ථාවක්නෙ ? 
මං දන්නෙත් නෑධ්යානය කියන්නෙ එහෙම ලොකූ සතුටක් දැනෙන අවස්ථාවක් නෙමේනෙ ? සැනසීමක් දැනෙන අවස්ථාවක්නෙ ?
ecstasy කියන්නෙ එක පාරට ලොකූ සතුටක් දැනෙන අවස්ථාවක්නෙ ?
![]()