සිංහල වචන දෙන්න
මචං.. පුළුවන් කෙනෙක් ඉන්නවනං මෙන්න මේවට සිංහලෙන් කොහොමද කියන්නෙ කියල හොයල දියල්ලකො...
hand of the king
stick em with the pointy end
ඔව්.. ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල තියෙන දෙක තමා.. කෙලින්ම තේරුම එන වචන දෙකක් නෙමේ.. ලිපියකට යොදාගන්න පුළුවන් නිර්මාණාත්මක වචන ටිකකුයි ඕනෙ..

මේ වචනෙ ගැලපෙනව.. ස්තූතියි..
hand of the king - purohitha wage set wenawa ne
කොහෙන්ද ඕව හොයාගන්නෙ ? ශබ්ද කෝශයකින්ද හිතල කියනවද ? 