සිංහල ව්‍යාපාරිකයන් වෙත!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    වැඳුං ගන්න බලාපොරොත්තුවක් නැතුව බඩුව අරං එන්න ගියා නං මොකෝ ? :) මං නං කැමතියි වැඩිය ඇඟේ එල්ලෙන්න එන්නැතුව අහපු දේට තියෙනව නෑ කියල උත්තර දීල ගාන ඇහුවාම කියල බඩුව දීල එවන කඩවලට :love:

    හැම එකකටම හරියන්නෑ ඉතිං.

    උඹ බටර් ගන්න යන විදියටමද ඇඳුම් ගන්න යන්නේ?...
    එකට එකක් ගතිකයි.
    කොහොම හරි ගණුදෙනුකරුවන් රඳවා ගන්න ඕන. එකදවසින්ම එපා කරගත්තම කවුද ආපහු එන්නෙ? :confused:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    වැඳුං ගන්න බලාපොරොත්තුවක් නැතුව බඩුව අරං එන්න ගියා නං මොකෝ ? :) මං නං කැමතියි වැඩිය ඇඟේ එල්ලෙන්න එන්නැතුව අහපු දේට තියෙනව නෑ කියල උත්තර දීල ගාන ඇහුවාම කියල බඩුව දීල එවන කඩවලට :love:

    හැම එකකටම හරියන්නෑ ඉතිං.


    වදින කතාවක් නෙවේ බන් මුන් කියන්නේ.උබටතේරෙන්නේ එහෙමද
    සමහර කඩවලට ගියාම ඇයි අහනවා, මූන මෙරිකරගන එලියට එන්නේ ඒකයි බන් කේස් එක. උබ සීනි කිලෝ එකක්න්ගන්න ගියානම් උබට ඒක අවුලක් නෑ.
    ඒත් තෝරලා ගන්න බඩුවක් ගද්දී කඩේ සේල් කරන
    කෙනාගේ වෙල්කම් එක, උගේ ෆීඩ්බෑක් එල බලපානවා.

    කෝටුවේ කැන්ටිමේ ෆ්‍රිජ් එකගාවට ගියා, ඒකේ වැඩකරන මලයට කතාකරගනම. ඌ එකපාරට කියනවා 'සල්ලි ගෙවලා එන්ඩ' කියලා.මම ඇහුවා මොකේටද ගෙවන්නේ ගන්න එක තොරගත්තෙත් නැතුව කියලා

    එතන මම එක්ස්පෙක්ට් කරේ වැදගන්න එක නෙවෙයි, මට කැමති බීම එක තෝරාගැනීමට ඉඩ ලබා ගැනීම

    විදිලි උපකරනයක් , බල්බ් එකක් ගන්න ගියා කියමු,සමහර තැන්වල මෙහෙමයි
    එලීඩී බල්බ් තියනවාද ?
    එතකොට එකක් එලියට අරගන පෙන්නනවා.
    තෝරලා ගන්න එකෙක්ට ඊලගට අහන්න වෙන්නේ මේවා විතරද තියෙන්නේ කියලා . එතකොට අපේ වෙලෙන්ද ඒකට කැමතිනෑ .තව එකක් අරගන මේසේ තියනවා.ඊටපස්සේ උගෙන් මොනවත් ඇහුවොත් කොක්කට තමයි කතාකරන්නේ
    මචන් මේවගේ දේවල් තමයි ගොඩක් සින්හල වෙළදසැල්වල තියන ගැටලු.එහෙම නැතුව අපි ගියාම අපිට වදින එකක්නෙවේ කිව්වේ.
     
    Last edited: